කොඩියේ ලේකම් හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක්.. පුරාවස්තු සංහාරයට පැමිණිල්ල අස්ගිරියෙන්..

August 18, 2020 at 1:20 pm | lanka C news
කොඩියේ ලේකම් හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක්.. පුරාවස්තු සංහාරයට පැමිණිල්ල අස්ගිරියෙන්..

දැනට අතුරුදහන් වී සිටින අපේ ජන බල පක්ෂය ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය විසින් පරීක්ෂණ අරඹා තිබේ.

අස්ගිරි මහා විහාර සංකීර්ණයේ පිහිටා ඇති වසර 700කට වඩා පැරණි පෞරාණික දේපළකට මෙම හිමිනම විසින් විනාශ කර ඇතැයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදුවෙයි.

අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් මෙම පැමිණිල්ල මහනුවර පොලිසියට සිදුකර ඇත.

විමලතිස්ස හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඉතාම ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

42,633 views

14 Comments to “කොඩියේ ලේකම් හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක්.. පුරාවස්තු සංහාරයට පැමිණිල්ල අස්ගිරියෙන්..”

  1. Makal says:

    අථන මෙථන…

  2. LION says:

    උප පැවදි කර සාසනයෙන් නෙරපා දමන්න ..දුශ්ෂිල චිවරදාරින් සිටීම බුදුසසුනට නිගාවකි

  3. කඩවත විිරමුණි says:

    අදත් අපිට විදුලිය විසන්ධි කරලා. කෝටි ගණනක් මැති ඇමති මණ්ඩල නඩත්තු කරන්න වියදම් කරන රටේ අත්‍යවශ්‍ය සේවාවන් නඩත්තු කරන්න මුදල් වියදම් කරන්න බැහැ. ඒක එකාට කාර් පාර්මිට් දෙන ඒකවත් නවත්තලා මේ නෙට්වර්ක් එක අලුත් කරන්න. අපි කරන් ට් නැතුව කොහොමද බිස්නස් කරන්නේ.

    • ජෙප්පා says:

      කාර් පර්මිට් තහනම් කරලා තියෙන්නේ ගෝටා.
      මේක විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්නයක්.
      සන්නා තරමින් උපකරණ අලුත් කිරීම සදහා හෝ වෙනයම් කටයුත්තක් සදහා මණ්ඩලය විසින් ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලා නැහැ.

    • Dallas Alaha-peruma says:

      Malli business nam kranne genny yak aran dala thiyaganda, paya 6kata current nathiwunoth kade wahena size nam

  4. Saradiel says:

    අත් අඩංගුවට ගන්න කලින් සියුර ගැලවිය යුතුයි.

  5. Dikman Aiyya says:

    ….THOSE WHO VOTED FOR THEM ARE ABSOLUTE FOOLS,….COMMITTED A HUGE SIN TOO…BY CREATING A SNGA BEDAYA

  6. ,විමසුම කාලීන සංවාද සංග්‍රහය says:

    විශ්වාලෝක කියලා හොර බැංකුවක් දාලා තඹුත්තේගම සහ බුල්නෑව කියන පැතිවල බැංකුවක් දාලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු ,ජරා යකෙක් මූ ,ඒකෙ වැඩට ගත්තු අහිංසක ගෑණුන්ට ළමයින්ට ළමයි දීපු ,පට්ට හොරෙක්නෙ මූ ,ඒ දවස් වල ඉඳලා හොර චම්පිකගෙ සහ පට්ට හොර අතන මෙතන රතන ගේ ගෝලයෙක් මූ ,අපරාදේ ඥාණසාර හාමුදුරුවො මේවා දන්නෙ නැහැ ,මුගෙ පැටිකිරියම අපි ගාව තියෙනවා ,වැඩි විස්තර අවශ්‍යය නම් තඹුත්තේගම පොලිසියෙනුත් ගන්න පුළුවන් ,විමසුම කාලීන සංවාද සංග්‍රහයේ මාධ්‍ය වේදියෙක්

  7. විමලතිස්ස says:

    මම කාර් පර්මිට් එක ගත්ත ගමන් මංත්‍රී කම විකුණනවා. ඇයි අමාරුද?වේදිනිගම විමලතිස්ස හිමි

  8. ,විමසුම කාලීන සංවාද සංග්‍රහය says:

    විශ්වාලෝක කියලා හොර බැංකුවක් දාලා තඹුත්තේගම සහ බුල්නෑව කියන පැතිවල බැංකුවක් දාලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු ,ජරා යකෙක් මූ ,ඒකෙ වැඩට ගත්තු අහිංසක ගෑණුන්ට ළමයින්ට ළමයි දීපු ,පට්ට හොරෙක්නෙ මූ ,ඒ දවස් වල ඉඳලා හොර චම්පිකගෙ සහ පට්ට හොර අතන මෙතන රතන ගේ ගෝලයෙක් මූ ,අපරාදේ ඥාණසාර හාමුදුරුවො මේවා දන්නෙ නැහැ ,මුගෙ පැටිකිරියම අපි ගාව තියෙනවා ,වැඩි විස්තර අවශ්‍යය නම් තඹුත්තේගම පොලිසියෙනුත් ගන්න පුළුවන් ,ඔය චමුදිතලා වගේ අපතයො මූව පොරක් කරවන්න ට්‍රයි කලාට අපි ගාව ඔය අද දඟලන හැම එකාගේම විස්තර තියෙනවා ,අපි තාමත් සෙවිල්ලේ ඉන්නේ විමසුම කාලීන සංවාද සංග්‍රහයේ මාධ්‍ය වේදියෙක්

    • Chatura putha says:

      ඔය ඉහලින් කියල තියෙන විශේෂණ පද සියල්ලම ගලගොඩ අත්තෙටත් පොදුයි.සුරා පානය කර රිය පැදවීම ඔතන අඩුයි.මේ මධ්‍යවේදියා කොහෙන්ද බිව්වෙ?

  9. දේවනබුවනේකබහු ගේ හොර ෂෝට් එක says:

    එක්කෝ මූ අමු ගෝබ්බයෙක්.එහෙම නැත්නම් කාගේ හරි නාට්‍යයක රෝල් ප්ලේ කරනවා. අන්තිමට තමන් කිච වෙලා වැලේ වැල් නැතිවෙනවා කියලා දන්නේ නැති මී හරකෙක්. හිතන් ඉන්නේ හික්කඩුවේ සුමංගල වගේ කියලා.

  10. gonja says:

    This teledrama is created by Rathana That fellow is only main actor. However people are not respect
    Snaga Including Asgiriya and Malwatha. They Should have take action against them

Main News