කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. හෙට එලිදක්වයි..

October 11, 2020 at 3:31 am | lanka C news
කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. හෙට එලිදක්වයි..

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් දේශීය ඖෂධ දෙකක් නිපදවා තිබේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ඖෂධ නිපදවා ඇත.

ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් මෙසේ නිපදවා ඇති අතර එය හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ මෙම ඖෂධ වර්ග දෙකම සම්පූර්නයෙන්ම දේශීය ශාකසාර යොදාගෙන නිෂ්පාදනය කර ඇති බවයි.

මේ වන විටත් එම ඖෂධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබේ.

66,290 views

23 Comments to “කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී.. හෙට එලිදක්වයි..”

  1. sajitha says:

    meya aeththanam, aushadaya samuha ishpadanaya karanta yanawanam, boru nishpadana waelaekweemata aanduwa daenmama piyawara gatha yuthui neda?

  2. rasika says:

    අපි ජන්දේ දුන්නේ අපව රවටන්න නෙමෙයි . ලෝකෙම නැති දේ නැහැ කියලා පිළිගන්න වෙනවා .

    brandix එකට නිරෝධායන නීතියට පටහැනිව සේවකයන් ඉන්දියාවෙන් ගෙන්න අවසර දුන්නේ කවුද ? කියලා රටට ඇත්ත කියලා ජන්දේ දීපු අපේ ගෞරවය රකින්න . එතකොට ඔබත් රැකිලා අපත් රැකෙවී

  3. vis8 says:

    Niyamai! Show the World what natural drugs we have!!!!

  4. Nalin says:

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කැබිනට් ඇමතිමක් දක්වා උසස් නොකරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී මාෆියාවට බයේද?

    • point blank says:

      where is that harak weda Elianta White, rajapakshas’ family doctor?
      is he still in India treating corona patients ?please summon him with his magic drugs.

    • Aurora says:

      1983 රන්ජිත් අතපත්තු කියන පාහර සෞඛ්‍යය ඇමතියා ජනාධිපති JR ටත් හොරෙන් ගෙනාවා කියන පනතක් නිසා මේ රටේ බටහිර වෙදකම හැර අඅනෙකුත් වෙදකම් නොසලකා හැරියා.

  5. bua says:

    now how how many times did they make a drug for corona?

    again in 2 or 3 weeks they will tell they have made a drug with a gods recipe or kundaleeni shakthiya.

  6. Ajith says:

    ගිය පාර දූම් හට්ටියයි කැදයි වගෙද.

  7. කසුන් says:

    පහුගිය කාලයේම අපි ”කොරෝනාවට” බේත් සොයා ගත්තා කියමින් ‍රටේ විවිධ අය නොයේකුත් ආරංචි නම් අර ආවා, ඒ එකක්වත් මෙතෙක් සාර්ථක නම් නැහැ,ඒ කියන්නෙ බොරුවට ආයුෂ නෑ කියන එක.කොහොම උනත් දැන් අර 69 ලක්ෂෙ අය අනිත් අයත් බොහොම කණගාටුවෙන්,අවුලෙන් ඉන්නෙ මොකද රට යන වැඩපිළිවෙලවල් පට්ට අවුල් නිසා, අර ”රාජගිරියේ ශීක්ෂණ රෝහලේ” මොනතරම් අඩුපාඩු හා රෝගීන්ට දුශ්කරතා තියෙනවද…? ඒවා සොයා බලා සකස් කරන්න පරිපාලනය කරන්න එතන කෙනෙකු නෑ. ඉන්න අය රජයෙන් පඩි අරන් කාලය කමින් ඔහේ ඉන්නවා.

    • Middle man says:

      Dear Kasun,
      This government may be not 100% ok for the moment, but it is the only option ringtone now.
      Sajith is useless.
      Ranil Is hopeless.
      Both together is dangerous..

      We have only Rajapaksha s to take up the challenges.

    • Middle man says:

      Dear Kasun,
      This government may be not 100% ok for the moment, but it is the only option right now.
      Sajith is useless.
      Ranil Is hopeless.
      Both together is dangerous..

      We have only Rajapaksha s to take up the challenges.

  8. දිලිත් says:

    මේ අර කුඩ සීතාගෙ රහස් බෙහෙත ද?

  9. Gini says:

    You have keep saying this for long time. Why didn’t treat the patients earlier?

  10. The local Traditional Medical system is correct and true, however, cannot implement due to the world class international business mafia.

    Anyway, now, Sri Lankans need to face Corona treat as per the information coming up, only Local traditional medicine system can help other never help……………