කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. හෙට එලිදක්වයි..

October 11, 2020 at 3:31 am | lanka C news
කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. හෙට එලිදක්වයි..

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් දේශීය ඖෂධ දෙකක් නිපදවා තිබේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ඖෂධ නිපදවා ඇත.

ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් මෙසේ නිපදවා ඇති අතර එය හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ මෙම ඖෂධ වර්ග දෙකම සම්පූර්නයෙන්ම දේශීය ශාකසාර යොදාගෙන නිෂ්පාදනය කර ඇති බවයි.

මේ වන විටත් එම ඖෂධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබේ.

61,781 views

22 Comments to “කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. හෙට එලිදක්වයි..”

  1. Ranjith(SPRRW) says:

    Well done. Siya rate the, Siri sapadey.

  2. Ravana parapura says:

    බටහිර වෙදකමට කනේ පහරක් රාවණ බලය ලෝකයට පෙන්වමු ජය ශ්‍රී

  3. Love nature says:

    ගුගුල්, දේවදාර, අගිල්, පෙරුම්කායම්, මදුරුතලා, හල්දුම්මල වගේ දේවල් දුම් ඇල්ලීම ඉතා වටිනවා.

  4. Nishantha says:

    ගොබ්බයන්ට මාර ආරංචියක්. බලාගෙන ලෝකයම මෙයාලාගේ බෙහෙත පාවිච්චි කරයි.වැලේ වැල් නැති උන් කෙරෝනාවෙන් හරි ගොඩ යන්න හදන හැටි

  5. lotus says:

    ගන්ජ ගහන එක හොඩඉ මෙ බෙහෙත් වලට වඩා.

  6. Aurora says:

    කටුනායක නිදහස් වෙලද කලාපේ කොරොනා පොකුර ආයුර්වේද ඖෂධය යොදලා සුව කරන්න, ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න දිරියත්, වාසනාවත්, ශ්ක්තියත් මෙ ඖෂධයට තිබෙන බව සහතිකයි.

Leave a Comment