කොරෝනාවට මුහුණ දීමටත් ආර්ථිකය ගොඩ දැමීමටත් හැකි එජාපයට පමණයි.. ජනතාව එය දන්නවා..

May 12, 2020 at 5:30 pm | lanka C news
කොරෝනාවට මුහුණ දීමටත් ආර්ථිකය ගොඩ දැමීමටත් හැකි එජාපයට පමණයි.. ජනතාව එය දන්නවා..
කොරෝනා වැනි ව්‍යසවන තත්ත්වයකට මුහුණදීමට හැක්කේ එක්සත් ජාතික පක්‍ෂයටත් එහි නායකත්වයටත් පමණක් යැයි පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
මේ රටේ හැම දෙනෙකුම එය දන්නා බවද එනිසා ඊලග එජාප ආණ්ඩුවක් යටතේ රටේ ප්‍රශ්න වලට මුහුණ දී ආර්ථික ගොඩ ගන්නා බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම උවමනාවක් නැති බවද කී ඔහු මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවද කියා සිටියේය.
සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
260 views

65 Comments to “කොරෝනාවට මුහුණ දීමටත් ආර්ථිකය ගොඩ දැමීමටත් හැකි එජාපයට පමණයි.. ජනතාව එය දන්නවා..”

  1. Mark says:

    The govt that could not control dengue – talks abt controlling covid19.what a joke.

  2. Nz says:

    Yako mewane wihilu kiyanne. Apita hinagihin marenawa

  3. වෙබ් බුවා says:

    පරිස්සමින් මුහුණදෙන්න . ඕක HIV වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන බව සොයාගෙන ඇත. එජාපෙ අය මුහුණ කියන්නෙ බෑක් සයිඩ් එකට නේ

  4. Nadaal says:

    Are tou talking from your mouth or from your arce? Damn you jokers . You bloody nincompoops and butterflies ruined my country for generations to suffer

  5. Boo says:

    අංගොඩ මානසික රෝහලේ ගේට්ටුව ඇරලා තිබිලා වගේ. කරැනාකර මුරකරු ගැන පරීක්ෂනයක් තැබිය යුතුයි. රෝගීන්ට රහසේ පැනයාමට ඉඩදීම ගැන.

  6. කිහිලි කරුවා says:

    චිප් බල්ලා….!

  7. උපාසක says:

    පහුගිය අවුරුදු හතර හමාරම අපි ඔහෙලගේ කෙරුවාව දැක්කනේ ආයිබෝවං

  8. ඇත්ත යථාර්ය says:

    රට දන්නවා නුඔලගෙ හැටි.

  9. praba says:

    අනේ පව් නිකං කහිනවා. පසුගිය වසර 4 1/2 ඔය කෙරුවාව දැක්ක අපි. නොදැක්ක අයට ඕව කිවුව නං හොදයි බොලං.

  10. UNP-GALIBBA says:

    ඌරා කැකුන ඇට තලනකොට රබන් කුකුලෝ තප්පුලනවලු මේත් ඒ වගේම පොන් කුකුලෙක් ????

Main News