කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඔ්නෑ..- සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි..

November 13, 2020 at 12:04 am | lanka C news
කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඔ්නෑ..- සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි..

ඉස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මිය ගියහොත් ඔවුන්ගේ දේහයන් භූමදානයට අවසර දෙන්නේ නම් එම අවස්ථාව හින්දු භක්තිකයන්ට ද ලබා දෙන්නැයි සමස්ත ලංකා හින්දු සම්මේලනය විසින් ඉල්ලීමක් කරයි.

සමස්ත ලංකා හින්දු සම්මේලනය සභාපතිවරයා මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ.

කොරෝනා වසංගතය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති පොදු නීතිය, බෞද්ධයන්ට කතෝලිකයන්ට, හින්දුන්ට පිලිගැනීමට හැකිනම් නම් වෙනත් ආගමකට නොහැකි මන්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.

කිසියම් කණ්ඩායමක් දේහයන් භුමදානය කිරිමට අවශ්‍ය යයි රටේ පොදු නීතිය බිඳ දමමින් ඉල්ලීම් කරන්නේ නම් එය ආගමික අන්තවාදයක් යයිද ඔහු කියා සිටියේය.

හින්දු ආගමේද භූමදානය කර චාරිත‍්‍රය ඇති බවත් වෙනත් ආගමකට මෙම අවසරය ලබාදුනහොත් තම ආගමටද එය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරන්න සිදුවන බවද ඔහු තව දුරටත් පැවසීය.

36,617 views

9 Comments to “කොරොනාවෙන් මියයන හින්දුන්ගේ මල සිරුරුද භූමදානය කරන්න ඔ්නෑ..- සමස්ථ ලංකා හින්දු කොංග‍්‍රසය රජයට දන්වයි..”

  1. Sudarman says:

    අනිවාර්යෙන්ම අපි බෞද්දයන් හැටියට කියන්නේ එක ජාතියකට විශේෂයක් කරන්න බෑ මුස්ලිමුන්ට ඔවුන්ගේ අවමගුල් චාරිත්‍ර කරන්න දෙනාවනම් අනිවාර්යෙන්ම හින්දු ,කතෝලික ,ක්‍රිස්තියානි ,බෞද්ද හැමෝගෙම අවමගුල් චාරිත්‍ර කරන්න ඉඩදියයුතුයි .අපි ජනතාව මේ ගැන උද්ගෝෂණය කරමු

    • Keep It Up says:

      Yes..!!! Finally some people with backbones.. Jihaad Al Taqiya ISIS Muslim Terrorists Can Fouq off to Porkistan…

  2. ලකී says:

    අන්න හරි එහෙම තමයි අපිත් ඉල්ලලා ගන්න ඕනෙ.හම්‍ඹ මිනී වලලනවනම්‍ අනිත් ආගම්‍වලටත් ඉඩ දිය යුතුයි.නමුත්පිච්‍චුවා වැලලුවා කියලා කවුරුවත් දිව්‍යලෝකෙට යන්නෙත් නැහැ.නිවන් දකින්නේ නැහැ මොකද සකල ලෝකවාසීන්ම මහම මහ පව්‍කාරයො වාලා ඉන්නෙ.හම්‍ඹ හීන සැබෑ කරන රාජපක්ෂලාට ජයෙම වේවා

  3. සමන්ත says:

    එහෙම තමයි ඉන්න අවශ්‍ය දැන් බලමු රජය දෙන උත්තරය මොකක්ද කියලා. අලිසබ්‍රි ඇතුළු අන්තවාදී හිතන් ඉනනේ ඌරන්ට තමයි හැම චාරිත්‍රයක්ම තියෙන්නේ කියලා. බෞද්ධයින්ද ඉල්ලමි කළයුතයි. මොකද මව පියා ජීවත්ව සිටින විට ආදාහනය නොකරන නිසාත් උඩරට වැඩිමහල් සහෝදරයා ජීවත්ව සිටින විට ආදාහනය නොකරන චාරිත්‍ර ඇති නිසාත්, කතෝලික ආගමේද ආදාහනය නොකරන නිසා. කට්ටියම එකතු වෙලා ඉල්ලමු.

  4. Dot says:

    I always thought that the Indian religions believed in cremation with ritual and care ….and then the ashes were taken to the ganga …Are Sri Lankan Hindus following a different tradition? Interesting indeed .

    • සමන්තයා.. says:

      ඉන්දියාවේ හින්දු අය පැය 24 කට මත්තෙන් ආදාහනය කටයුතු සිදු කරනවා එසේම මීනී පෙට්ටියකද බහාලන්නේ නෑ. නමුත් ලංකාවේ සාමාන්‍යයෙන් දින දෙකක් පමණ තබාගන්නවා වගේම මීනී පෙට්ටියකද බහලනවා. ලංකාවේ හින්දු මිනිසුන් මියගිය පසුව ඉන්දියාවේ විදිහටම කරන්න කියලා නීතියක් නෑ. හැටන් සමහර පැතිවල ආදාහනය කරන්නේ නෑ භුමිදානය විතරයි කරන්නේ. ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට වෙලා තියෙන ප්‍රශ්නය තමයි අරාබියේ මොනාද කරන්නේ ඒ ඔක්කම කරන්න ඕන එක සහ ලංකාවේ පරිසර තත්ව අනුව හෝ පාරම්පරිකව ආපු හෙළ සංස්කෘතියට අනුව හැට ගැසෙන්න බැරි වීම. ටම් නිසා තමයි හැම විටම මුස්ලිම් මිනිසුන් සහ අනෙක් සාමාන්‍ය මිනිසුන් සංස්කෘතිකව ගැටුම් ඇති කර ගන්නේ. ඉන්දියාවේ හෝ නේපාලයේ කරනවා කියලා ඒකම කරන්න කියලා හින්දු ආගමෙි කිසිම තැනක සදහන් වෙලා නෑ. ඒ වගේම තවත් හින්දු රටක් වන මොරිෂස් වල මිනිසුන් ජීවත් වෙන්නේ යුරෝපියන් වගේ. සංස්කෘතික අංග පවා යුරෝපිය සංස්කෘතිය හින්දු ආගමට එක් කරගෙන ඉන්නේ. ඒකයි අනෙක් ආගම් සහ ස්ලාමයඅතර වෙනස..

  5. ගල් වැද්දා says:

    “කොරෝනා වසංගතය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති පොදු නීතිය, බෞද්ධයන්ට කතෝලිකයන්ට, හින්දුන්ට පිලිගැනීමට හැකිනම් නම් වෙනත් ආගමකට නොහැකි මන්දැ”යි ද ඔහු ප්‍රශ්න කළේය.
    >>>

    හේතුව තමයි ගල් යුගයේ මත දරන උඩඟු මෝඩම මිත්‍යාදෘෂ්ටික හැත්ත ඉන්නේ මුස්ලිම් ආගමේ වීම.

  6. මල්කා says:

    අනිවාර්යෙන්.,බොද්ධ අපටත් ඉල්ලීම් ඉදිරිපත් කරන්න වෙයි.

  7. සිරස says:

    කිතුනුවන් වන අපගේද දේහය න් අනිවාර්යයෙන් ම බූමදානය කල යුතුයි

Main News