කොන්ද පණ තියෙන කෙනෙක් මීලග ජනාධිපති කරවනවා..

April 25, 2018 at 6:48 pm | lanka C news
කොන්ද පණ තියෙන කෙනෙක් මීලග ජනාධිපති කරවනවා..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරවන්නේ වස විස නැති ගොවිතැන් සදහා ඉඩ සලසා දෙන කොන්ද පණ ඇති පුද්ගලයෙකු යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.

රට පුරා ක්‍රියාත්මක කර ඇති ගොවි සමිති හරහා ඊට අවශ්‍ය ජන පදනම ලබා ගන්නා බවත් උන් වහන්සේ කියා සිටිති.

ග්ලයිෆොසේට් ලබා දෙන්නේ යයි පොරොන්දු වෙන ඕනෑම අපේක්ෂකයකු පරාජය කිරීමටද කටයුතු කරන්නේ යයිද රතන හිමියෝ පවසති.

ග්ලයිෆොසේට් තහනම් නොකරන්නේ යයි ප්‍රකාශ කර හැකිනම් ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා ලෙස අභියෝගය කරන බවද එහිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

216 views

28 Comments to “කොන්ද පණ තියෙන කෙනෙක් මීලග ජනාධිපති කරවනවා..”

  1. desta says:

    hamuduruwane konda pana tiyana kiyala ena unge Koda nethi wenawane kond a. rubber wagene api banga rotiya dagena imu ape kondanam kedenawa kanna nethiwa kinda Konda konden Hodaka kinda tamai raniyage konda horakam karalath kinda kelin hu hu hu

  2. Dushantha says:

    උඹලා කරපු වෙනස හින්ද දෑන් මිනිස්සුන්ට ග්ල්යිපොසේට් කාලා මෑරෙන්ඩ වෙලා තියෙන්නෙ.

  3. sd says:

    අපි නං චන්දෙ දෙන්නේ … රතනයගේ සිවුර ගල්ලවනවා … කියන අපේක්ෂකයාට විතරවී !!

  4. Rathne says:

    Ubata pissunam beheth ganin

  5. sumudu says:

    next president Rohan Pallewatte . for sure
    sdpsl.lk

  6. Niru says:

    Idiot you have done enough damage to our motherland. Go home before people chase you out from your abode

  7. Wilemada Loku Banda says:

    Rev Ratana you have only ONE VOTE! How can you bring President of your own henchmen as President of SL?
    If in case removed your yellow robe you are nothing in our society .
    Do not forget you were political Terrorist of JVP in past lost 65000 to 70000 youth of our country?
    Do you have any accountability for that ? Are you repented of lost of youth of this country?

  8. dula says:

    ග්ල්යිෆොසෙට් ගැන ඔබවහන්සේ ඇති සුවිශේෂී දැනුම් සම්භාරයෙන් ඇබින්දක් වත් බුදු දහම ගැන තිබුනා නම්, ඔබ වහන්සේත් ගොඩ රටේ මිනිස්සුත් ගොඩ

  9. Nishantha says:

    ane pala h….. yannna…..thoge konda neththe, tho yhami jathiya pawa dunne

Main News