කොරොනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා..- එජාප අපේක්‍ෂකයෙකු අතුරු තහනමක් ඉල්ලා නඩු දමයි..

May 11, 2020 at 3:24 am | lanka C news
කොරොනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා..- එජාප අපේක්‍ෂකයෙකු අතුරු තහනමක් ඉල්ලා නඩු දමයි..

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙරට සිදුවන කොරෝනා මරණ ආදාහනය කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ යැයි පෙත්සමෙන් කියා සිටී.

එනිසා එම ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වහා අත්හිටුවන්නැයි අතුරු තහනම් නියෝග නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලයි.

43,562 Viewers

56 Comments to “කොරොනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා..- එජාප අපේක්‍ෂකයෙකු අතුරු තහනමක් ඉල්ලා නඩු දමයි..”

  1. අරලිය says:

    මේ තහනම දුන්නොත් අපිත් නඩු දානවා.
    එක මිනිහට ගන්න පුළුවන් එක අඹුවක්, ඒ අඹුව අනිවාර්යෙන් වයස 20ක් වත් විය යුතුය.

    • Kalana says:

      Sinhalaya kiyawanawa witharayi, Baye wewulanawa, unge padeta natanawa witharayi… Weda be

      • Roy says:

        බලාපල්ලා හම්බයා කොච්චර බලවත්ද කියලා. හම්බයා නඩු දානවා වෙනුවට, හම්බයා මෝඩ සිංහලයන්ව දම්මලයි නඩු දාන්නේ. වසල ඔසල වගේ අතපල්ලෙන් වැටුන එවුන් නිසා තනයි කපටි මුස්ලිමුන් පාස්කු දින ජිහාඩ් සූකර සන්නිය නැටුවේ බොහොම පහසුවෙන්. දෙන්න එපා මූ වගේ පාදඩයන්ට ජන්ද!

  2. Sunil Dahanayake says:

    These UNP, Samagi Jana Balawegya and NGOs will do everything to disrupt Sri Lanka.

    These bastards do not have any love of our country or culture. These bastards , mostly, are uneducated and will lick the asses of their party leaders to earn some money. They will sell the country for votes.

    These matters should be determined by the Health and Scientific Community. They are doing it for the betterment of people and country.
    We need to check whether this bastard was fathered by a man from the community he is filling a legal case .

  3. desta says:

    muslim asuchi kana unp saha jvp me paksha 2ta eka sinhalayek chanda denna epa

  4. සිංහල බන්ඩා says:

    නම සිංහල වුනාට ඌවත් ජාතක කරන්ඩ ඇත්තෙ කොන කපාගත් සූකරයෙක්.

    • කසුන් says:

      ඔව් හරි, මේ ඔෂල හේරත් කියන කෙනා කවුද කියන්න අපි දන්නෙ නෑ, දැන ගත්තා උනත් වැඩකට නෑ කියල පේනවනේ කියන කතා වලින්ම, මේ ඔක්කොම කරන්නෙ ඉස්සරහට මිනිහට චන්ද අර එයගේ දියුණුව සලස්ස ගන්න මිසක් රටකට ජාතියකට ආදරයක්,හැගීමක් තියෙන් එකෙක් නම් කොහොමව්ත් වෙන්නම බෑ.

    • nimalsiri says:

      oedo sinhala banda,thope ewun mulu davasema kasippu beela vetila innakota allapu gedara sunnath pollahari
      wede deela geniwa sathutu kola yuthuinedaban?

      • මරුවා says:

        මුනම්‍ කිසිම ශීලාචාරකමක් නැති මිනිහෙක්.මු අහල පහල මුගේ ජාතියෙ පොඩිදරුවෙකුටවත් ඉන්න දෙන්නෙ නැතිව ඇති පන්ඩි

  5. Kalana says:

    Kaalakanni ekenuth balanne chanda waasi ganna, nethiwa ratata hari dhe karanna nemeyi… Para ballan, me chandha kramaya nethi karapalla

  6. Nishantha says:

    Is he Mohamed Oshala Herath of UNP or JVP? Why is he trying to create unnecessary problems when issue was settled by DG health and PM? Must be getting money for this effort. There were people like this through out our history. Unfortunately, he’s a HERATH!

  7. nisha says:

    රටේ ලොකුම ප්‍රශ්නේ …ජස්තිවදේ අව්ස්සලා චන්ද ගන්න දගලන හිගන්නෝ ..

  8. Nimal says:

    Meka chande balagena karapu wadak mahaththayo me anduwata muslim chanda kohethma thibune na oyata thibuna sinhala chanda tikanam natharawei

  9. Priyantha says:

    ජාති ආගමි කුල කිසිදෙයක් නොමැතිව..කාටත් පොදු නීතියක් තමා ක්‍රියාත්මක කර ඇත්තේ…ප්‍රධානතම දෙය රෝගයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම හා විෂබීජ ව්‍යාප්තිය නැති කිරීම….හේරත් කියමින් නඩු දාන මොහු ….නම වෙනස් කරගත් එම ආගමිකයෙක් විය හැක….

  10. Dhathusena says:

    මුන් ඡන්දෙ නවත්තන්න කොරෝනා ඉස්සරහට දාගෙන මාර උත්සහයක් ගත්ත.දැන් වෙනත් ක්‍රම වලින් ඡන්දෙට ලැස්ති වෙනව ජාති බේදය ඇති කරගෙන සුළු ජාතික ඡන්ද පදනම හදා ගන්න.74% ක් වෙන සින්හල ජනතාව මේක තේරුම් ගත යුතුයි.ඒත් අවාසනාවක මහත තවමත් අපේ රට ජාතිය ආගම ගැන හිතන්නෙ නැති කාළකණ්නි පිරිසක් අපේ රටේ ඉන්නව.

  11. Niran says:

    How politically bankrupt these idiots are! With the immense defeate that is unavoidable, some have gone nuts.

  12. මොහමඩ් says:

    සිංහල චන්ච නැති නිසා මුස්ලිම් චන්ද ගන්න 🔔 සහ ☎️ පොරය පටන් අරන්

    • siril says:

      රවි කරුණානායක කියන්නේ සිංහල මිනිහෙක් කියලා මම හිතං හිටියේ. ලඟදි තමයි දැ නගත්තේ දෙමළ කියලා .

      සිංහල ගූඑන් පී කට්ටියත් රැවැටෙනවා ඇති

  13. නිමල් says:

    හිතාගන්න පුලුවන්නේ මුන් රට කොලා නම් කොහොමද කියලා.

  14. Spice says:

    He’s a candidate. By filing a case, it’s nothing but a ploy to win the hearts / votes of the Muslims.

  15. jinee says:

    saharan gahapu welawe mehema eketawath kakkumak na thibune,ane manda mehemath gobilo guunp eke,munta wena wadak aththema nadda

  16. sampath says:

    UNPකාරයො දැන් තමිබිලගෙ කරේ එල්ලිල ඡන්දෙට එන්න හදන්නෙ.

  17. Edward Theophilus says:

    These are utter rubbish. Politicians have become mad people than real mental cases in Angoda.

  18. kawinda says:

    ane gono.. ehenan WHO ekath waga uththara karuwek karahan. mu sinhalada…? kona kapaapu hambayekda..?

  19. ඔෂල නම් නපුංසක පුානියාද සහරාන්ගේ සටනට. බදුර්දින් තමුසෙට කීයක් අතමිට මෙලෙව්වද අවජාතකයෝ. යකෝ මුන්ගේ කාලේ මේ රට අමු සොහොනක් මුන් ඉන්නවද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. යකෝ එකට දැන් රොතු පිටින් සහරාන්ට පුප දෙන්න බහිනවා. කොහොමද ගද හමන හම්බ සල්ලි වල බලේ. තොපි දැන ගනිව් මේ රට දැන් ඉදිරියට යන්නේ නියම සිංහල බලකායක් සමග බව.

  20. ජය says:

    කවුද යකෝ මේ ඔෂල හේරත් කියන නරියා. හම්බයා සල්ලි විසි කරනවා මුන් සුවච කීකරුව තුන්කාල වෙනුවෙන් backside දෙනවා.

    • nimalsiri says:

      ado (paraa) jaya,umbath onenam meyaata back side eka deela salli kuttiyak araganinko.umbata adugaane maasekatawath kasippuwalata ethine.anunta lebena ekata eershyaa koranna epaaban.

  21. Saku says:

    සියලු දෙනාම ඉන්දීයවෙ ප්‍රවෘත්ති නරබන්න එත්කොට තෙරෙයි අපෙ රටෙ තරම.
    කොරොනා හදිලා මරුනු මිනිස්සු පොලිතින් වලින් ඔතල කොරොනා වාට්ටු වෙම ලෙඩ්ඩු සමග දවස් ගන්න තියෙන ව .එව අස් කරන්න මිනිස්සු නෙහෙ, එක අදක ලෙඩ්ඩු දෙන්න ගානෙ දාල තියෙන්නෙ . මුලු රටෙම කොරොනා වියාප්ත කලෙ මුස්ලිම් මිනිස්සු කියල රටෙම ප්‍රචාරය කරමින් රටෙම කොන් කරලා තියෙන්නෙ

    • Hard Talk says:

      ඔව් බන්.හැබැයි එහෙව් ඉන්දියාවෙන් අල ගෙඩිය,ළුෑණු ගෙඩිය,පරිප්පු ටික ආවේ නැත්නම් අපේ දියුණු ලංකාවේ ලොන්තපෝල්ලා හාමතේ…. පහරන්න ගුදයේ අසූචිත් නෑ. ලොරි ටෝක් නැතුව හිටහං ලොන්තයෝ.

  22. The VOTERS says:

    Yes,Yes,it seems to be a good move from the point of view of your party’s voter base as majority people seem to have lost faith in you all ,due to lack of respect and negligence during your last four and a half year’s rule on country’s national interests including national defense ,culture and it’s civilisation.

  23. nizar says:

    Please don’t burn non Muslims as well without the consent of family members. Basically no chance to survive the virus in a dead body. But there are chances from a recovered person after the infection. Does it mean that the recovered person should be burnt?

  24. nizar says:

    Please don’t burn non Muslims as well without the consent of family members. Basically no chance to survive the virus in a dead body. But there are chances from a recovered person after the infection. Does it mean that the recovered person should be burnt?

  25. Hate Story says:

    ස’ විද්වත් මඩුල්ලක් එක්ක එකතුවෙලා පුච්චන්න ගත් තීරනය ආයේ කීයටවත් වෙනස් කරන්නේ නෑ.සෝමවාදය,නලින්වාදය,ගූ.අමරසේකරවාදය යන සියල්ලේ සංකලනයක් මේ තීරණය.

    • පිරිමි මිසී says:

      මොනවාදය උනත් කමක් නෑ නපුන්සකවාදය නැතිව

    • දේශා says:

      මුස්ලිම් වේවා,දෙමළ වේවා,සිංහළ වේවා ජාතිවාදයෝ පෝෂකයෝ සියල්ලෝම සුද්දගේ Divide and rule උපක්‍රමයේ කොටස්කරැවන් නිසා ඇත්තටම සුද්දගේ පස්ස ලෙවකන්නන්ය.සුද්දා විසින් මේ කාර්යයට උපහාරයක් ලෙස ඔවුන්ට ආචාර්යය,මහාචාර්යය පට්ටම්, පුරවැසිභාවය,පදක්කම්,විවිධ ක්ෂේත්‍ර වල ඉහල තනතුරැ සන්තෝෂම් ලෙස ලබා දේ.මේ පට්ටම් හා අංතට්ටු හිසේ පපුවේ දරාගෙන මිනිසුන් අතර වෙෙරය වපුරවමින් ඔවුන් අධිරාජ්‍යවාදයට අවැසි මෙහෙවරක නියැලෙයි.ලෝකය යහපත් තැනක් බවට පත්කර ගැනීමට නම් මේ පඩත්තරයන්ට පයින් ගසා එලවා දැමිය යුතුය.

  26. Jehan says:

    UNP it all bullshit this is the same guy who talk aginst burka. Now it’s very obvious he did it to deceive Sinhalese. He’s doing the contract for Muslims

  27. Goodness says:

    No one is born hating another person because of the color of his skin, or his background, or his religion. People must learn to hate, and if they can learn to hate, they can be taught to love, for love comes more naturally to the human heart than its opposite – Nelson Mandela

  28. fass says:

    Rate minissunge Arakshawata wada munta Loku Muslim Chanda… Kalakanni

  29. Siri says:

    මුන් චන්ද ගන්න අසූචි උනත් කන්න උනොත් කන පක්ෂයක්

    • sunimal says:

      ඔ. හේරත් ,…. බදියුදීන්ගේ ඇම ගිල්ලා වගෙයි ..අන්තවාදී හම්බයට කඩේ යන මේ වගේ දේශපාලු නරුමයන්ට අපේ රටේ පාර්ලිමේන්තුවට පය තැබීමට කිසිවිටකත් ඉඩ නොදිය යුතුයි … කැලේ ගසක් නසන්නේ කැලේ ගසක්ම යන කියමන මෙන් මෙයත් දේශපාලන පොර පිටියේ අන්තවාදී හම්බයන්ට කඩේ යමින් අපේ රටම විනාශ කරන්න වසළ සිංහලයෙක් හදනවා වගෙයි ….
      ඔෂධ ඔබ වැනි පුද්ගලයින් අපේ රට පිළිලයක් ..සාපයක්

  30. firda says:

    e kiyanne lanake manussuakama thiyenne UNP karayata witharai . niyamai unp aadambarai oba gena🌺🌺🌺🌺🌺🌺

  31. ගන්ජ බන්ඩා says:

    ඉස්සර මුස්ලිම් චන්ද ගන්න කෙලින්ම තමන්ගෙ ජාතිය පාවා දුන්නෙ දතා වගේ කිහිප දෙනය්. අද ☎️ න්ස ඉල්හලන තෙවා ටොමියා පචයා ඔක්කොම මුස්ලිම්/දෙමළ චන්ද වලින් පාර්ලිමේන්තු යන්නය් ප්ලෑන් හක. 🔔 උන් ඊට අන්තය්

  32. අපි සිංහල යක්කු බොලව් හම්බ අසුචි බුදින උඔලා ලැජ්ජා වෙයල්ලා. මුලු ලෝකයම විනාශකාරි හම්බ හැත්ත කොන් කරන කොට හම්බ අසුචි බුදින ,gunp guvj රගන රැගුම
    මුන්ගේ අම්මලා කවුද දන්නේ නැහැ.

  33. Jalani says:

    Meyage kona kapalada kiyala balanna owne okkomatama issella. Nethna kona kapagena enna kiyanna chande illanna

  34. harshana says:

    අප රටේ බොහෝ ප්‍රදේශවල ජල මුලාශ්‍ර ඉහල ඉස්තරයේ වීම නිසා රෝගී දේහයන් වලදාන්න කියන්නේ මුන් එකෙක්වත් රටට ආදරය නැද්ද. රටේ බෞද්ධ මෙන්ම කතෝලික හින්දු මේ ඔක්කොම එකම නීතියකට ගරු කරද්දී මුන් විතරක් හැම දේකටම ආගම ඉස්සරහට දාගෙන රටට හානිකර දේවල් හැමතිස්සෙම ඉල්ලනවා. මේකෙන් වෙන්නේ අහිංසක මුස්ලිම් කොටස් පවා රටේ අනිත් මිනිස්සුන්ගෙන් කොන් වීම.

  35. Modaya says:

    Bloody UNP donkey wait Muslims will cast their votes for you. Injustice is not only for Muslims but also other religious segments as well. It is better you cut your bottom and wear on head.

  36. PREMARATHNE says:

    රටකට ඕන එක නීතියක් ,

  37. jasaya says:

    රට රකින ප්‍රතිපත්ති තියන උන් සොයල ඡන්දය දෙන්න සිංහලයට සිහි බුද්ධිය ඇතිවෙන්න ඕන.වාසියට,අවස්ථාවාදීව එක එක පැත්ත ගන්න,එක එක කථා කියන ජාතකයක් නැති ඈයො පන්නල දාන්න ඕන. පාස්කු ප්‍රහාරය මතක නම් මේවගේ නඩු දාන එකක් නෑ.

  38. සයිබර් නානා says:

    පැණි අමුඩ සජියගෙ අතවැසියො හදන්නෙ මේ තහනම් නියෝග අරගෙන කොරෝනා වැඩිකරල හරි බලය ඩැහැ ගන්න. මේ මට්ටමේ තුච්ච බලු පාදඩයො ඉතිහාසයේ කවදාවත්ම එජාපෙ ඉඳල නෑ

  39. MD says:

    Osalayo Pasku Bombe Maruna Ayata Sadaranayak karanna kiyala Pahugiya Awurudu 5 atulatha eka usawiyakata giyada?Tamunnanse Chande lanwanakota wale wal natiwa inna nisa Me wage tuthiri gaswala ellennada hadanne.Paradesakkarayo

  40. mali says:

    this strategy has made muslims more aware of the health of them than their religion. They have been slaves of their religion here not even middle east.,UAE or Saudi. I have students who are from these countries they do not even cover their head or wear hijabs.they are sometimes more western than white people.
    Law should be equal to everyone whether UNP , JVP or Muslim.
    People of srilanka should get rid of this telephone party for ever as they are so ediots.Look at their leader a real joker.

  41. john the baptice says:

    මින් ඉදිරියට අපිත් ගෙදර සුරතල් සතෙකුට සුකර පැටියෙක් හදමු මුන්ට උසාවි යන්න බැහැනේ.

  42. john the baptice says:

    දැන් කොළ අලින්ගේත් කොන කපලා වගේ ලැජ්ජයි

  43. අල්ලපු ගෙදර තිනන් says:

    ඖෂල මේ කරන්නේ මහ තුට්ටු දෙකේ වැඩක්.

    මුස්ලිම් මිනිස්සුන්ට නැති ප්‍රශ්නයක් මවාපාලා ඒ ඡන්ද කොල්ලන්න බලාපොරොත්තු වෙනවා. මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ආගම ගැන කියලා දෙන්න ඖෂලයන් ඕන නැහැ. බහුතර මුස්ලිම් ජනතාව අනුමැතිය දුන් දේත් දේශපාලන වාසි ගන්න ප්‍රශ්නයක් කරන්න හදන්නේ. හයියෝ මෙහෙමත් බංකොලොත් දේශපාළුවෝ.

  44. chandana says:

    වසල හේරා. පාස්කු බෝම්බෙට මූත් සම්බන්ධයි.වෙඩි තියා මරනු.