කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…

October 16, 2021 at 1:20 pm | lanka C news
කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…

තම මන්ත්‍රීධූරය සඳහා අපේ ජනබල පක්ෂයේ ක්‍රියාමාර්ග මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ මැතිවරණය සඳහා අපේ ජන බල පක්ෂය සමග සන්ධාන ගත වුවද තමන් එම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවද උන්වහන්සේ කියා සිටිති.

එනිසා එම පක්ෂයට තමන්ට විරුද්ධව විනය පරීක්ෂණ කැදවීමට නොහැකි බවත් හිමියන් පෙන්වා දෙයි.

අපේ ජන බල පක්ෂය විසින් රතන හිමියන් තම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව නිවේදනය කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය මැතිවරණයෙන් ලද අපේ ජන පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා රතන හිමියන් පත්කරන ලද අතර එම ක්‍රියාවලියද දැඩි අර්බුද ගණනාවක් සිදුවිය.

31,373 views

19 Comments to “කොඩියේ වැඩවලින් මන්ත‍්‍රීකමට කිසි හානියක් නෑ.. මං ඉදිරියටත් මන්ත‍්‍රී…”

  1. මෝඩ දෙය්යා says:

    අහෝ රතනේ නොදිටි මොක්පුර !

  2. සෙරෙප්පු සුප් says:

    බලමු මෙදා පාර එක්කෝ කොක්කෙන් නැත්නම් කෙක්කෙන්.අපි කන්නෙ නියම වස විස නැති ආහාර තේරුණාද​?ඔය මොකා ආවොත් මාව හලනව බොරු.සංසාරෙ කෙටි කරගන්න නියම මාර්ගය තියෙන්නෙ මධ්‍යම ප්‍රථිපදාවෙවත් අත්ථ කිල මතානු යෝගයෙවත් නෙවෙයි පින්වතුනි.ඒක තියෙන්නෙ දියවන්නාව මැද්දෙ තියන කැන්ටිමේ.ඒකෙ ඉන්න ඔක්කොම කාමසුඛල්ලකානු යෝගයෙන් සංසාරෙන් එගොඩ උනා.මාවත් හලනව බොරු.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ජ‍යවේවා. පොහොට්ටුව සමග ඔබ වහන්සේ එක්වීම නිසා ශක්‍රයටවත් මන්ත්‍රීකම උදුරගන්න බෑ.

  4. Kalu Albot says:

    Sivura erawaa gaththu borukaara Deshapaalalu huththige Puthaalaa Bhanga wewaa!

  5. nimal says:

    උබල තමයි රට කෑවේ

  6. Buddhist says:

    Removing Rathana Thero is an act by Mahinda. Mahinda wants to bring Thug of a Monk Gnanasara to the Parliament. However, if Ratha is removed then Dayana will also have to be removed and she is today a supporter of Mahinda. Honda Sellam balanna puluwan idiriye.

  7. චතුර says:

    මේ හාදයා යන යන තැන හත් පොලේ අනාගෙන තවරාගන්නවා.

  8. චතුර says:

    මේ හාදයා යන යන තැන හත් පොලේ අනාගෙන තවරාගන්නවා….

  9. ⁣ගුරුවරයා says:

    දැන් ඔය සිවුර ගලවලා කලිසම අදින්න සුදුසුම කාලයයි.

Main News