කොදු බිද නොගත් උන් තවත් සිටී.. සභා ගැබ මැදදී මන්ත‍්‍රී අලුත් ව්‍යවස්ථාවට ගිනි තබයි..

October 3, 2017 at 2:10 pm | lanka C news
කොදු බිද නොගත් උන් තවත් සිටී.. සභා ගැබ මැදදී මන්ත‍්‍රී අලුත් ව්‍යවස්ථාවට ගිනි තබයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද දිනයේ මධ්‍යම පළාත් සභාවේදී දැඩි විරෝධයක් එල්ල විය.

එම කෙටුම්පතට සභා ඝර්භය තුලදී මධ්‍යම පළාත් සභාවේ සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණු මන්ත‍්‍රී නිමල් ප්‍රෙම්වංශ මහතා විසින් ගිනි තබනු ලැබීය.

ඔහු පෙන්වා දුන්නේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවයට, බුද්ධාගමට දැඩි හානි සිදුවන බවයි.

මධ්‍යම පළාත් සභා ජානිපෙ මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතාද එම අවස්ථාවේදී එක්ව සිටියේය.

31 views

2 Comments to “කොදු බිද නොගත් උන් තවත් සිටී.. සභා ගැබ මැදදී මන්ත‍්‍රී අලුත් ව්‍යවස්ථාවට ගිනි තබයි..”

  1. Jonaa'S Brother says:

    බැරිද යහාපාලන කුහක නඩයට ජොනි බට්ටෙක් විසිකරන්න.

  2. නයා.... says:

    ජානිපෙ මන්ත්‍රීවරු කියන්නේ කොන්දේසි විරහිතව රට වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස දැන් වෙන විට ජනතාව හඳුනාගෙන තියෙනවා.
    පක්ශයක් ලෙස වඩා සංවිධානය වන්න
    රටට ඔබලා අව්ශ්‍යවන්නේ අදටත් වඩා හෙටටයි.

Main News