කොත්මලේ මහවැලි මහා සෑය පවරා ගන්නවා..- ඇමති නවීන්..

July 16, 2017 at 11:20 am | lanka C news
කොත්මලේ මහවැලි මහා සෑය පවරා ගන්නවා..- ඇමති නවීන්..

කොත්මලේ මහවැලි මහාසෑය පුද්ගලික පදනමකට පවරා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව එහි විහාරාධිපති පූජ්‍ය තිරප්පනේ ජිනානන්ද හිමියන් සදහන් කරති.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ දායකයන්ගේ ආධාර මුදලින් ඉදිකල මෙම චෛත්‍ය පුද්ගලික පදනමකට පවරා ගැනීමට ඉඩ නොදෙන බවද උන් වහන්සේ සදහන් කරති.

මේ අතර ඇමති නවින් දිසානායක මහතා සදහන් කරන්නේ කොත්මලේ මහා සෑය බාරකාර මණ්ඩලයක් යටතේ පාලනය කිරීමට කටයුතු කරන බවයි.

267 views

11 Comments to “කොත්මලේ මහවැලි මහා සෑය පවරා ගන්නවා..- ඇමති නවීන්..”

  1. SUNIMAL says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

Main News