කොන්ද පණ තියෙන නායකයෙක් ඕනෑ.. නැතිනම් කඬේ වහලා දාල අපි යන්න ඕනෑ..- චන්ද්‍රිකා
November 27, 2017 at 10:00 am | lanka C news
අද වන විට රටට කොන්ද පණ ඇති නායකයන් උවමනා කර තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහතත්මිය පවසයි.
රට ඉදිරියට ගෙන යාම සදහා නම් රට කරවන අයට දර්ශණයක් තිබිය යුතු යයිද ඇය පෙන්වා දෙයි.
ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ බැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහල් පල කලාය.
‘දර්ශණය මම හැදෙන්න නොවෙයි. මගේ සාක්කු හා මගෙ සහෝදර සහෝදරියන්ගෙ සාක්කු පුරවන්නත් නොවෙයි.
අපේ දර්ශණය වෙන්න ඕන රට ඉදිරියට ගෙනයන වැඩපිලිවෙල මොකද්ද කියන එක. ඒ දර්ශණය ක්‍රියාත්මක කරන්න අපිට පැහැදිලි ක්‍රියාදාමයක් තිබෙන්න ඕන. දර්ශණයක් විතරක් තිබිල මදි.
ඒ සියල්ල කරන්න කොන්ද පණ ඇති නායකයො අවශ්‍යයි. එක්කෙනෙක් නොවෙයි ඔක්කොම නායකයො. උඩ ඉදන් පහලටම’
මෑතකදී කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද ගැන තමන් දැනට වසර තුනකට කලින් ආණ්ඩුවට දැන්වූයේ යයිද කී ඇය එය ගණන් නොගෙන කඩා වැටෙන තුරුම සිටි බවද සදහන් කලාය.
‘පක්ෂවත් වෙන මොකක්වත් නොවෙයි රට වෙනුවෙන් වැඩ කරන වැඩ කරන ඕනම කෙනෙක්ට සහයෝගය දෙන්න. එහෙම නැතිව මේ රට කරන්න බෑ. ඒත් බැරිනං ඔක්කොම ක්ලෝස් ෆො බිස්නස් කියල වහල දාල අපි යන්න ඕන’
ආච්චියේ ඔයා කොන්ද පන තියෙන නායකයෙක් කියල
සලකන්නෙ Mister ප්රභාකරන්ට නේද?
කොණ්ඩෙ ඩයි පාර ගියහම තමයි මෙයාගෙ නියම ස්වරෑපය පේන්නෙ; හරියට එම්බාම් කරලවගේ.
ලඟදිම වල කජ්ජ ගහයි නේද?
Chandrikage thaththa wana SWRD Bandaranayakatath Sewala Banda adi nam patabenda. Ese namuth ohu suddanta ayithi dewal janasathu kala. Parayange hamuda kandawuru iwath kala. Watu janasathu kala. Kumburu panatha genawa. Bus janasathu kala. Karana kriya diha balala miniha maninta one.
Sewala Banda korapu oya weda okkoma hondhai.
Aey wunata mey dhesadrohie gahaniya jaathaka karapu ekata num samawa dhenda baha!
නියම බඩුවක් ඉන්නව මැඩම් වත්තල පැත්තෙ,ඩබල් ඩෝස් දීල අපි එයාව එවන්නම්.මැඩම් විස්කි දෙකක් දාගෙන ඉන්නකො.පස්සෙ දවසක අපට කියන්නකො කොන්දෙ විස්තර?