කොරෝනාවට විසදුම් ඇත්තේ බැසිල් ලගයි.. ඒ බව දන්නා විපක්‍ෂය බය වෙලා…

July 13, 2021 at 11:20 am | lanka C news
කොරෝනාවට විසදුම් ඇත්තේ බැසිල් ලගයි.. ඒ බව දන්නා විපක්‍ෂය බය වෙලා…

කොරෝනා වසංගතය විසදුමක් දිය හැකි සුදුස්සා පැමිණ ඇතැයි විපක්ෂය දන්නා ඔවුන් බිය වී ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා වසංගතයට විසඳුම් දෙයි කියා විපක්ෂය බය වී සිටින්නේ විපක්‍ෂයේ ජනප්‍රියත්වය නැති වෙන බව දන්නා නිසා යයිද ඒ මහතා පැවසීය.

වැඩ කරලා වැඩ පෙන්වූ නායකයෙක් වන බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුවට විශාල ශක්තියක් යයිද මන්ත්‍රීවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

14,246 views

24 Comments to “කොරෝනාවට විසදුම් ඇත්තේ බැසිල් ලගයි.. ඒ බව දන්නා විපක්‍ෂය බය වෙලා…”

  1. Prasad says:

    මේ වැනි අති උත්තමයෝ පාර්ලිමේන්තු ඒවු බුද්දිමත් ජනතාවට මගේ මෙව්ව ඒක
    ශ්‍රී ලංකා මාතාවට අබසරනයි

  2. Giona- vikka says:

    Dan Ara sagara Kara ya vage we didnt say that kiyayi passe, they mila adu karat kivve Apine balana giyama.

  3. Kasun says:

    ane mewage kala kanni

  4. Gona Vikunuawa says:

    Api baya vela thamay inne, me mee harak set eke gon jokes thava avurudu keeyak balagena inna thiyenavada kiyala mathak venakota. Kohomada me set eka elava ganne kiyalay 69 lakshen ave ayu bovanda. Meheme set ekak dakkmai

Main News