කොත්මලේ මහවැලි මහා සෑය පවරා ගන්නවා..- ඇමති නවීන්..

July 16, 2017 at 11:20 am | lanka C news
කොත්මලේ මහවැලි මහා සෑය පවරා ගන්නවා..- ඇමති නවීන්..

කොත්මලේ මහවැලි මහාසෑය පුද්ගලික පදනමකට පවරා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව එහි විහාරාධිපති පූජ්‍ය තිරප්පනේ ජිනානන්ද හිමියන් සදහන් කරති.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ දායකයන්ගේ ආධාර මුදලින් ඉදිකල මෙම චෛත්‍ය පුද්ගලික පදනමකට පවරා ගැනීමට ඉඩ නොදෙන බවද උන් වහන්සේ සදහන් කරති.

මේ අතර ඇමති නවින් දිසානායක මහතා සදහන් කරන්නේ කොත්මලේ මහා සෑය බාරකාර මණ්ඩලයක් යටතේ පාලනය කිරීමට කටයුතු කරන බවයි.

285 views

11 Comments to “කොත්මලේ මහවැලි මහා සෑය පවරා ගන්නවා..- ඇමති නවීන්..”

  1. daham says:

    meka gaminee disanayakage boodalayenda haduwe. e wunath sanga sathu kota pooja kalanam eka ayithi maha sangharathnayata. ekata angiligahanna, paalanaya karanna wena kaatawath baha.

    gamini saha mahaweli keruwawaluth mulu ratana hondata dannawane.

  2. PISSU PUSHA says:

    MAWELI HORA’s son is untrustable robber who can take our money tigether with his mother. HENA HATHAKMA VADIYAN ME KARANA BALUWADETA

  3. JOY says:

    ඇමති තුමෝ , මේ කොත්මලේ මහවැලි මහා සෑය හැදුවේ බෞද්ධදායකයන්ගේ ආධාර මුදලින් ..මෙය ඔබේ බුදලය නොවේ
    මේ සෑය භාරකාරයන් උතුම් සංඝයා වහන්සේලායි .. එය පුද්ගලීකරණය කල නොහැක එය සංගික දේපලක්
    සංගික දේපල කොල්ලා කෑම නින්දිත ක්‍රියාවක්
    ඔබේ මේ පහත් බෞද්ධ විරෝධී ක්‍රියාව අපි හෙළා දකිමු ..අපේ බෞද්ධ උරුමයන්ට අත නොතබනු
    මඩු පල්ලියේ අදායම මිලියන් ගානක් නේද ? එය රජයට පවරා නොගන්නේ මන්ද ? දෙමළ කතෝලික සන්හිදියාවද ?

  4. ගුරුළු says:

    ඇමති නවින් බෞද්ධ උරුමයන් කොල්ලා කනවට වඩා හොදයි පාරේ සිගා කෑම ..ලැජ්ජයි ඔබේ වසල නරුම ගති ගැන
    කොත්මලේ මහා සෑය බාරකාර මණ්ඩලයක් යටතේ පාලනය කිරීමට අවශ්‍ය නැත …
    එය පාලනය කිරීමට ගෞරවනීය විහාරාධිපති පූජ්‍ය තිරප්පනේ ජිනානන්ද හිමියන් සිටිනවා ..එය සංඝයාවහන්සේලාගේ කාර්යයි .ගිහියන්ට එය පාලනය කල නොහැක ..පන්සල් උරුමයන් , මුදල් සොරකම් නොකර වැඩක් බලාගන්න
    කොත්මලේ මහා සෑයට අත නොතබනු ..ඔබේ අදහසට අපේ විරුද්ධතාවය පළකරමු

  5. love nature says:

    දියවන්නාවේ මීහරක් රංචුවට දැන් බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ උමතුව හැදිලා ..
    .මුන්ට ඇත්තටම මුදල් , බලය නිසා පිස්සුද ? හැටිද ?
    ලැජ්ජයි කැතයි

  6. උකුස්සා says:

    කවදාවත් වැරදි ආදායම් මාර්ග වලින් මුදල් හදල් හම්බු කරන්න යන්න නම් එපා
    කොත්මලේ මහවැලි මහාසෑය සංගික දේපල එවා අයිති ගෞරවනීය සංඝයා වහන්සේලාටයි..
    .මුදලට බලයට වහල් වේලා එවා අල්ලා ගන්න නම් යන්න එපා…අනික සාංගික දෙපල පරිහරනයට සමහර විට අවුරැදු කෝටි ගානකට කල්ප ගානකට නිරය ගාමි වෙන්න සිදු වේනවා කිසි සමාවක් නම් නැහැ කාටවත් ගලවා ගන්න නම් බැහැ …ඔබේ අදහසට අපි තරයේ විරුද්ධයි ..බෞද්ධ උරුමයන්ට අත නොතබන්න

  7. බන්ඩා says:

    අන්තිමට ‘යහපාලනේ ඒහෙනම් පන්සල් වලටත් කෙලියා.

  8. පාක්ෂිකයා says:

    ඒක විතරක් නෙවේ ඇමතිතුමෝ………. කළුතර බෝධියත්, දළදා මාලිගාවත් රුවන්වැලි සෑයත් පවරාගන්න.
    ඒවගේ පින් කැට වලට ඔයිට වඩා සල්ලි ලැබෙනවා………

    ඊට පස්සේ ඔබ තුමාලව මේ පින්බිමේ පාලනයට පත් කල අපිට නොමිලේම නිරයේ ටිකට් ලැබෙනවා.

    මිත්යාදෘෂ්ටිකයෙක් නායකයෙක් වූ පක්ෂයකට උපාදානය සකස්කරගෙන නිරය බලා යන මේ ගමනින් මාව බේරාගනු මැනව බුදු ස්වාමිනේ!!!

  9. Sadda says:

    Juampi karyo yanu athmayak neththoya.

  10. Saradiel says:

    “පරදේශික සුද්දා ලංකාවට පැමිණි තැන් පටන් මේ දක්වාම සිංහලයන් නැති කිරීමට කටයුතු කරනු ලැබේ. හලාහල විෂ නමැති මධ්‍යපානය වර්‍ෂ 1801දී ප්‍රසිද්ධියේ පළමු වැනි වරට විකුණන්ට පටන් ගන්නා ලදී.“

Main News