කොමිසම කිවුවාට පෙබරවාරියෙත් බැරිවෙයි.. පුංචි ඡන්දය තවත් කල් යයි..
December 5, 2017 at 4:40 pm | lanka C news
2018 පෙබරවාරි 17 හෝ ඊට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියද එය තව දුරටත් කල් යා හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මෙම තත්වය නිර්මාණය වී ඇත්තේ නව සීමා නිර්ණය යටතේ අඹගමුව ප්‍රාදේශීය සභා සීමාවෙන් ශ්‍රිපාදස්ථානය ඉවත් කිරීමට විරෝධය පල කරමින් ගොනු කර ඇති පෙත්සමක් නිසාවෙනි.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසිනි.
මේ අතර පැෆරල් සංවිධානය සදහන් කරන්නේ අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක් නිසා පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් යනු ඇති බවයි.
සුලු ජාතික නයි රෙද්ද අස්සේ දාගන අපිට තියෙන කැනහිලි මේ නාකයන් කියන පබ රැල පන්නමු
කරුණාකර ඡන්දය තිබූ පරිදි පවත්වමු. අළුත් ක්‍රමය යටතේ තවත් මන්ත්‍රීන් සිය ගණනක් පත්වෙණු ඇත. එවිට පොල් අල්ලියකට එකා බැගින් මොවුන් සිටියත් රටේ අභිවෘද්දියක් මෙතෙක් සිදුවී නොමැත. පොදුජන මුදල් කාබාසිනියා කරන, ගස් කපන්නන්. තැබෑරුම් කරුවන්, මස් කඩ කාරයන්. වැලිගොඩදාන්නන්, පාතාලයන් රැලක් බලයට පත්වීම අනිවාර්ය වණු ඇත. මේවාට සවන් දීමට කෙනෙක් නැත්ද?
Langady methiwarnayak balaaportthu wanna epaa .okkoama kukull milk?mahajanayaata hondatama kukull kiri powalaatiyannea mung kawuru raja kalath mahajanayaata vadakwen neatha apeama vada apimai kara…….
කරුණාකර ඡන්දය තිබූ පරිදි පවත්වමු. අළුත් ක්‍රමය යටතේ තවත් මන්ත්‍රීන් සිය ගණනක් පත්වෙණු ඇත. එවිට පොල් අල්ලියකට එකා බැගින් මොවුන් සිටියත් රටේ අභිවෘද්දියක් මෙතෙක් සිදුවී නොමැත. පොදුජන මුදල් කාබාසිනියා කරන, ගස් කපන්නන්. තැබෑරුම් කරුවන්, මස් කඩ කාරයන්. වැලිගොඩදාන්නන්, පාතාලයන් රැලක් බලයට පත්වීම අනිවාර්ය වණු ඇත. මේවාට සවන් දීමට කෙනෙක් නැත්ද?
මේ විදියට පළාත් පාලන ආයතන සහ පළාත් සභා නැතිව රට ගෙනියන්න පුලුවන් නම්, එම ආයතන වහාම අහෝසි කළ යුතුයි.
නිකම් මොකටද මේව නඩත්තු කරන්න වියදම් කරන්නෙ?