කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා..- වක්කුඹුර

December 15, 2020 at 3:24 am | lanka C news
කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා..- වක්කුඹුර

‘රජය කිසිම කලබලයක් නැහැ පලාත් සභාව තැබීම සම්බන්ධයෙන්. අපිට එහෙම කලබලයක් වෙන්න ඕනෙත් නැහැ ජනාධිපතිතුමා අපේ ආන්ඩුව අපේ ප්‍රාදේශීය සභාව අපේ. ඒ පිළිබදව අපිට කිසිම ප්‍රශ්ණයක් නැහැ. හැබැයි මේ රටේ මැතිවරණ සිතියම හකුලෝල තියනව. මේ රටේ පලාත් සභා ක්‍රමයක් තිබුනා අද පලාත් සභා මන්ත්‍රී වරුන් නැති වූනාට අනෙකුත් සියලුම කටයුතු තියෙනව. අපි නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් ගෙනත් ඒ යටතේ මේ පලාත් සභාව තියනවද නැද්ද මේ බලය තව කාටහරි බෙදනව නැද්ද කියන එක එනකම් මේ පලාත් සභාව කාටහරි ඕනේ නැහැ කියන්න පුලුවන්. හැබැයි පලාත් සභාවක යන වියදම මේ මන්ත්‍රීවරුන් නැති වුනාට ඒ ආකාරයෙන්ම යනවා’ යයි අපනයන ප්‍රවර්ඹන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම අවස්ථාව සදහා ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී පවැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා,

ජනතාව තෝරාගන්නා පිරිසක් තමයි ජනතාවට උදව් කරන්න පත්වෙන්නේ. මේ අකුලපු පලාත් සභාව නැවත වරක් එනවනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් එන්න ඕන. අපිට ඒ දවස්වල බැන  බැන හිටියා පලාත් සභාව තියන්නේ නැහැ කතියල. අපි යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න හදනකොට අහනවා ඇයි තියන්නේ කියල.

දේශීය වෙදකම පිලීබදව අදටත් ගොඩක් දෙනෙකුගේ විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය මත පදනම් උන දහස් ගණනක් දෙනා ඒ වෙද මහත්තයා හොයාගෙන යනවා. මේ විපක්ෂය ලෝකයේ අනෙක් රටවල් සොයාගන්න ඒව ගැන මොකුත් කියන්නේ නැහැ. ඇමරිකාව හොයනවා. චීනය හොයනවා එංගලන්තය සොයනවා ඒ හොයන කොටම විපක්ෂයේ අය කියන්නේ ඇයි ඒවා ලංකාවට ගෙන්න ඕඩර් කලේ නැත්තේ කියල. හරියටම ලෝක සේඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොකර විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඇයි ඒක ගෙන්වන්න කටයුතු කරන්නේ නැත්තේ කියල.

මේක ගෙන්නන්නේ නැත්තේ කියන කෙනා දැන් අහනවා මේ පැණිය දීල හරිද කියල. මේක අපේ රටේ කෙනෙක් හොයාගත්තේ. හරියටම මේක විද්‍යානූකූලව පරික්ෂණ අවසන් උනාට පස්සේ  අපි බලමු. මම එතෙක් රටේ සියලු දෙනාට කියනවා මේකට සහයෝගය දක්වන්න. මේ බෙහෙත අපේ රටෙන් සොයාගන්න ලැබුනොත් කොරෝනා වලට බෙහෙතක් හැදූ ලෝකයෙන්ම ප්‍රථම රට බවට අපේ රට පත් වෙනවා. අපිට ඒ ගෞරවය ලැබෙනව. ඒ නිසා අපි විපක්ෂයටත් අනෙකුත් අයටත් කියනවා මේක අවසන් වෙනකම් පුංචි කාලයක් දෙන්න කියල.

දැන් විපක්ෂය බොන්නේ නැහැකියන කට්ටිය අනුන්ට දුන්න කියන අය දැන් චෝදනා කරනවා. දැන් කියනවා ඒ අයට හම්බ උනේ නැහැ කියනවා. මේ අය හොරෙන් මේක බීල ඒ අය ආරක්ෂා වෙන්න හදනවා. හැමදාම විපක්ෂය කලේ මේ වගේ. පැණිය බොන්න ඕනනම් කතානායක තුමාට කියල ඉල්ලන් බොන්න තිබුනා.

– ප්‍රගීත් ජනක

67,594 views

18 Comments to “කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා..- වක්කුඹුර”

  1. Hudson says:

    Ane gobbayo, there is a limit for lies, lies, lies, lies you retard f.. off

  2. අයියෝ ධම්මික.... says:

    හී….. හී…….

  3. SANKA says:

    තවත් එහෙමයි බැරසිල් සර්…එහෙමයි එකෙක්……

    හැබැයි….පම්පෝරිය තියනවා….ලෝකෙන් එක වෙන්න..

  4. Jagath says:

    එන්ජින් oil බීලා තව සෙට් එකක් එලොව යයි වගේ. ආණ්ඩුව මාර චූන් ආතල් දීල බෛයියෝ ටික අන්දලා තියන් ඉන්නවා.

  5. GAMINI SENANAYAKE says:

    In the recent past, the process of privatizations were implemented under the government  that created by left-wingers. Thosec resources include lands more than 7000 Vikas including Colombo land, Some profitable  and non profitable business crunchers. They are going today towards fort, insurance.
    When this was happened in right-wing government, the trade unions stop them through struggles. Because people who struggled at this point bought power, No people is to struggle. Therefore, international forces who interested to local resources had identified that they can fulfil their aspiration from left-wing participated government.
    So truth that we can understand here is left-wingers of our country, have been waiting on the way until they received an opportunity to eat the country.
    Left movement who was in miner bourgeois mentality was destroy our democracy. This is like non tested Ayurvedic medicines were destroyed our historical heritage that was introduced by genius born through us.

  6. බූරු පුතාණෝ සජියා says:

    කොරෝනා පැත්තකට දාල පුළුවන් නම් හදාපියව්කො බෙහෙතක් මේ මෝඩ බයියොන්ගෙ මොළේ පෑදෙන්න.

  7. Open mind says:

    පැණිය හරහා කොහෙවත් ඉන්න අය මනාප ඡන්ද සටනට නොවේ නේද ?

  8. පුත්තලම් පුට්ටු බුරුවා says:

    අනේ වක්කුඹුර උඹත් අර ජොනිය ,මහින්දාන්ද වගේ ලොක්කොන්ටයි ඇටනම ලක්ෂයට පොඩි චුන් එකක් දෙන්න බොරු දෙසාබාපන් හැබැයි උඹලට පොඩි මිනිසුන් විදින දුක තේරෙ

    • පුත්තලම් පුට්ටු බුරුවා says:

      තේරෙන්නෑ ඔහොම ගිහින් උඹලට ජාති ජාතිත් ගෙවන්න වෙනවා ඔය පව

  9. ක්‍රිමිනල් says:

    ලංකාව ගාවගෙන අපිව ජාත්‍යන්තරය ඉස්සරහ නොන්ඩී කරන්නෙපා , ඔකට කියහං අපේරටේ බෛයො විසින් සොයාගන්නාලද , බෛයො විසින් මාර්කට් කරලා ,බෛයො බීමට බලාපොරොත්තු වන පැණිය කියලා. අපිව ගාවගන්නෙපා, ඔය උබලගේ පූට්ටුවේ රාජ්‍ය විහිළුවලට.

  10. slankan says:

    ane mu wage mee harakek

Main News