කොන්ද පණ තියෙන කෙනෙක් මීලග ජනාධිපති කරවනවා..

April 25, 2018 at 6:48 pm | lanka C news
කොන්ද පණ තියෙන කෙනෙක් මීලග ජනාධිපති කරවනවා..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරවන්නේ වස විස නැති ගොවිතැන් සදහා ඉඩ සලසා දෙන කොන්ද පණ ඇති පුද්ගලයෙකු යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.

රට පුරා ක්‍රියාත්මක කර ඇති ගොවි සමිති හරහා ඊට අවශ්‍ය ජන පදනම ලබා ගන්නා බවත් උන් වහන්සේ කියා සිටිති.

ග්ලයිෆොසේට් ලබා දෙන්නේ යයි පොරොන්දු වෙන ඕනෑම අපේක්ෂකයකු පරාජය කිරීමටද කටයුතු කරන්නේ යයිද රතන හිමියෝ පවසති.

ග්ලයිෆොසේට් තහනම් නොකරන්නේ යයි ප්‍රකාශ කර හැකිනම් ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා ලෙස අභියෝගය කරන බවද එහිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

224 views

28 Comments to “කොන්ද පණ තියෙන කෙනෙක් මීලග ජනාධිපති කරවනවා..”

  1. SIRIMAL says:

    Hora ganaya, janathawa moda nehe den.

    • Amda says:

      මුන් වහන්සෙගෙ සද්දෙ විතරයි ..බල්ටි නෑ

    • Glyphosate Mad says:

      what this person wants with glyphosate. what do you want to gain by continuing the glyphosate ban and not giving the subsidized fertilizer…This thera wants to destroy our economy
      Have you ditched the
      Dharma Rajjaya

  2. නැවුනු මාවත says:

    දැන් පාචර පැනල කියයි මම බලයට ආවොත් ග්ලයිෆොසේට්
    තහනම් කරනව කියල. ඊට පස්සෙ වෙනදේ හිතා ගන්ඩ පුලුවන්
    නේද?

    • Amda says:

      very true

    • නැවුම් මාවත says:

      ඔයා නැවුම් මාවත කියන නම හොරට පාවිච්චි කරන කෙනෙක් ,වැදගත් කමට වයිර කරන කෙනෙක් ලැජ්ජයි ලැජ්ජයි පාඨලී නුල් සුත්තර කාරයෙක් නෙවෙයි ,කුමන්ත්‍රණ කාරයෙකුත් නෙවෙයි ඔහු දේශප්‍රේමියෙක් උගතෙක් බුද්ධිමතෙක්

      • නැවුම් මාවතේ අපි says:

        මෙය පැනමා මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.

      • Samuvel says:

        පලයන් “පාචයා ” යන්න පච කෙලින්නේ නැතිව.

    • Ne ne uoo den (a) paachara.

  3. Asitha says:

    ග්ලයිෆොසේට් is not the only problem in this country. The countries ecconomy is in a bad state and so are the other issues faced by the nation.

  4. Samuvel says:

    අනේ හාමුදුරුවනේ ඔබේ හඬ විතරයි වැඩ නැත. ඔබ ඉතිහාසේ කලේම වැඩ කඩකප්පල් කිරීම පමනි. වැඩක් අලුතින් කලේද නැත.කොන්ද පනඇති නායකයෙක් නම් ඕනා අපි ගෝටාබය පත් කරමු. ඒ ඇරෙන්න පච කෙලින ජාතික හෙල යයි කියන එකෙකුට කොන්දක් තිනවද කියල කියන්න.

    • Asaranaya says:

      අතන මෙතන හොර ගණ රතන පින්ගුත්තරයා සහා නවීනයා දැක හැකි ඉක්මනින් නිවන් දකිත්වා, රතනයාගෙ “සබ්බෙ ලබන්”

  5. sara says:

    අපිට නොතේරෙන දෙයක් මෙතුමා පවසයි. ඒ කියන්නේ මේ රටේ මේ අසාදු අවුරුදු තුනේ ඇති කරල තියන එකම ප්‍රශ්නය මේ ග්ලයිෆොසේට් යි.වෙන කිසිම ප්‍රශ්නයක් මෙයාට නොපෙනේ. ඒ තරමට රනිල් සිරා හොඳයි. 2020 ග්ලයිෆොසේට් තහනම් කරනවා කියන අප්පේශකයො එකකට වැඩි ගානක් හිටියොත් මෙයාට පිස්සු හැදෙයිද මෙයා කියන පිස්සු කතා අහන අපිට පිස්සු හැදෙයිද.

  6. ඈත්තටම රත්නේ මොකක්ද බන් ඔය ග්ල්ය්පොසෙට් කියන්නේ. කන බොන දෙයක්ද. එහෙම නැතිනම් අනුවක්ද පරමානුවක්ද. උඹ ඉස්සරනම් අමු ගොනා. උඹ දැනන් හිටියේ උඹේ බෙට්ටේ දිග පළල විතරයි. හැබැටම උඹ නලින් සර් ගෙන්වත් මේවා ගැන ටිකක් ඉගෙන ගත්තවද්ද.

  7. JANA says:

    Hamuduruwane,Konda panathiyana kena kiyanne ara hora gamanak gihilla enakota
    kollekwa rajagiriyedi yata karapu ekada, Swaminwahaselage pihitin parlimentuwata
    ringapu ada budu sasuna,sinhalaya amathaka karapu Mega police da.
    Ehenam ratata aba saranai.Karunakarala siwra erala minissu langata enna Glyposphate
    dennanm newakata.NHaki ikmanin niwan sapa labewa.

  8. David Milli-banda says:

    Konda pana thiyena eka ethakota panna gaththe?
    Dan ithin paiya pana thiyena ekek thama path karaganna onay.

  9. Karunanayake says:

    මේ එන්නෙ රනිල් ජනපති කිරීමේ වැඩපිළිවෙලට තමා! පුදුම ග්ල්යිෆොසේට් කැක්කුමක් නෙ! රටේ ඊලම හැදෙන එක ගැන ඒ කැක්කුම නැහැ මේ සින්හල වීරයට! මෙයත් තොල් රතු කණ්ඩායමට වත් බැඳිලද?

  10. Dp says:

    Ranil wikramasinghe hondai neda hamuduruwane..

Main News