කොතලාවල විශ්ව විද්‍යාලයට විරුද්ධ වන්නේ යොහානිලා බිහි වෙන නිසා…- මහින්ද පතිරණ

October 3, 2021 at 11:20 am | lanka C news
කොතලාවල විශ්ව විද්‍යාලයට විරුද්ධ වන්නේ යොහානිලා බිහි වෙන නිසා…- මහින්ද පතිරණ

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බොහෝ අය විරුද්ධ වන්නේ යොහානි වැනි අය බිහි වෙන නිසා බව ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ධුරය දරන ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

57,140 views

65 Comments to “කොතලාවල විශ්ව විද්‍යාලයට විරුද්ධ වන්නේ යොහානිලා බිහි වෙන නිසා…- මහින්ද පතිරණ”

  1. ජගත් says:

    විශ්ව විද්‍යාල වලින් බුද්ධිමතුන් බිහි කොරන්නේ නැහැ කියලා පෙන්නන්න හොඳම උදාහරණය මූ. පොත කටපාඩම් කොරලා උපාධිය ලබාගත්තු පුත්තලන් බූරුවෙක්. නිවැරදිව හිතලා ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න බුද්ධිය තිබුණ නිසා යොහානිව මුළු ඉන්දියාවම දන්නවා හැබැයී මූව දන්නේ මුගේ ගෙදර ළඟ ඉන්න පර බැල්ලියෝ විතරයී. වැඩ බැරි කුහක පොල් බූරුවා.

  2. Truth says:

    Pissu hadila Maru kiyawanawa

  3. Janaka from Matara says:

    Anybody can utter nonsense.
    But to say something unbelievably foolish, it takes a professor.

  4. clement says:

    oww oww ganin yohanige janapriya kamath umbala nisa una kiyala,,

  5. මහනුවර අක්‍රම් says:

    ඒක සෞන්දර්ය විශ්ව විද්‍යාලයක්ද???/

  6. SAMAN JAYARATNE says:

    විශ්ව විද්‍යාල වලින් බුද්ධිමතුන් බිහි කොරන්නේ නැහැ කියලා පෙන්නන්න හොඳම උදාහරණය මූ. පොත කටපාඩම් කොරලා උපාධිය ලබාගත්තු පුත්තලන් බූරුවෙක්. නිවැරදිව හිතලා ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න බුද්ධිය තිබුණ නිසා යොහානිව මුළු ඉන්දියාවම දන්නවා හැබැයී මූව දන්නේ මුගේ ගෙදර ළඟ ඉන්න පර බැල්ලියෝ විතරයී. වැඩ බැරි කුහක පොල් බූරුවා.

    • Sasrasi says:

      යොහානිට Accounts Masters (Australia) එකක් තියෙනවා කියලා මූ දන්නේ නැද්ද

  7. rajiiva says:

    Yohani is a versatile character and we all love her.
    Pls bring Sri Lanka and it’s language to the world.
    Be humble and be the person you are forever.

  8. Dadayama says:

    # a1k pissak / irisiya karayak. Jayawewa Yohani.

Main News