කොරොනා නිසා ලංකාව අන්ත දිලිදු බවට වැටෙනවා..- ලෝක බැංකුව

April 4, 2020 at 6:28 am | lanka C news
කොරොනා නිසා ලංකාව අන්ත දිලිදු බවට වැටෙනවා..- ලෝක බැංකුව

කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීම හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු හා නැගෙනහිර ආසියානු රටවලට දරිද්‍රතාවේ වේදනාව අත්විදීමට සිදුවනු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවයි.

දැනටමත් මෙම කලාපයන්හි කෝටි දෙකහමාරක පමණ ජනතාවක් වසංගතය හේතුවෙන් දරිද්‍රතාවයේ පතුලටම ඇදවැටී ඇති බවද ලෝක බැංකුව නිවේදනය කරයි.

මේ තත්ත්වය මත මෙම වසරක කාලය ඇතුළත කලාපය තුළ තවත් මිලියන 11 ක පමණ ජනතාවක් දිළිඳු බවේ සීමාවෙන් පහතට ඇද ගත්තු ඇති බවද මහ බැංකුව පුරෝකථනය කරයි.

කෙසේ නමුත් මින් පෙර නොවූ ආකාරයේ කැපවීමක් සහ වේගයක් සහිතව කටයුතු කළහොත් මෙම ආර්ථික අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමට අවස්ථාවක් ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

503 views

40 Comments to “කොරොනා නිසා ලංකාව අන්ත දිලිදු බවට වැටෙනවා..- ලෝක බැංකුව”

  1. Saman says:

    වරාය වික්‍රමසිංහ
    රටම විකුනුව නිසා තමයි මේ

    • George says:

      දියවන්නාවේ කාලකන්ණි 225 මේ අවස්තාවේ නඩත්තු කරන එක රටට ඉසිලියැනොහැකි බරක්. දැන් වහාම කල යුතු වන්නේ හදිසි නීති රෙගුලාසි යටතේ තව අවුරුදු 5ක් ජනාධිපතිගේ පූර්න අධීක්ශනය යටතේ මේ ආකාරයට රට පාලනය කිරීමයි

      • 77 UNP says:

        මුන් 225 පාර්ලිමේන්තුවට ගියාම පැමිණීමේ දීමනාව විතරක් එක දවසකට රු. 562,500.00 ගෙවන්න ඕන. අපි ගෙවන බදු. අනිත් වියදම් මීට වඩා ඇති දැවැන්තයි. අපි පව් නේද?

    • Nimali says:

      Api nam New Zealand PR gatta. Eka nisa mekata mona wunath apita kanak nehe. Nimali

      • බිල්ල says:

        අපේ බල්ලාගේ ඇඟේ එල්ලිලා ඉන්න කිනිතුලෙකුත් ඔය කතාවම කිව්වා. ආඩම්බරයි නේද?

      • ඔය විදියට ,
        …’මං උපන් රටට කෙල උනත් මොකද මං ගොඩගියානෙ…’
        කියලා හිතන කුහක යෝ තව කොච්චර ඇත්ද??

      • jonana says:

        හොඳයි PR Expire වුනාම එන්න. vacation වලටත් එන්න හොඳේ

    • Deshapremi says:

      හැම එකටම කාට හරි ඇගිල්ල දික් කරන්නෙ නැතුව හලෝ තමන්ගේ යුතුකම ඉටු කරන්න බලනවා . මේ තත්ත්වය දිගටම ගියොත් කිසි දෙයක් පිටරටින් ගේන්න හම්බ වෙන්නෙ නෑ. කුඹුරක් කරන්න එලවලු ටිකක් වවන්න බලනවා . එහෙම උනොත් බත් ටිකක් එලවලු මාලු එක්ක කාල ජීවත් වෙන්න පුලුවන් .

      • Kadiya says:

        ඒ කථාව හරියට හරි. බැංකු හොරා සහ ආප්ප සිරා මේ රට විනාශකරන්න කලයුතු දරුණුම වැඩේ විධියට හම්බන්තොට වරාය විකුණුවා. ඕකුන්ටත්, ඔය අපරාදෙට සහයවුන උන්ටත්, උන්ගේ පවුල්වල දැන් ඉන්න උන්ටත්, අනාගතයේ ඉපදෙන උන්ටත් ශාපවේවා!ශාපවේවා! ශාපවේවා!

        • Alapaluwa says:

          Kadiya මේකට තව ටිකක් එකතු කරන්න ඕනේ.
          බැංකු හොරා සහ ආප්ප සිරාට රට දෙන්න වුනේ ඊට කලින් සිටි තව සමහරුන්ගේ වැඩ නිසා. එම නිසා ඒ අපරාදෙට සහයවුන උන්ටත්, උන්ගේ පවුල්වල දැන් ඉන්න උන්ටත්, අනාගතයේ ඉපදෙන උන්ටත් ශාපවේවා!ශාපවේවා! ශාපවේවා!

  2. DDD says:

    Seema Kumburakma kochchara paaadu wunath aswaddamu, ikmaninma laaaba upayana kesewethat divi rekagena idiriyata yaamata eya udaw we… Ratin ena haaal nam balan inna epa rata wesiyeni… me LANKAWATA LEBENA AWASAANA AWASTHAAWAI.muslim demala kiyala wenwenna epa .. rate maha jaathiya kiyala anith jaathin thaninokarana Sinhala Sinhala jaathiya samaga ekathu we aaadambara ratak godanagamu. Obasemata theruwan saranai.

  3. namal raj says:

    How can Sri Lanka help our very poor Sri Lankans who have to daily work to eat for them and their families with children. when SLPP govt. protects big Bank Robbers like KARU, RANIL, MANGALA, RAJITHA, SAJITH ETC, and Traitors and crooks like Anura Kumara, Hisbullah, Sambandan, Wigneswaran, Hakim etc. Millions of $$$ dollars that will be given by the World Bank, we are sure, this SLPP thieves and robbers will find a way to steal most of it without rightly helping our poor health workers like phis and nurses and poor Sri Lankans.

  4. same says:

    pl think who in the paliment and the citizen.

  5. 77 UNP says:

    මේ මහා ඛේදවාචකය තුල ඇති රිදී රේඛා හඳුනාගනිමු. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය විසින් ගන්නාලද ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී සෘජු ලෙසත්, නොපමාවත් අකුරටම ඒවාට අනුව ක්‍රියාත්මකවීම. අපේ රටේ 1973 ඉඳලම තිබුනේ රාජ්‍ය නිලධාරීන්ට උඩින් දේශපාලකයන් ක්‍රියාත්මකවී සියල්ලම අවුල් කිරීමයි. (ඒක මහා දේශපාලන කුමන්ත්‍රණයකින් පසු ඇතිකළ තත්වයක්.) දැන් වසර 47 කට පසු නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන රාජ්‍ය විසින් ගන්නාලද ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමා සහ අගමැතිතුමා ඉඩ සලසාදීම ඉතා ඉහලින් අගය කලයුතුයි. මේ මොහොතේ රජයේ සියලුම දෙපාර්තමේන්තු, සංස්ථා, පෞද්ගලික ආයතන, තනි පුද්ගලයින් ආදී සියළු දෙනාම ප්‍රතිපත්තිමය තීරණ වලට එකඟව එකාවන්ව වැඩ කලොත් මේ මහා ආර්ථික වලෙන් ගොඩ එන්න පුළුවන්. දැන් අපි මාසයක පමණ දිගු නිවාඩුවක් අරගත්තා, රටේ අත්‍යවශ්‍ය නොවන නිවාඩු සියල්ලම නැතිකරලා කොරෝනා ඉවරවුන හැටියේම වැඩට බසිමු, අපේ සති දෙකෙන් අතීතය අමතක කිරීමේ ගතිය මෙහිදී ප්‍රයෝජනවත් වේවි. එතෙක් රජයේ නියමයන් අනුව ගෙදරටම වී සිටිමින් අපේ සහය දෙමු.

    • rasi says:

      රාජ්‍ය නිලධාරීන් ගස් බැන්දේ කාගේ කාලේද කියලා මට මතක නැහැනේ???

      • බිල්ල says:

        අන්න මිනිහා අලියාගෙන් චන්දෙ ඉල්ලනවා AKD ගේ ස්වාමියාගේ පක්ෂෙන්.

  6. LAKWESIYO says:

    Must use this situation as a disguised blessing to start to revolution to grow
    our own foods items such a Paddy, local yams such as Manioc,Sweet potatoes etc. ,Jak ans Coconut trees,
    and medicinal herbs,to be self sufficient in foods so that if a pandemic or a war crops up, our citizens do not have to depend on the arrivals of the ships from abroad.

  7. sathya says:

    පහුගිය ආණ්ඩුව තියෙනකොට නම් දැන් සැපද කියල එකක් ඇහුව දැන් ඌව පේන්නවත් නැහැ

    • Me says:

      කිව්වොත් මීහරක් කතාවක්මයි. මේකට හේතු මොනවද?
      1. මේ වසංගතය ලංකාවේ කිසිවකුගේ වැඩක් නොවේ.
      2. ලංකාව අාහාරයෙන් ස්වයංපෝෂණය කිරීම සඳහා 1977 දක්වා පැවති සියළුම රජයන් කටයුතු කල අතර 1977 පත්වූ රජය සියල්ල අානයනය කර පරිභෝජනය කිරීම ප්‍රතිපත්තියක් කරගත් හෙයින් දේශීය අාහාර නිශ්පාදන ක්‍රියාවලිය අඩපණ විය.
      3. 2015දී පත්වූ රජයට අාර්ථික හෝ අාරක්ෂක හෝ වෙනත් කිසිදු හෝ ප්‍රතිපත්තියක් නොවීය.

  8. MD says:

    Basil matituma kiyanawa wage Rate siyalu wathkam yodawa ho jiwitha Raka gatha yutui.Apema dewal walata mul tana demin tiyena widiyata Adyathmika jiwitha gatha karanna purudu wemu.Amaruwen hari Sarala jiwithayata huru wanna.

  9. අතිගරු ජනපති ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික සේවා කටයුතුවල නිත සැමගේ කැපකිම මත එය සිදු වනවා නිකැය…. රජය හා සියලුම සේවාදායකින්ට මේ රට ගොඩ ගන්න ශක්තිය දෛයිරය නිරතුරුව ලැබේවා කියා පාර්තනා කරමි…

  10. Dilan says:

    දියුණු වෙන්න මිනිස්සු රට යන්නේත්, අසරණ වුනාම ලංකාවට එන්නේත් කිසියම් හේතුවක් නිසා බව ඔබ දන්නවද? ඇත්තටම සිංහලයා කියන්නේ දියුණු වෙන මනුස්සයාගේ කකුලින් අදිනත්, අසරණ මනුස්සටන්ට ගොඩක් උදව් කරන ජාතියකි. ඒකයි ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. දියුණු වෙන මිසා බලන්නේ තමන්ගේ දියුණුව මිසක්, අලුතින් යමක් ආර්ම්භ කරන අයට අත හිත දී ඔව්න්ව ගොඩ දෑම නොවේය. ඒ වුනාට කවරෙකු හෝ අසරණ වුන විට, අසරණ බවින් මිදෙන්න්ට නොපැකිලිව උදව කරයි. අසරණ එකාද කවදාවත්මේ ගොඩ එන්න නොව, දෙන දෙයියෝ ගෙදරට ගෙනවිත් දේවි කියා තව එකෙක්ගෙන් යැපෙන්න හිත හිත සිටිති. ස්වාභාවික සම්පත්, ඉතා හොද භූගෝලීය පිහිටීමක් ඇති අපේ රටේ, අපිට අව්ශ්‍යය හැම දෙයක්ම නිශ්පාදනය කර ගන්නට පුලුවන් කම තිබියදී මිනිසුන් එදා වේල හම්බ කර ගන්නට විතරක් සිතති.

    • හරියට හරි..ඔතනදී අපේ රටවල් වල මිනිස්සුන්ගෙ ඔලු හෝදල තියෙන්නෙ දියුනුව කියන එක තමන් අත්පත් කර ගෙන ඇති භෞතික දේවල් වලින් මනින්න..හැබැයි හැබෑ දියුනුව ඔබ කියනව වගේ, අනුන් කපාගෙන තමන් විතරක් ඉදිරියට ගිය ධනිය ගෝපාල ල වගේ අය ලබපු දේ නෙමෙයි.. තමන්ගෙ වටේ ඉන්න අයත් ඇදගෙන හිමින් හිමින් එක අඩියක් හෝ ඉදිරියට තැබීමයි..අපේ මුතුන් මිත්තෝ කළේ ඒකයි..හිමින් යන නිහඩ ගමනක්..බොරු පුරාජේරු නැහැ..හැබැයි ගුණධර්ම වලින් අනූනයි..
      සොබාදහමට අවම බරක්..සොබා දහම රකිමින් යන ගමනක්. අප සැම ජාතියක් ලෙස අධිරාජ්‍යවාදී යුගයෙන් පසු මෙතෙක් ආ පියවර ඔස්සේ ආපසු ගියොත් අපට අප හමු වෙයි..එදිනට සැබෑ දියුනුවේ සැබෑ සුවද විදින්නට අපට හැකි වෙයි.

      • rattar says:

        ඔය සිංහලයාගේ උණුවීම නිසා තමා හැම පරයම අපට ඇරියෙ…….

        අපේ මිනිස්සු එකිනෙකට දියුණු වෙන්න උදව් කළා නම් අපි ජාතියක් විදිහට බොහෝ ශක්තිමත්….

        එකෙක් දියුණු වෙන කොට , උඩට යනකොට අපේ එවුන් ට එනවා මහ කුහක කමක්..
        ඊළඟට අපිට තියෙනවා අමතක වෙන ගතියක්..
        ඒක තමා අපේ කරුමේ..

        හොදම උදාහරණය අනගාරික ධර්මපාලතුමාගේ
        කතාව…….

        ඒවගේම මහින්ද මහත්තයට ගැහැව්ව රාජපක්ෂ පවුල ,පවුල් වාදය. කියල..
        අද ඒ මිනිස්සු කාටවත් නැවෙන්නේ නැතිව covid වලින් අපිව බේරාගන්න දරන උත්සාහ ය. අපට හොඳටම පේනව.
        .
        මේ ව ගැන හිතල ,දැන්වත් අපි අතීතයෙන් පාඩම් උගත යුතුය..

Main News