‘කොන්ඩම් දාල උඩ යවන්න බෑ.. දැනටත් ලමයි වැඩියි..’ අගමැති රනිල්ගේ ‘බිග් මැච්’ වීඩියෝවක් සිරසේ පෙන්වයි..
March 12, 2017 at 10:19 pm | lanka C news
කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක්රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික්රමසිංහ මහතාගෙන් විමසූ ප්රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.