කොන්දේසි තුනක් යටතේ ගෑස් අද සිට වෙලදපලට.. කොන්දේසි මෙන්න…

December 5, 2021 at 12:02 am | lanka C news
කොන්දේසි තුනක් යටතේ ගෑස් අද සිට වෙලදපලට.. කොන්දේසි මෙන්න…

ප්‍රධාන කොන්දේසි තුනක් යටතේ අද දිනයේ සිට ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිටි බව දැනුම් දෙමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

97,935 views

6 Comments to “කොන්දේසි තුනක් යටතේ ගෑස් අද සිට වෙලදපලට.. කොන්දේසි මෙන්න…”

  1. ඩොංකි ප්ලෑන්. ඩොංකි ප්ලෑනිං says:

    හොරෙන් ගෑස් සංයුතිය වෙනස් කර වෙළඳපලට නිකුත් කළ ආයතන වලට දඩුවම් දිමකින් තොරව ලේසියෙන් බේරීමට අවස්ථාව මාර්ගය සලසා දී ඇත. කරුණාකර සිලින්ඩර පිපිරීම නිසා සිදු වූ හානි වලට වන්දි ගෙවන්න. ජනතාවට බෝම්බ සැපයීම සහ අනතුරේ හෙලීම සම්බන්ධව වෙනම පරීක්ෂණ කරන්න. සුළු ලාභයක් වෙනුවෙන් රටේ ආර්ථිකයට කල හානිය සුළුපටු නොවේ. දර නිසා වනාන්තර, වලටද විදුලි උදුන් රයිස් කුකර් ආදි උපකරණ විශාල ලෙස විදුලි බල පද්ධතියට එකතු වීමෙන් දැඩි දීර්ඝ කාලීන බලපෑමක් ඇති කර ඇත. ඩීසල් භූමිතෙල් භාවිතය වැඩි වීමත් ඒවා වැඩියෙන් ආනයනය කිරීම ට ඉදිරියේ දී සිදු වනු ඇත. විශ්වාසය වැඩි උනා ද? රටට සෙතක් වුනා ද?

  2. bAlU says:

    එතකොට දැනට මිලදී ගෙන, පුපුරයි කියන බයට පාවිච්චිය නවතලා ගෙවල් වල තියාගෙන ඉන්න Litro සහ Laugfs බෝම්බ පාරිභෝගිකයින්ට මුදල් දී ආපසු ගන්නවාද?

    එහෙම නැත්නම් ඔන්න ඔහේ හිමිහිට හිමිහිට ලීක් වෙලා ඉවර වුණහම හිස් ටැංකිය කඩේට අරගෙන ගිහින් අළුත් එකක් ගන්නේ නැතෙයි කියලා නොදැක්කා වගේ ඉන්නවද?

    18 ටැංකි වංචාව වෙලාවේ කළ හැටියට හිතා ගන්නත් පුලුවන් මේකත් ඉතින් දුප්පත් පාරිභෝගිකයාට අතින් කන්න වෙන වැඩක් කියලා.

  3. KP says:

    “ගෑස් කාන්දුවක් හෝ ඒ නිසා පිපිරීමක් ගිනිගැනිමක් සිදු වුනොත් එය ප්‍රසිද්ධ කිරීම ගෑස් මිලදී ගත් පාරිභෝගිකයින්ට තහනම් ” කියලා කොන්දේසියකුත් දැම්මා නං හොඳා

  4. බත් කන හරක් says:

    Gas පුපුරන්න හරි රටක් තියෙන්නේ see more….

    • Nalinda says:

      අබුද්දස්ස කාලේ වෙච්ච දේවල් මේව කොසොල් රජතුමා දුටු සිහින තමයි දැන් පෙන්නුම් කරන්නේ අනේ අපොයි අපිත් මේවා දකින පව් කරානෙ…. උඹලට ඕන දෙයක් …..

    • Nalinda says:

      අබුද්දස්ස කාලේ වෙච්ච දේවල් මේව කොසොල් රජතුමා දුටු සිහින තමයි දැන් පෙන්නුම් කරන්නේ අනේ අපොයි අපිත් මේවා දකින පව් කරානෙ…. උඹලට ඕන දෙයක් ….. ane buduneeeeeer

Main News