මෛත‍්‍රි-මහින්ද එකග නම් ගෝටාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

August 6, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රි-මහින්ද එකග නම් ගෝටාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයෙක් ලෙස ස්වාධීනව සිතිය යුතු බව ද ඔහු සදහන් කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පළ කළේ හිරු සළකුණ දේශපාලන වැඩසටහන අදහස් පල කරමිනි.

කිසිම හේතුවක් මත ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවද ඔහු එහිදී පැවසීය.

62,849 Viewers

16 Comments to “මෛත‍්‍රි-මහින්ද එකග නම් ගෝටාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Love nature says:

    වැඩිය උඩ පැන්නම බිම වැටෙනවා කියලා ..කතාවක් තියෙනවා ලු

    • TT says:

      No Mr, Nagananda win sure

    • GehanKJayawardene says:

      මාලින්ග කිව්වනෙ ….. රිලවට බෙනේ අස්සෙ රින්ගන්නෙ නැතුව ඉන්න කියල

  2. පොරමෝලා says:

    එහෙනම් උඹලගෙ මෛත්‍රීපාල ශ්‍රී ලංකා ශ්‍රී ලංකා වුණේ කොහොමද

  3. Keerhi raja says:

    අනේ කොහොමහරි SLFP එකෙන් මෛත්‍රීපාල දාන්න .අපිට බලාගන්න එයාගෙ ජනප්‍රිය තාවය .

  4. රන්බණ්ඩා says:

    ඕකෙන් මොකා දාන්නද….ඉන්න සාම්ප්‍රදායික අම්බරුවෙක්ම මිසක්.

  5. mp says:

    conditions…??? stick them up your bum…

  6. sathya says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයෙක් ලෙස ස්වාධීනව සිතිය යුතු බව
    Never expect from a culprit

  7. කොලුවා says:

    ලෙඩා දුකා වෙච්චි කොට දළ ඇත්තුත් දණ බිම අනිනවළු. මොනව උනත් 2015 වැඩ කිඩ පෙන්නපු මිනිස්සුනෙ මේ.

    • Rata Wenuwen says:

      අනේ ! පුන්චි අම්මපා, බෙනේ රිළවට වෙච්චදේ

  8. අනේ පින් සිද්ද වෙනවා ආයුබොවන් මේ
    කොරපු උපකාරෙට. අපේ අපුච්ච්ලා පරාන බයේ උන්නෙ ඔබ තුමාලා මෛත්‍රී උත්තමයව ඉදිරිපත් කොලා නම් ගොටාභය උත්තමයට දුවන්න පාර මදි වෙයි කියලා. ඔබ තුමාල කොහොම හරි අපේ අප්පුච්චලගෙ පක්ෂෙ රැක දෙන්න. ඒ උන්දලගෙ පන.

  9. Sadda says:

    ටික ටික මොලේ පෑදීගෙන එනවා වගේ.

  10. සකල බුජං says:

    අත්තෙන් අත්තට පනින රිළවෙක් ඌ හිතන විදියට හිතන්න කියල සිංහයෙකුට කියනවලු.අනේ කාලේ වනේ වාසේ..

  11. Neele Perumal says:

    Sinhala rajjya bhashawa kota, engrisiyen eganweema nathara kireemata gewapu/gewana wandiya thamai Bandaranayaka nama saha Srilanipaya lankawen athurudahan/ nathi bangasthaana weema!

  12. Gotaimbara says:

    By 10th August, Ranil also will say the same. There will only be one candidate for the country and that person in Gota. Jayawewa!

  13. වැඩ්ඩා says:

    වඳුරා තාම බෙනේ

Main News