කොරොනා රෝගීන් පිරී ඉතිරී යමින්.. නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කරයි.. රට සිට එන අය නවතන්න අවධානය..

April 29, 2021 at 10:40 am | lanka C news
කොරොනා රෝගීන් පිරී ඉතිරී යමින්.. නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කරයි.. රට සිට එන අය නවතන්න අවධානය..

දැනට කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී තිබේ.

කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියොත් එම පියවර ගන්නා බවයි.

එමෙන්ම එවන් තත්ත්වයකදී මෙරටට විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් ද සීමා කිරීමට සිදුවනු ඇති බවද ඇය කියා සිටියාය.

31,240 views

14 Comments to “කොරොනා රෝගීන් පිරී ඉතිරී යමින්.. නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කරයි.. රට සිට එන අය නවතන්න අවධානය..”

  1. කේලමා says:

    මල කෙලියයි , එතකොට නිකංසාංත ගෙ බුබුලට මොකෑ වෙංනෙ .

  2. වයි දිස් කොලවෙරි says:

    අඩු ගානෙ ධම්මික පැණිය හදලා නොමිලේ බෙදුව නම් මානව ප්‍රතිශක්තිය දසමයකින් හරි වැඩි වෙනවා. ඉගුරු, මී පැණි, කොත්තමල්ලි, සාදික්කා වල රසායනික සන්‍යෝග ප්‍රතිශක්තිය වර්ධනය කරණවා.

    එන්නත් හොදයි කියමුකෝ. නමුත් මුලු රටම එන්නත් කරන්න බෑනේ. යුරෝපීය රට වලටත් එන්නත් මදි වෙලා තියෙන්නේ. එන්නත්-පුල්ලේ රට කෑවා.

    • Chandima says:

      හප්පෝ, සල්ලිවලට comments කරන එකෙත් සිමාවක් තියාගනින් මෝඩ බයියෝ.

      • Anuradha says:

        යකෝ රට සිට එන අය නොවේ ඉංදියාවෙන් එන එවුන්ව වහාම නවත්වපන්.නැතිනම් අපිටත් වෙන්නේ තැන් තැන්වල අර ඉංදියාවේ වගේ මිණි ගොඩගසා ගිනිතියන්නයි.අන්න ඒ ගැන අවදාණයෙන් සිටපල්ලා,අර ගම්පහා බද මහත එකාගේ මෝඩ අදහස් වලට ඉඩනොදෙන්නේ.

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රට විරුවො කියල අන්දපු විදේශගත ශ්‍රමිකයො තරම් ඉල්ලන් කෙලෝ ගත් පිරිසක් ලොවෙත් නෑ නොවැම්බර් චන්දෙ දාන්න ආවෙ අතින් ගෙවාගෙන පෝස්ටර් එල්ලගෙන එහෙම පත් කරපු ආණ්ඩුව කොවිඩ් ආපු ගමන් ගජ මිතුරො එක්ක එකතු වෙලා ලක්ෂ ගණන් සල්ලි ගසා කෑව ටිකට් එකේ ඉදන් නිරෝධායනේ වෙනකල්.දැන් එහෙම ලක්ෂ ගණන පුදලවත් එන්න නැති කරන්න යන්නෙ .රස්සාවත් නැතුව කන්නත් නැතුව නොරටක පාක් එකක බඩගින්නෙ වැතිරිලා ඉන්න ගමන් තාලෙට කියන්න වැඩ කරන අපේ විරුවා අපිට ඕසෙට කෙලියා…

    • King Bull says:

      කෙලින්ම කිවුව ඕං.

    • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

      හරි බං එතකොට මෙහෙම දෙයක් තිබුනෙත් නෑ උඹ වගේ රටට කෙලවෙනකමි කිපදෙනේ ඇරැනු කොට අනිත් මිනිස්සු මෙහෙම දෙයක් ප්‍රාර්තනා කලෙත් නෑ, දැන් සිටිවෙසන් එක වෙනස්. තර්කයක් දානකො ඒක තාර්කකව දාපං නිකං ගොබිබ විදියට හතරඅතේ කෙලින්නේ නෑතුව

  4. දිනේෂ් ගයාන් ඩුබායි says:

    එහෙව් රටේ ඉන්දියානුවෝ සල්ලි අරන් හෝටල්වල නිරෝධායනේ කරෝනව

  5. desta says:

    uddaccha janadipathi yo denwath lock down karanawa minissu maranne nethiwa sini badu wanchawa yata gahanna mewa uttara newei

  6. Love nature says:

    බටහිර වෙදකම බලන් ඉන්න එකේ විපාක කියන්න කනගාටුයි. .

  7. Dengu Nona says:

    Love nature Maanavakayo, batahira wedakama balan inna amaaru nam ` kaemen pasu davasata thunvelak hasthopakramaye wath yedenna!!

  8. sunimal says:

    වැඩියෙන් මත් පැන් බොන රටවල කොරෝනා මරණ වැඩියි. කරුණාකර දැන්වත් මත් පැන් බිම නතර කරපල්ලා උබලට මේක හොද පාඩමක්.

  9. Dengu Nona says:

    sunimalayo, math panwalata wiruddhawa kathaa koranna epa .. kurunegala joniyaa ethakota uge badu wikunanne kaatada? paarlimenthuwe uththamayange bar tika wahunoth unge kateth pas!! umba nikam jaathi drohiyek wage kathaa koranna epa. rata jaathiya nagaa hituwanna Joniyaage Ethanol bonna puluwan tharam bonu!!

  10. සනත් ඉතාලිය says:

    අපිට කෙලෞනෙ ඔන්න ඔතන බන්. දකුනෙ එකා දකුන ගැන කියවනව.කොලබ එකා කොලබ ගැන කියවනව. නුවර එකා මලොකුවට නුවර ගැන කියවනව. හැබැයි උතුරෙ එකා අපු උටුරෙ කිව්ව ගමන් ඔක්කොමුන්ගෙ මල පනිනව එතකොට එකම රටක් කියල මරලතෝනි දෙනව. දැන්වත් අලෙන් නෙමේ මොලෙන් හිතපල්ල කොලබට නුවරට ගාල්ලට හම්බන්තොට පොලොන්නරුවට විතරක් නෙමේ යාපනයට උනත් කෙලවෙන්නෙ මුලුරටටම කියල. අවුරුදු 72කින් ඉගෙන නොගත්ත පාඩම කොරෝන වලින් වත් ඉගෙනගනිල්ල. පලවෙනි රැල්ලට ඉතාලියයි කොරියාවයි මුන් බයිට් කරගත්ත. දෙවෙනි රැල්ලට බ්‍රැන්ඩ්කිස් එක මාලු පොකුර අල්ල ගත්ත. 3වෙනි පොකුරට ආයෙත් ඉන්දියාවයි එනගලන්තෙයි අල්ලගන්නව. කොහොම කොහොම හරි පිටර ඉන්න අපිට හොදම එකෙන් කෙලිනව.

Main News