කොඩි ලේකම් හිමි පැහැර ගැනීමට රතන හිමි ගැන සැකය තව වැඩිවෙයි.. අදත් පොලිසියෙන් කට්ටි පනී..

August 23, 2020 at 5:30 pm | lanka C news
කොඩි ලේකම් හිමි පැහැර ගැනීමට රතන හිමි ගැන සැකය තව වැඩිවෙයි.. අදත් පොලිසියෙන් කට්ටි පනී..

අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැර ගත්තේ යයි කරන ලද පැමිණිල්ල අද දිනයේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී විභාගයට ගැනුනි.

එහි පැමිණ විත්තිකරු ලෙස නම් කර තිබු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහි පැමිණ නොසිටියේය.

ඊයේ පස්වරුවේ රතන හිමියන්ගේ විහාරස්ථානයට ගිය පොලිසිය රතන හිමියන් එහි නොසිටි බව වාර්තා කර තිබිණි.

රතන හිමියන් දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබුණේ තමන් අද දිනයේ පොලිසියට පැමිණෙන බවයි.

වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගන්නා ලද්දේ අතුරලියේ රතන හිමියන් බවට වන පැමිණිල්ලක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ලැබී ඇති අතර මෙම පරීක්ෂණ ඒ මත ක්‍රියාත්මකයි.

25,112 views

18 Comments to “කොඩි ලේකම් හිමි පැහැර ගැනීමට රතන හිමි ගැන සැකය තව වැඩිවෙයි.. අදත් පොලිසියෙන් කට්ටි පනී..”

  1. Abc says:

    Dear Hon.GR
    Plz Mr.Rathana mahana karanna
    Nathnam api mahanawennam
    What kind of pple is this in the planet.
    They may sell entire religion in 2 months and eating 5 years

    • Lokka says:

      හබයස් කෝපුස්…..ටු කෝට් ඔෆ් ඇපීල්…ෆයිලින් බයි Gnanasara…..ven

      • Saman says:

        මුව ඇරස්ට් කරන්න පොලිසිය බයයි.

        • ජානක says:

          හබයාස්කෝපුස් ගැන දන්නෙ එක්නැඉගොඩ බිරිද විතරද?

  2. Kalana says:

    නොදකින් , නිකන් චාටර් වෙනවා, අනික මෙහෙම බොරු කාරයෝ කියල දැනගත්තහම මිනිස්සුන්ට තිබුණු විශ්වාසයක් නැති උනා.

    • Sena says:

      රතන හාමුදුරුවොත් ගෑස් අමිල, වටරැක විජිත මොහමඩ්, මරදන්කඩවල මන්දබුද්ධි හිමිවරුන්ගෙ
      තත්ත්වයට පත්වුනා එහෙනම්.

  3. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    මේ නිවන් දකින්න මහණ උනු අය නොවෙයි… පොඩිකාලේ ආර්ථික අපහසුකම් නිසා සාසනේට භාර දුන්නු අය. නිවන් දකින්න උවමනාවක් අනෙ මේ වගේ අයට . හයියෙන් වටේ පිටේ මිනිස්සුන්ගේ කන් අඩි පැලේන්න කවි බණ පීකර් දාන්න විතරයි මේ තක්කඩි චීවරධාරීන්ට පුළුවන්

  4. නොThe king says:

    නිවන් නොපතන හාමුදුරුවන්ටත් අවස්ථාවක් දීල බලමුකෝ .

  5. UNP GAL IBBA says:

    අවස්තාවාදී රතන උන්නැහේ ඤානසාර හාමුදුරුවන් ගේ නම විකුනා තමාගේ සුව සැපවිඳින්න මාන බලන අංකූරෙක්????

  6. ROHAN says:

    anaagathaye kawara mathiwaranaykadi unath ,,sjb,,unp,,jvp,, paksawala minee
    pettwalata janathaawa ana gahla boodaana karanawa,
    dsappremee, jaathi hithaisee nawa desapaalana balawegaykata ida wiwara welaa,,,

    • Chandhana says:

      ඔය අලුත් බලවේගෙට චන්දෙ දුන්න එවුන් දැන් හොයාගන්නත් නැතුව ඉන්නේ. මෙන්න හැටහත්දාහෙන් එක මෝඩයෙක් හම්බ උනා

    • Devaka says:

      Prasne thiyenne hambayo innakam SJB, JVPth, koti innakam TNA athulu dhemala pakshath dhinanawa.

  7. ROHAN says:

    anaagathaye kawara mathiwaranaykadi unath ,,sjb,,unp,,jvp,, paksawala minee
    pettiwalata janathaawa ana gahla boomadaana karanawa,
    desappremee, jaathi hithaisee nawa desapaalana balawegaykata ida wiwara welaa,,,

  8. පුියන්ත says:

    ඇත්තටම මෙි හාමුදුරැවන්ට බැනලා වැඩක් නැහැ චන්දය දුන්න එවුන්ට තමයි ගහන්න ඔිනේ අහෝ රතන නොදුටි මොක්පුර කියලා තමයි කියන්න තියෙන්නේ

  9. UNP GAL IBBA says:

    දේෂපාලන කුහකයන් දැක නැතිනම් බලාගනියව් රෙද්ද අස්ස්සේ ගනසිරි පොන්නයා????????????

  10. HENA says:

    රතන හාමුදුරුවොත් ගෑස් අමිල, වටරැක විජිත මොහමඩ්, මරදන්කඩවල මන්දබුද්ධි හිමිවරුන්ගෙ
    තත්ත්වයට පත්වුනා එහෙනම්.
    meyala hora cheewara daareen…

    mekun wa sasanen nerapala..palrlimrnt eken elawala danna one