කොරොනා ආසාදිත තවත් 04කට පූර්ණ සුවයි.. නිවෙස් බලා යයි..

March 26, 2020 at 4:40 pm | lanka C news
කොරොනා ආසාදිත තවත් 04කට පූර්ණ සුවයි.. නිවෙස් බලා යයි..

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයන් හතර දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර කරමින් සිටි ලබමින් සිටි මෙම සිව්දෙනා සම්පූර්ණයෙන්ම සුව ලැබීමෙන් පසු රෝහලෙන් පිටත් කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 95ක් වෙයි.

18,394 Viewers

One Comment to “කොරොනා ආසාදිත තවත් 04කට පූර්ණ සුවයි.. නිවෙස් බලා යයි..”

  1. DDD says:

    Yes…. We can. we can win this battle… Lets get United and support government. Pls do not criticize their efforts.

Leave a Comment

Main News