කොදෙවුවන් පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්…

March 6, 2021 at 8:40 am | lanka C news
කොදෙවුවන් පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 43 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 160ක් නියමිත පන්දු වාර 20 තුළ ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 18.4කදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117කි.

වනිදු හසරංග තරගයේ වීරයා ලෙස නම් කරන ලදී.

58,672 views

9 Comments to “කොදෙවුවන් පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්…”

  1. රෝහිත says:

    දින්න එක ඇත්ත. නමුත් පනු රැලක් මෙන් දගලන අපේ කන්ඩායම ගැන දුකකුත් හිතෙනවා . ශාරීරික ශක්තිය අතින් ගොඩක් පහල ඉන්නේ. හයක් ගහන්න දගලන දැගලීම ගැන පව්. හොඳ අධ්‍යාපනයක් දීල බඩ පිරෙන්න කන්නටත් දෙන්න ඕනෑ.

    • CEB-DEWALA SWARANA & BUTHA SIRIMA MANIYO says:

      Api kala guru-kamak waradune naha.
      Innsara gedara naggita darupala-ganda karapu eke result – tawama naha.
      Eyata kalu-kumara balma

      ONMA BALU WADAK KARA DENU LABE

  2. kaluwa says:

    Finally.. So tonight they will get pissed….. 😉

  3. බේබි සින්යෝ says:

    ආණ්ඩුවෙන් මරණේ කලේ මධුෂ්, ටොරිංටන්හි ජයවීර, මහර රැඳවියන් මැරූවා වගේ. ආණ්ඩුවේ පාතාල කල්ලි ඉන්නවා කලින් නම් සුදු වෑන්. SI සජිත් පිලේ. මැරිච්ච කෙල්ලත් සජිත් පිලේ. පොහොට්ටුවේ උන් මුංව දන්නවා, තරහයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. පිටු 3ක ලියුමක් බැඳපු ගෑනිට ලියන්න SIට වෙලා තිබ්බේ නැහැ, පොලිසිය ඉස්සරහින් එනකොට මිනිහා මාරු වෙලා ගියා.SI ලිව්වා නම් කපපු ඔලුව හංගපු තැන සඳහන් කරනවාමයි.

    • අජිත් says:

      බෙබි සින්යො
      උතුර දකුණ මාරු වෙලා වගෙ..

    • DIXON HEWA says:

      What nonsense!!

    • ටොයිං says:

      අප්පේ… සිරිකොතේ කකුස්සි හෝදන බේබි සින්යෝ දැකපුකල්? අපට ආරංචි පුතානොගෙ කකුස්සි හෝදන්න ගියා කියලා ටොයියා

  4. සකු says:

    2014 දි චිනෙන් ආනයනය කරපු බාල පාසල් නිල අදුම් රෙදි අකිල විරාජ් මහතා ප්‍රතික්ෂේප කරපු නිල අදුම් රෙදි මෙවර (2021දි ) පාසල් වලට බෙදා දී අවසන්. දිරච්ච රෙදි අස්සෙ කර්මාන්ත අමත්‍යංශයේ නිලධාරීන් ජොලි කරයි

  5. LION says:

    හෙළයන් හරියට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ යමු ඉදිරියට.

Main News