කොන්ද පණ තියෙන නායකත්වයක් ඔ්නෑ…- අගරදගුරු

March 16, 2021 at 3:24 am | lanka C news
කොන්ද පණ තියෙන නායකත්වයක් ඔ්නෑ…- අගරදගුරු

පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බැව් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම කොමිසන් වාර්තාවෙන් යම් තොරතුරු ප‍්‍රමාණයක් හෙළිකරගෙන ඇතත් ප්‍රහාරය පසුපස සිටි අය ඊට මුදල් දුන් අය හෙළිකර ඇති බව පෙනෙන්නට නැති බවයි.

මෙරට සාමය ආරක්ෂා වීමට නම් යටිකූට්ටු දේශපාලන ව්‍යාපාර වලින් මිදිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

පිට කොන්ද තියෙන, අවංක, නීතියට ගරු කරන, නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් දෙන්න ශක්තිය තියෙන නායකත්වයක් අවශ්‍ය යයිද එහිමියෝ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය අගරදගුරු තුමන් මේ බව කියා සිටියහ.

36,549 views

25 Comments to “කොන්ද පණ තියෙන නායකත්වයක් ඔ්නෑ…- අගරදගුරු”

  1. NAK says:

    I think after all the good work in the past his eminence has become hasty and jump in to conclusions with out proper understanding of the facts. It seems some one is leading the good cardinal up the garden path. Be careful sir don’t let any one use you as a tool against the government.

  2. TNA says:

    all leaders have backbone. otherwise they cant live. thing is …….

  3. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ඔබ වහන්සේලම තමා මේ ගොන් වහන්සේව පුබ්බල උස්සන් ආවෙ දැන් ටිකෙන් ටික හුලන් ගිහින් වීරයා ජෝකර් වෙද්දි ආඩපාලි කිව්වට වැඩක් නෑ

    • Puncha says:

      Eya genapu kenek ne. Janathawai GR genawe. Mokada pasku praharaya una kiyala Negambo GR paradai.
      Umba wage gon moosalayek innawada minisunta katha karanna danne nethi.

  4. praba says:

    අගරදගුරුතුමාට අපි ගරු කරනවා. හැබැයි එතුමා ගානට වැඩියි. පාස්කු ප්‍රහාරයන් 292 ක ්පමන දෙනා මියගියා. ඊට වඩා වැඩි සංඛ්‍යෘවක් කුරිරු යුද්ධය නිසා වසර 30 ක් තිස්සේ මිය ඇදුනා. ඒවාට වගකිව යුතුකව්ද? ඒ දවස්වල මේ අගරදගරුතුමා කොහෙද හිටියෙ.් අනේ අම්මපා. කරන විකාර.

    • lakshitha says:

      මෙයාලා හෙන නූල් සූත්තර කාරයෝ. සුදු ඇඳන් කොටින්ට සප් එක දෙන්නෙ මෙයාලගෙම කට්ටිය තමයි.

    • Leyon Ma says:

      දස දහස් ගනන් සිංහල බෞද්ධයන් LTTE එකෙන් මායිම් ගම්මානවල කපාකොටා මරද්දි මෙයාගේ ගෝල රායප්පු ජෝසප් ඇතුලු කොටි පූජකයෝ ටික උඩගෙඩි දෙනකාලෙ ඒ සම්බන්ධව එක වචනයක් කියන්න කාඩිනල් මජත්තයා කට ඇරියා කියලා කාටවත් මතකද ?

  5. On The Spot says:

    පුතාණොව දාගමු,එයාගෙ කකුල් පණ නැති උනාට මොලය සුපර්.ඉන්ස්ටන්ට් බඩුවක්.

  6. Duminda says:

    ඔබ වහන්සේට කොන්ද පණ තියෙනවා නම් බය නැතුව කියන්න කවුද කොන්ද පණ තියෙන නායකයා කියලා මේ රටේ ඉන්න.

  7. සමන් says:

    එහෙනම් දැන් ගෙනාපු එක්කෙනාගේ කොන්දක් නැතුව ඇති .

  8. david milibanda says:

    Mmmmmmmmmmmmmmmm Gota geth konda adapana wela wage.

Main News