‘කොරෝනාට මං බය නෑ’ රේගු ලොක්කෙක් කියති.. මුව ආවරණ ගලවාගෙන දෙස් විදෙස් සමාගම් ලොක්කන්ටද ගලවන්නැයි කියයි.. මූණ බලන්න ඔ්නෑ කියයි..

January 28, 2021 at 2:10 pm | lanka C news
‘කොරෝනාට මං බය නෑ’ රේගු ලොක්කෙක් කියති.. මුව ආවරණ ගලවාගෙන දෙස් විදෙස් සමාගම් ලොක්කන්ටද ගලවන්නැයි කියයි.. මූණ බලන්න ඔ්නෑ කියයි..

පසුගිය සතියේ රේගුවේ ප්‍රධාන කාර්‍ය්ලය වෙත භාන්ඩ නිස්සාරණය කරන දෙස් විදෙස් සමාගම්වල ප්‍රධානින් කැදවා තිබිනි.

ඒ සදහා මෙරටේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන දේශිය හා ජාත්‍යන්තර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණයන් පැලද සහභාගි වූහ.

නමුත් රේගු ප්‍රධානියෙක් ඊට සගභාගිවෙමින් එම ආයතනයන් ප්‍රධානින්ට උසුලු විසුලු කරමින් මුඛ ආවරණයන් ඉවත් කර ඔහුට මූහුන පෙන්නවන්නයි ඉල්ලා ඇත.

කෝරොනා සදහා බිය නොවී තමා සිටින ලෙස මුඛ ආවරණයන් පලදිමෙන් වලකින ලෙසත් උපදෙස් දී තිබේ.

සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණි පිරිස මවිතයට පත්ව ඇත්තේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පවා නිසි ආරක්සිත පියවර ගනිමින් සාකච්ඡා පවත්වන මෙවැනි කාලයක රටේ වගකිවයුතු ස්ථාවල ප්‍රධානින් මෙසේ හැසිරෙන්නේ කාගේ බලපුලුවන්කාර කමක් සහිතව ද කියමිනි.

34,030 views

5 Comments to “‘කොරෝනාට මං බය නෑ’ රේගු ලොක්කෙක් කියති.. මුව ආවරණ ගලවාගෙන දෙස් විදෙස් සමාගම් ලොක්කන්ටද ගලවන්නැයි කියයි.. මූණ බලන්න ඔ්නෑ කියයි..”

  1. Saradiel says:

    මේ බුරුවා ගැන වහාම කටයුතු ක‍රන්න මුන් නිසා අපේ රටේ කිර්තිය නැති වෙනවා

  2. Sinhalaya says:

    Mona keerthi da machan
    But that bugger is a fool

  3. SRI says:

    Niyama matrawata dammika peni beepu ekek wenna eti. ara kiyapu karana 4ma pilipadina 🤣🤣🤣🤣🤣

  4. ගමේ මිනිහා says:

    කොහොමත් ඔයවගේ තැන්වල ඉන්නවා ආණ්ඩු භයකරන්නපුලුවන් කට්ටිය​. ඒ අය පරම්පරා ගානකකට සල්ලි හෙව්වට ටික කාලෙකින් හැඳිගෑවිලම යනවා…

  5. Suranjan says:

    මෙහෙමත් හරක් රටටත් බරක් ..

    බූරු පුතෝ, තොට අවුලක් නැතිවෙන්න පුලුවන් .. ඒ වුනාට ගෙවල් වල ඉන්න වයසක මිනිස්සුන්ට, diabetic cancer patients හැදුනොත් මැරෙනවා..

    මටත් කොරෝනා හැදුණා.. මට අවුලක් වුනේ නැතිවුනාට වෙන සංකූලතා තියෙන මිනිස්සුන්ට හැදුනොත් ලොකු අවුලක් වෙනවා…

Main News