කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් අරින්න ඔ්නෑ…
January 10, 2021 at 8:40 am | lanka C news
කොවිඩ් 19 වෛරස් අවධානම හමුවේ සැගවි නොසිට රට විවෘත කර පාසල් විවෘත කර එම අවධානම මුහුණ දිමට සියළු දෙනා කටයුතු කල යුතු බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මෙම අවධානම හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙන් මෙරට තුලද දෛනික කටයුතු සමාන්‍යය පරිදි සිදු විය යුතු බවද ඔහු පැවසීය.
නාවලපිටිය ප්‍රදේශයේ (09) දින පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමින් අමාත්‍යවරයා කීය.
– හැටන් රංජිත් රාජපක්ෂ
කොරෝනා ව්‍යාපාරිකයන් පොහොසත් කරමු.
ඔය ඇරියෙ කට
තොල් බරියා.
ඔබ සමග මා එකගයි ඇමති තුමණි. හැමදාම බබා හුකුං හරියන්නෙ නැහැ. ඒවාට සෞඛ්‍ය ආරක්ෂක නියමයන් පිලිපදිමින් දෙමව්පියන්ද සහයෝගය දැක්විය යුතුයි
පල බයියා යන්න.
කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් ඇර මුළු රටේම ජනතාවත් අනාගත පරම්පරාවත් බිල්ලට දිපල්ලා ..කොරෝනාව උපයෝගී කරගෙන දේශපාලුවන්ට මුදල් උපයා ගැනීමට පුළුවන්නේ ..මෙහෙමත් දේශපාලුවෝ ..මුළු ලෝකෙම රටවල් තමන්ගේ රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සිතද්දී අපේ රටේ දේශපාලුවෝ හිතන්නේ ඔවුන්ගේ වාසිය ..මඩිය තරකර ගැනීමට
නැවත රට පුරා පාසැල් විවෘත කිරීම හෝ නැවත සාමාන්‍ය ජනජීවිතයට රට වීවෘත කිරීම ආණ්ඩුව කඩා වැටීමටද හේතු විය හැක !!!
රටේ ආර්ථික අර්බුදය එතරම්ම භයානකයි.රට පුරා පාසැල් විවෘත කරතබා ගැනීමේදි විදුලිය,ජලය,cleaning services,අතිකාල දීමනා,ආරක්ෂක සේවා ගාස්තු වැනි මූලික වියදම් දරාගන්නට නොහැකි තැනකට ආර්තිකය වැටී ඇත.මෙවන් ආර්තික අර්බුද තත්වයකදී කොරෝනාව වෙස්වලාගත් ආශිර්වාදයකි.
මේ අනුව හෙට ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් විසින් පවත්වන විරෝධතාවක් “ඉබ්බා දියට දැමීමක්” වනු ඇත.
හරියට හරි Analyst,, නියම ආර්ථික අර්බුද එලියට එන්නේ පාසල් විවෘත කල පසුයි.,, මේ නිවාඩුව නිසා දෙමාපියන්ගේ වියදම 40% කින් අඩු වී ඇත. පාසල් පටන්ගත් පසු රෙදි මැදීමේ විදුලි බිල,, පාසල් වෑන් ගාස්තු,, පොත්පත් වියදම්,, කෑම වියදම් සියල්ල ඩබල් වෙනවා.. එතකොට තමයි ප්රශ්නය පටන් ගන්නෙ
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට..රටේ ආර්තික අර්බූදයේ තරම පේන්නේ පාසැල් විවෘත කරාම.Day to day life පටන් ගත්තාම.
when Europe fully closing down?……This ill be a bad move
ඔව් හොද අදහසක් ! කොහොමත් පැහැදිලි දැක්මතුත් නෑනේ ,ඔහේ රට ඇරලා මිනිස්සුන්ගේ දේවල් ම්නිස්සුන්ට කරන්න ඉඩ දෙමු .
පාසැල් දැම්ම අරින එක නම් හොඳ නෑ තමයි. ඒත් ඒව දිගටම වහල තිබුණොත් මේ ක්‍රියාවලිය වගේ හැම එකකටම හොට දාන එක එකාට කඩේ යන මොන්ගල් වහල්ලු වැඩිපුර බිහිවේවි. ඒක අනාගතයෙ මහා විනාශයක් වේවි.
Ai ubala wagay wal parayantath haduna nisada?awalam ballo
පාසැල් දැම්ම අරින එක නම් හොඳ නෑ තමයි. ඒත් ඒව දිගටම වහල තිබුණොත් මේ ක්රිමිනලය වගේ හැම එකකටම හොට දාන එක එකාට කඩේ යන මොන්ගල් වහල්ලු වැඩිපුර බිහිවේවි. ඒක අනාගතයෙ මහා විනාශයක් වේවි.
Reply
If you do not open the country there will be more serious issues when it affects peoples income
At least now you all have understood this.There is no major problem with covid. Majority died with covid not due to covid. People can enjoy do shopping but whenever they are asked report for duty they are scared. So open the country and all institutions. For minor symptoms no need to investigate also.