කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..

April 17, 2021 at 10:00 am | lanka C news
කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..

මෙරට ප‍්‍රමුඛ පෙලේ වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ රටපුරා පිහිටි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර බොහෝමයක බිදවැටීමක් සිදුව තිබේ.

එම බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් ගෙවිම් සදහාද මෙම තත්වය බලබා ඇත.

බැංකුව නිවේදනය කරන්නේ මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්වයට පත් කරන බවත් සිදුවන අපහසුතාවය ගැන කනගාටුව පල කරන බවත්ය.

එම දෝෂය නිවැරදි කල බව පස්වරුවේ ඔවුන් විසින් නිවේදනය කර ඇත.

37,765 views

6 Comments to “කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..”

  1. GAMINI SENANAYAKA says:

    රට ෆේල් ස ෆේල් නන්දසිරි ෆේල් උමිබෑ,,,,

    • RED BULL says:

      ගාමිණී සේනානායක , කොමර්‍ෂල් බැංකුව ආණ්ඩුවෙද බං. උඹ ඉස්කෝලෙ ගිහිල්ලම නැද්ද​?

  2. Assassin says:

    Amu gon toyyo dan ekatath bayyo bayyo kiya kiya dagalanda patn gani.thopi bayyo kiwwata wadk na bn ublath karanne pakshawalta kulal ka ganneka witharai.

  3. Assassin says:

    Lankawata hodk wenne paksha beda athariyoth witharai.methana comment dana samahara un dakkama me wage gonnu innawada kiyla hithenwa.ratak gana hithapalla bayyo toyyo kiya kiya eka ekata bola pass karannathuwa gobba hattha

  4. Kaushalaya says:

    මෙයාලගේ ගොඩක් පද්ධතී නඩත්තු කරන්නේ IBM එකෙන්. ඉස්සර IBM එකේ වැඩ වලට ඉන්දියාවේ කට්ටිය ගෙනල්ල ගොඩදාල දෙනවා . දැන් කොරෝන හින්ද ඉන්දියාවේ කට්ටිය ගෙන්වන්න බැරිව ලංකාවේ කට්ටිය හොදට නානවා ඇති .

  5. Damian says:

    Com bank එකේ තියෙන්නේ පරණ ලාබ සිස්ටම්. ඒවා දුවන්නේ යල් පැනගිය තාක්ෂනය මත.

Main News