කොරියාවේ ආර්ථික අර්බුදය වෙලේ ජනතාව කණ කර රත්රන් පවා ආණ්ඩුවට දුන්නා…
May 27, 2022 at 3:00 pm | lanka C news
දකුණු කොරියාවේ ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ රජයට උදව් කරන ලෙස රජයෙන් ජනතාවට ආයාචනා කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය DB හේරත් මහතා සඳහන් කළේය.
එම ඉල්ලීම අනුව දකුණු කොරියාවේ ජනතාව තමන්ගේ කණ කර තිබූ රත්රණ් භාණ්ඩ ආණ්ඩුවට ලබාදුන් බවත් ආණ්ඩුව ඒවා තක්සේරු කර විකුණ රට ගොඩ දැමීමෙන් පසු නැවත එම රත්රන් ජනතාවට ලබා දුන් බවද හෙතෙම සදහක් කලේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
මේ ..කය දන්නැතුව ඇති 70 දශකයේ කොරියානු ඉන්ජිනේරුවන් තම රටේඋ නොතිබුන තාක්ශනය නිදිවරා උමන් තුල අධ්‍යනය කර කර දවස පුරා වැඩබිම්වල දහඩිය වගුරුවා දේශ පාලකයයි නිලධාරියයි කම්කරුවයි එකලෙසම කැපවී අද දකින්න තියෙන හයිවේ පාලම් පාරවල් ගොඩ නගපු හැටි, ඒ රටවල් දියුනු උනේ එහෙමයි.. ඒකට අපේ…දේශ පාලුවන්ට කි.මී. 20 ක් යන්න බ් 8 එක පරිවාර රථ නතුව බැරි උනා , නිලධාරින්ට ඉන්ජිනේරුවන්ට රෙද්ද අස්සෙන් දහඩිය මුගුරු දාන රටේ ටයිපොල්ල. කෝට් බෑය නැතුව බැහැ ඉතින් කොහොමද වැඩක් කරන්නෙ … දුවන්නෙම ශීත කාමරයට මාස අවසානයේ වැටුප මිලියන ගනනින් දෙන්නම් තොපිට ආච්චිගෙ බිබික්කම. ජනතාවගෙන් යමක් ඉල්ලන්න කලින් මහ වේසිගෙ පුතාල රටෙන් හොරකම් කරපුවා , කොමිස් ගහපුවා නැවත එකතුකරගෙන වරෙල්ල , එතකොට අපි සලකා බලමු
👍
ඉතිං තොපිත් දන් දීපියව්කො අනුන් ගැන කියවන්නෙ නැතුව. 225ම කාලකන්නි හැත්ත. එක දේශපාලන බල්ලෙක් කිසිදු උදව්වක් නෑ මේ වෙලාවෙ රටට.
The People of whole -Sri Lanakn are NOT that ready to donoated thier vaulbal Gold Jewliries to give any govt.which that leaders who had been lost entire trust of Citizens by thier past 74 years deeds. All political leadres are most corrupted lot in current world.Some of Political are worst than even more poor countries in African nations.

We do not trust SLPP leaders of Gota, Mahinda , Basil & Namal R…..and UNP leaders of Ranil Wicks and Sajith of P….. of SJB leader of Opposition are another corrupted lot of gang. in Parliment. We seek new leadership out of current political Parties run by USA fiunding . Many political leaders are pay by that godbless of USA pay role .
The People of whole -Sri Lanakn are NOT that ready to donoated thier vaulbal Gold Jewliries to give any govt.which that leaders who had been lost entire trust of Citizens by thier past 74 years deeds. All political leadres are most corrupted lot in current world.Some of Political are worst than even more poor countries in African nations.
We do not trust SLPP leaders of Gota, Mahinda , Basil & Namal R…..and UNP leaders of Ranil Wicks and Sajith of P….. of SJB leader of Opposition are another corrupted lot of gang. in Parliment. We seek new leadership out of current political Parties run by USA fiunding . Many political leaders are pay by that Godbless of USA which role played by US $ dollars.
We could do such sacrifices for a different clean government not the thieves who brought us back to 1960s !!!!
Just shut f##$$_&?k up and leave with your Alibaba and the clan to the Prison then we will send every single $ we have!!
හිටපු රාජ්‍ය අමාත්‍ය DB හේරත් show it. Be an example.
These are examples. There are no people in SL who think, “What can we do for the Country”
They all wait & ask what the Country can do for them.
Are we a Cursed Country?? May be have to think so.
Kalakanniyo,thopi hari Dewal karalada apata kiyanne.thopi hattha 225ma makabavila palayau.edata api ape rata wenuwen karanna oni Dewal karannam.thopita henama wadiya.