කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC

March 11, 2020 at 10:32 pm | lanka C news
කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC

කොරෝනා වෛරසය දැඩිව පැතීරී ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරොධායනයට ලක් කිරීම මේ වන විට රජය විසින් අනිවාර්ය කර ඇත.

නමුත් රජය විසින් නොමිලයේ ලබා දෙන ආහාර, කාමර පහසුකම් නැතැයි පවසන පුද්ගලයන් වෙත විකල්පයක්ද මේ වන විට සාකච්චා වෙමින් තිබේ.

මෙරට පිහිටි ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමග සාකච්ඡා කරමින් එම පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වායුසමීකරණය කරන ලද කාමර ආහාරපාන ලබා දීම සම්බන්ධයෙන් අවදණාය යොමු කර ඇත.

මේ දිනවල සංචාරකයන්ද පැමිණීමේ විශාල අඩුවක්ද ඇති නිසා සංචාරක හෝටල්වලට ද අමතර ආදායමක් ලෙස මෙම වැඩපිලිවෙල යෝජනා කර ඇත.

ඒ අනුව අවශ්‍ය පුද්ගලයන් දින 14ක කාලයක් එම හෝටල්වල නේවාසිකව නිරෝධායන කටයුත්ත සසිදු කර ගැනීමට හැකි අතර ඒ සඳහා හෝටලයේ ගාස්තුවට අමතරව නිරෝධායනය සඳහා අමතර ගාස්තුවක්ද එක් කිරීමට යෝජිතය.

සාමාන්‍යයෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක් දිනක් සදහා රුපියල් 20,000 කට ආසන්න මුදලක් අය කෙරෙන අතර ඊට නිරෝධායනය වෙනුවෙන් අමතර ගාස්තුවක්ද එක්වනු ඇත.

341 views

36 Comments to “කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC”

  1. samantha says:

    This president is the best ‘thing’ that has happened to this country. Please ask them to fill these forms in flight. Then there will be lot of head scratching and most will accept what the govt offers.

  2. vishnu says:

    කෝ මේ ac කාරයො ටික

  3. lankan says:

    okatane dengaluwe….,// gewannako room gasthuwa,……

  4. sana says:

    supiri thiranayak….panala yana unwath ratapura prasidda karanna ona….un thamai lede bo karanne

  5. Love nature says:

    කොරෝනා වෛරසය මුල්ම හේතුව තහනම් සතුන්ගේ මාංස කෑමයි චීනය දැන්වත් පාඩමක් ඉගනගනිවී.

  6. MR says:

    මම ඊයේ කියපු විදිහටම වෙනවා. බොහොම සන්තෝසයි.

  7. රංග says:

    කතාව ඇත්නතක් නම් පට්ටම පට්ටයි ජනාධිපතිතුමා. 100000% ක් එකගයි.

  8. Fernando says:

    excellent decision.

Main News