කොන්ද පණ ඇති මිනිහෙක් මීලගට ජනාධිපති කරවනවා..- රතන හිමි

January 24, 2019 at 1:20 pm | lanka C news
කොන්ද පණ ඇති මිනිහෙක් මීලගට ජනාධිපති කරවනවා..- රතන හිමි

කොන්ද පණ ඇති ආත්ම ශක්තියක් ඇති පෞරුෂයක් ඇති නායකයෙක් මීලග ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

එම ජනාධිපතිවරනයේදී නිසි වැඩපිලිවෙලක් සමාජගත කරන බවත් ඉන් පසු ඊට ගැලපෙන පංචස්කන්ධයක් සොයාගත හැකි බවද උන් වහන්සේ කීහ.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් රතන හිමියන් මෙම අදහස් පල කලහ.

136 views

19 Comments to “කොන්ද පණ ඇති මිනිහෙක් මීලගට ජනාධිපති කරවනවා..- රතන හිමි”

  1. Lokka says:

    Konda pana thiyana samanallu koheda inne ban.

  2. දෙපිටකට්ටුවා says:

    ඔය කතා දැං පරණයි. ගිය වතාවෙ ගෙනාපු යහපාලනේ සහසුද්දියෙන්ම ඇත්තටම රනිල් කියන්නෙ කවුද කියල නොදැන ගෙනාපු එකක්ද බබා හුකුමෝ?

  3. nim says:

    කොරපු හරිය ඇති . අපි කරගන්නම් . වැඩක් බලන් හිටපන්

  4. kamal says:

    ගුරු උත්තමයා කථා කරයි
    පුතේ නුඹට නොහැකි ජනාධිපති වෙන්න
    කවුද පත් කරන්නෙ
    ඒ තමයි මනුස්‍යත්වය පුතාගෙ
    මම කියන්නෙ මේකයි
    ඒ තමයි අහිංසක මනුස්‍යත්වය කාටත් හිමි
    පුතේ ජනාධිපති වෙන්න විදියක් තියෙනවා
    අහිංසකකම පුතාගෙ නමුත්
    එකක් තියෙනවා කෘර කම පුතාගෙ අඩුයි
    ඒක හින්දා මම කියන්නෙ භාෂා දෙකක්
    ඉගෙන ගන්න හින්දි හා දෙමල
    ඒ කල්ලා ජනවාරි 6 පවත්වන ජනාධිපතිවරණයට
    සුදානම් වෙන්න
    ඒ කියන්න 2019 දෙසැම්බර් 8 වෙනතුරු උඹ ජනවාරි සිට
    හින්දි හා දෙමල ඉගෙන ගත යුතුයි
    ඒකල්ලා 2019 දෙසැම්බර් 6 ජනාධපිතිවරණයට ඉදිරිපත්වෙන්න
    නමුත් ඒ කාලෙත් නුඹට ඇති දිනන්න
    පුතේ මේකයි මම කියන්නෙ
    සිංහල ඡන්ද 4650000ක් පුතාට හමු වෙනවා
    අන්‍ය ජාතිකයන්ගෙ ඡන්ද 2100000 ක් හමුවෙනවා
    රනිල්ට සිංහල ඡන්ද 2200000 යි අන්‍ය ඡන්ද 21000යි හමුවන්නෙ
    සිරිසෙනට සිංහල ඡන්ද 600000 යි ගැනු ඡන්ද 11000 පිරිමි ඡන්ද 12000යි අන්‍ය ආගමිකයන්ගෙ
    නමුත් පුතේ තව ජන්ද 2600000 ක් තියෙනවා කියන්න බැ කාට යයිද කියලා
    මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි කිර්ති කුමාරයා වන කමල්ව හදපු රහත් හිමි

    • ALAPALU RANAWAKA says:

      who is this mad dial?

      • JOHN says:

        කමල් උබට අද බෙහෙත් පෙත්ත ගන්න අමතක උනාද ? කවද්ද පිස්සන් කොටුවෙන් පැන්නේ ?

  5. aba says:

    අවුරුදු 35 ක විතර කෙනෙක් ජනදිපති උනානම් තමි ලංකාවට හොද.එත් එහෙම කෙනෙක් ලංකාවේ නැ .

  6. Nish says:

    චන්ද ප්‍රතිපලේ

    ගෝටා 52%
    රනිල්/අනුර/සුමන්තිරන් පොදු මීහරකා 38%
    පල්ලෙවත්ත 10%
    රතන හිමිගෙ එක්කෙනා 0%

  7. Modaya says:

    Aney GON KAHAKADAYO…………………

    Stay away from us…… Leprosy dog……………

  8. kamal says:

    ලංකාව පමණක් නෙවෙයි ඉන්දියාවටත් ශාසනය ගෙනයාමට මම සුදානම්
    ඇයි මම හින්දි ඉගෙන ගන්නෙ කරුණු දෙකක් තියෙනවා එකක් බුදු දහම ගෙනියන්න අනිත් එක පළාත් සභා අහෝසි කරන්න

  9. Asankawlk says:

    Wedak balaganing pakoo

  10. යුක්තිය says:

    පාඩුවෙ හිටපං බං..! උඹ දකින්න ඉන්නවට වඩා ඔය හිටිය වගේ නොපෙනී ඉන්න එක උඹේ පැත්තට හොදයි…! උඹ ඇවිල්ල කතා කරන පැත්ත ඉවරටම ඉවරයි…!

Main News