කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම්..- බදියුදීන් ආණ්ඩුවේ ලොක්කෙක් හමුවී කියයි..
February 13, 2021 at 10:00 am | lanka C news
කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කර ඇත.
ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු හමු වීමෙන් පසු ඔහු මේ බව දැනුම් දී තිබේ.
මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.
බාප්පා , මහප්පා , සීයා ගේ මරා ගැනීමට අපේ කොන්දේසි විරහිත සහයෝගය ! 😀😀😀
බටහිර ජාත්‍යන්තරයේ ආශිර්වාදයෙන් ද , අපේ කොන්දේසි විරහිත සහයෝගයෙන් ද මෙදා අපි ජයග්‍රහණය කරමු.
බදුර්දීන් හමුවුන ප්රබලය පොහොට්ටුවේ ලෙවකම් සාගර කාරියවසම්ද?