කොරියාවේ ආර්ථික අර්බුදය වෙලේ ජනතාව කණ කර රත‍්‍රන් පවා ආණ්ඩුවට දුන්නා…

May 27, 2022 at 3:00 pm | lanka C news
කොරියාවේ ආර්ථික අර්බුදය වෙලේ ජනතාව කණ කර රත‍්‍රන් පවා ආණ්ඩුවට දුන්නා…

දකුණු කොරියාවේ ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ රජයට උදව් කරන ලෙස රජයෙන් ජනතාවට ආයාචනා කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය DB හේරත් මහතා සඳහන් කළේය.

එම ඉල්ලීම අනුව දකුණු කොරියාවේ ජනතාව තමන්ගේ කණ කර තිබූ රත‍්‍රණ් භාණ්ඩ ආණ්ඩුවට ලබාදුන් බවත් ආණ්ඩුව ඒවා තක්සේරු කර විකුණ රට ගොඩ දැමීමෙන් පසු නැවත එම රත්රන් ජනතාවට ලබා දුන් බවද හෙතෙම සදහක් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

42,300 views

74 Comments to “කොරියාවේ ආර්ථික අර්බුදය වෙලේ ජනතාව කණ කර රත‍්‍රන් පවා ආණ්ඩුවට දුන්නා…”

  1. හොරාකාලම රට විනාශ කරල දේශපාලුවන්ගෙ බැන්කු ගිණුම් බිලියන ගණනින් පුරවාගෙන රටේ වටිනාම ඉඩම් ටිකත් බෙදාගෙන පිට රටවලත් දෙපොල ගත්තු ශාපයට රට වැටී ඇති මේ මොහොතේ තොපිට තව හොරාකන්න දෙන්න ඕන පල්ලෙහා එල්ලී එල්ලී තියෙන වැඩකට නැති ඇටදෙක විතරයි

  2. Ravi says:

    ඉස්සෙල්ලාම උඹලගේ බඩු ගෙනත් දීපන්.

  3. Truth says:

    Thopila rata kala apen thawA illanawa shoi hitapa api ikmanata dennam duwanna

  4. ASK says:

    New way to loot and suck whatever remaining with the Citizens. bBoody parliament members – looters of citizens, go to hell bastard’s.

  5. PANDORA says:

    Ask jewelry from Seetha and Gnana akkas. Also can take Seetha akka’s umbrella, as people paid for that

  6. Ratta says:

    69 ලක්ෂයක් වූ ජාතිමාමක, දේෂ හිත්‍යෂී, දේශාණුරාගී, වියත්, හෙළ යක්ඛ දරුවනි. මේ ඔබේ වාරයයි. සුළුතරය වූ අසරණ අපි බලා සිටිමු!

  7. අබරං ආතා says:

    රත්තරන් නෑ මචං , සොරි !
    පිත්තල බෝල දෙකක් තියෙනවා, බැයිද උඹෙි පවිලගෙ රත්තරන් මාලෙකට මාරැ කරල මට පූජ කරන්න දෙන්න ?

  8. Jude perera says:

    Nidagena neda hitiye kawadda nagitte, janathawa hoyanawa oyawa raththaran denna

  9. Rasika Dewapriya says:

    තොපි වගේ හොරු රැලකට අපේ කෙල බෙට්ටක්වත් දෙන්නෙ නෑ

  10. Susa says:

    තොපි තිබ්බ සල්ලි ඔක්කොම හොරා කාලා මේ රට කෑවා, තොපි කනකර බඩුත් හොරා කන්නද ඉල්ලන්නේ තොපි දේශපාලුවෝ, (රටට ආදරේනම් තොපේ දේපල කනකර දීලා ඉදපල්ලා)

Main News