කොදෙව් සංචාරය අතහැර මැතිවුස් ආපසු ලංකාවට එයි.. පුද්ගලික හේතුවක්ලූ..
June 13, 2018 at 12:00 pm | lanka C news
මේ දිනවල බටහිර ඉන්දීය කොදෙවු දුපත්හි තරග සංචාරවයක නිරතව සිටින ශ්රී ලංකා කණ්ඩායමෙන් ඇන්ජිලෝ මැතිව්ස් ආපසු ශ්රී ලංකාව බලා පිටත්ව ඇත.
ක්රිකට් ආයතනය සදහන් කරන්නේ සිය පෞද්ගලික් නිසා මැතිවුස් ආපසු ශ්රී ලංකාවට එනු ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග සදහද මැතිවුස් සහභාගී නොවනු ඇත.
මේ මනුස්සයා මීට පෙරත් මේ වගේ tour එක අතහැර ගෙදර අව . මේ දෙවෙනි වර. ඔහුගේ දෙවෙනි ළමය උපදින නිසා.
ළමයා උපදින දිනය දන්නේ නැත්ද? විශාල මුදලක් වය කර යන්නවා . නැවත එනවා . ගහන cricket එකක් නැ .
ළමය උපදිනවානම් tour එකට නොයා ඉන්න තිබුන. මේ තමයි අපේ managers ලගේ තීරණ කාලකන්නි මිනිස්සු ඉන්න රටක් .
Hitiyath wedek nehene.