කොදෙවුවෝ ලංකාවට රිදෙන්න ගහයි.. 6 පහර 6ක් එක් ඔ්වරයකට..

March 4, 2021 at 8:40 am | lanka C news
කොදෙවුවෝ ලංකාවට රිදෙන්න ගහයි.. 6 පහර 6ක් එක් ඔ්වරයකට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගයෙන් කඩුලු 04ක පහසු ජයක් ලබා ගැනීම ගැනීමටත් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදී පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9කට ලකුණු 131ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිල පන්දුවාර 13.1 ලකුණු 132 ක් ලබාගත්තේ කඩුළු 06ක් පමණක් දැවී ගොස් තිබියදීය.

ශ්‍රී ලංකා පිළිවෙත් අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අතර ඔහුගේ තවත් පන්දුවාරයකදී කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් විසින් පිට පිට පන්දු 06 කදී හයේ පහර 06ක් එල්ල කිරීමට සමත් විය.

61,000 views

17 Comments to “කොදෙවුවෝ ලංකාවට රිදෙන්න ගහයි.. 6 පහර 6ක් එක් ඔ්වරයකට..”

  1. Is says:

    Ko ara wenda janadipathi namal babay

    • සිරි ලන්කැට් ක්‍රින්න පොකට් says:

      ටැලන්ට් නැති මැච් ෆික්සින්ග් පිච් ෆික්සින්ග් කුඩු ගන්ජා නයිට් ක්ලබ් බේබදු මිනීමරු පිම්පි ශ්‍රී ලන්කට් ක්‍රිකැට් නපුන්සක බෝර්න් අගේන් සෙවලයෝ 🤣🤣🤣🤣🤣🤣🤣

      • මොහොමොඩ් රාජපූක්ශ says:

        ෆුල් ටොස්ට් එකට ගහගන්න බැරි මැස්සො එලවන පුක්වැල්ල 🤣🤣🤣🤣🤣🤣

      • මොහොමොඩ් රාජපූක්ශ says:

        කූට්ටම පොඩි නූගත් ක්‍රීඩා ඇමතිලාට කේක් දීලා ගෑනි පෙන්නලා ටීම් එකේ උන් කැපුව කඳ බඩ තඩි ෆිට්නස් නැති තීසර පෙරේතා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • CEB-KUMBANDA SWARANA & BUTHA SIRIMA MANIYO says:

      Team eke kollanta pujawak tama denda ona, adum galola , nawala, Puhulak kapala.
      Ape issaraka gedara kalukumara dose tiyana nagita daru pala arandennawage.

      Siyalu denatama peretha, Kumbanda, Pisacha sarani!

      Ommmmm ommmmm SAI BABA

    • Dilan says:

      ලංකාවේ සිදුවී ඇත්තේ මෙව්වා තෝරන ක්‍රමයයි.
      ක්‍රීඩාව, සංගීත තරඟ, ටෙලි නාට්‍ය සම්මාන එකී මෙකී නොකී හැම තැනකම දක්ෂතා පෙන්වන්න කලින් සුදුස්සෝ තෝරලා ඉවරයි.
      රජයේ රස්සා වලට සේවකයෝ බඳවා ගන්නවා වගේ.

  2. අජිත් says:

    RIP Sri Lanka cricket. It was pathetic to see that over from Akila D. after getting a hatrick.

    • Saman says:

      මේ පරාජයට වග කියන්ඩ ඕනෑ නාමල්. නාමල් අර දොස්තර නෝනව කන්ඩායම සමග යැව්වේ නෑ ඒකෙන් මොකද උනේ කන්ඩායමේ ක්‍රීඩකයින්ට නිසි වෙලාවට වතුර ටික මාරු කරගන්ඩ බැරිඋනා. ඉතින් උන් ගැහුවේ නෑ.

      • බෝලේ says:

        නැත්තෙ නෑ ගැහුවා . හැබැයි වෙන කෙරේමෙකට . ඒකයි උනේ .

        • කුඩු ලාන්සා says:

          දොස්තර නෝනව නාමොලාගෙ විශේශ රාජකාරි වලට යොදවලා.

  3. Abilin Singho says:

    ක්‍රීඩාවේදී ජය පරාජය දෙකම වින්ද දරා ගත යුතුය. නමුත් මේ ක්‍රීඩා පාලකයන් කටයුතු කරන්නන් කතා කරනවා පමණි. වැඩ නැත. ඕන දෙකට පහුගිය ආණ්ඩුවට වරද පටවනවා. වසර 5 ම ඕක තමයි කරන්නේ.

  4. Kreeda amatita jayawewa

  5. Samarakoon says:

    Kreeda amatita jayawewa

  6. Alponso says:

    තිසරගේ ගෑණි ගෙන ගියානම් මැච් එක අනිවාර් යෙන් දිනනවා .

  7. Saman says:

    මේ පරාජයට වග කියන්ඩ ඕනෑ නාමල්. නාමල් අර දොස්තර නෝනව කන්ඩායම සමග යැව්වේ නෑ ඒකෙන් මොකද උනේ කන්ඩායමේ ක්‍රීඩකයින්ට නිසි වෙලාවට වතුර ටික මාරු කරගන්ඩ බැරිඋනා. ඉතින් උන් ගැහුවේ නෑ.

  8. saman says:

    ඔහොම ගැහුවට මුන්ට රිදෙන්නේ නෑ. පඩි කැපුවොත් විතරයි ටිකක් හරි රිදෙන්නේ.

  9. Dilan says:

    ලංකාවේ සිදුවී ඇත්තේ මෙව්වා තෝරන ක්‍රමයයි.
    ක්‍රීඩාව, සංගීත තරඟ, ටෙලි නාට්‍ය සම්මාන එකී මෙකී නොකී හැම තැනකම දක්ෂතා පෙන්වන්න කලින් සුදුස්සෝ තෝරලා ඉවරයි.
    රජයේ රස්සා වලට සේවකයෝ බඳවා ගන්නවා වගේ.

Main News