කොන්ද පණ ඇති මිනිහෙක් මීලගට ජනාධිපති කරවනවා..- රතන හිමි

January 24, 2019 at 1:20 pm | lanka C news
කොන්ද පණ ඇති මිනිහෙක් මීලගට ජනාධිපති කරවනවා..- රතන හිමි

කොන්ද පණ ඇති ආත්ම ශක්තියක් ඇති පෞරුෂයක් ඇති නායකයෙක් මීලග ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

එම ජනාධිපතිවරනයේදී නිසි වැඩපිලිවෙලක් සමාජගත කරන බවත් ඉන් පසු ඊට ගැලපෙන පංචස්කන්ධයක් සොයාගත හැකි බවද උන් වහන්සේ කීහ.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් රතන හිමියන් මෙම අදහස් පල කලහ.

163 views
Main News