කොන්ක්‍රිට් දමා ථුපාරමයේ සෙල්ලිපිය වහයි…
September 11, 2017 at 5:30 pm | lanka C news
1800 වසරක් පැරණි පාලූමැකිච්චාව සෙල්ලිපිය මතින් කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරීම ගැන පරීක්ෂණයක් පුරා විද්‍යා දෙපාරත්මේන්තුව විසින් ආරම්භ කර ඇත.
ත්‍රිකුණාමලය-අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මෙම සෙල්ලිපිය මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසිනි.
මෙරට පළමු දාගැබ වන ථුපාරාමයේ නමද මෙම සෙල්ලිපියේ සදහන් වෙයි.