කොතරම් බැන්නත් 2030 වනතෙක් රට පාලනය කරන්නේ මේ ආණ්ඩුවයි…
January 12, 2017 at 12:00 pm | lanka C news
වත්මන් ආණ්ඩුවට කෙතරම් විවේÉන එල්ල වුවද 2030 වන තෙක් රට පාලනය කරනු ලබන්නේ මේ ආණ්ඩුව විසින් බව එක්සත් ජාතිත පක්ෂයේ නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ පවසයි.
ආණ්ඩුවේ ශ්‍රීලනිප හා එජාප පාර්ශ්වකරුවන් එකිනෙකාට දොස් නැගුවද පක්ෂ දෙකේ නායකයින් කටයුතු කරමින් සිටින්නේ ඉතා හොඳ අවබෝධයකින් බවද ඔහු කියා සිටියේය.