කොරෝනාවට ශක්තිමත්ව මුහුණ දීමට අවස්ථාවක් කර ගත යුතුයි..- නාමල්
November 26, 2020 at 6:26 am | lanka C news
කොරෝනා වසංගතයට ශක්තිමත් වූ මුහුණ දෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ශ්රී ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අවස්ථාවක් කර ගත යුතු යැයි ක්රීඩා කැමති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.
එම සටහන මෙසේය.
දේශපාලන වෙනස්කම් පසෙකට දමා, ලංකා ප්රිමියර් ලීග් 20-20 ක්රිකට් තරගාවලිය හරහා රටක් ලෙස අප බලාපොරොත්තු වන මෙරට ක්රිකට්…
Posted by Namal Rajapaksa on Monday, 23 November 2020
අනිවාර්යයෙන්ම එල්.පී.එල් ගහන්න ඔනේ , අපි රටක් ව්දියට ඉස්සරහට යන්නනං එල්.පී.එල් ඔනේමයි , ලංකාවේ ක්රිකට් බොර්ඩ් එකටත් බර ගානක් හම්බවෙන එකේ , ක්රීඩාව ස්පොන්සර් කරන්නේ අපිත් නොවන එකේ , සුරියවැව කැලේක ගහන එකත් කිසිම කොවිඩ් නිතීයක් නොකැඩෙන එකෙත් කිසිම ගැටළුවක් නැති නිසා අපි එල්.පී.එල් බලලා ෆන් එකක් ගන්නොනේ. නැව ගිලුනත් බෑන් චූං තියෙන්න ඔනේ , රෝමය ගිණි ගනිද්දී නීරොලා වගේ වීන වයන්න ඔනේ.අපි හමබකලොත් අපි කනවා !එච්චරයි .
ජාතියක් ලෙස කෙලවාගන්ඩ හොඳම අවස්ථාවක් ඇවිත් තියනවා.
මැච් ටික බලන්ඩ හොඳට සෙනග ගෙන්නන්ඩ ඕනෑ…
මේ තරගාවලිය තනිකරම බිස්නස් එකක්. මේ ගැන ලංකාවේ මිනිස්සුන්ට අවබෝධයක් වත් උනන්දුවක් වත් නැහැ. පවුලේ ක්රීඩා පිටිය නගා සිටවීම සඳහා පමණයි.
අඩෝ සමනා… උඹ ක්රිමිනල් නේද ?
ඕගොල්ලන්ගේ පවුල කොහොමත් දැන් ශක්තිමත් නේ. ජනතාවට තමයි කෙලවුනේ.
ජාතියක් විදියට නැගිටීමට අපි ජාතියක් විදියට අපිට තියෙන මූලික ප්රශ්න හදුනා ගත යුතුය.එම ප්රශ්න වලට කෙටිකාලීන හා දිගුකාලීන විසදුම් ක්රියාත්මක කල යුතුය.මිනිස්සු තෘප්තිමත් පරිසරයක් නිර්මාණය වුනොත් ජාතියක් විදියට අපි ශක්තිමත්ව නැගිටී.වෙන රටවල් එක්ක බැලුවහම අපි තෘප්තිමත් ජාතියක්ද කියල හොයල බලන්න.
ඕගොල්ලන්ගේ පවුල කොහොමත් දැන් ශක්තිමත් නේ. ජනතාවට තමයි කෙලවුනේ.ජාතියක් ලෙස කෙලවාගන්ඩ හොඳම අවස්ථාවක් ඇවිත් තියනවා.
වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි..
Namal karanne oya wage gobba wada…!!!e kaale okun Are lamboguni genath parawal vahagena padda….!!!nuwara lake eka wate race thibba…!!! Dan lpl …!!!Namal Rilawek wage penne mata witharada…? Ugee mongal muoona hariyata naaki rilawek wage … rilawekuta minister kamak deelaa