කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි

May 13, 2021 at 6:28 am | lanka C news
කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි

කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’ භාවිතයට හුරු වන්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉල්ලීමක් කරයි.

මෙසේ හඳුන්වා දී ඇති දේශීය ඖෂධ පළමු කොරෝනා රැල්ලේ දී රටේ විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නොමිලේ ලබාදුන් බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය ප්‍රදේශයේ ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

37,129 views

24 Comments to “කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩි”

  1. Open mind says:

    දේශීය වෙදකම හා හෙදකම ගැන පෙනීසිට දැන් මගහරින මහාචාර්ය ලාට වඩා ඔබ ඉදිරියෙන්. සුබ පැතුම්.

    • Jepi buster says:

      ගොන් බයියෝ උබත් පෝලිමේ හිටිය නේද එන්නත ගහන්න. 😀

      • Jepi buster says:

        පල ජෙප්ප යන්න. කේරල ගව මුත්‍ර පෝලිමේ හිටියෙ උබද?

      • kkuruwita says:

        එන්නත ගැහුවත් කොරෝනා හැදෙන බව නේද දැන් කියන්නෙ. ඉතින් දේශීය අනුමත බෙහෙතක් දෙකක් බිව්වම මොකද වැරැද්ද ? දන්නෙ නැද්ද වැඩිහරියක් බටහිර වෙදවරුන්ගේ ගෙවල් වලත් දේශීය බෙහෙතක් වන ඉගුරු කොත්තමල්ලි බොන බව!!

  2. භක්තියෙන් කොරෝනා වැළැඳ ගනිමු says:

    පොදු ආගමික ස්ථානවල එකතු වෙන්න එපා කියලා තියෙද්දිත් මේ අයට එව්ව අදාළ නැද්ද ? අතින් අත යවන මල්වට්ටියෙන් , පැන්කලයෙන් උනත් කොරෝනා හැදෙන්න පුළුවනි..

  3. hela-01 says:

    yes, it’s best method we have to believe this until get permanent solution.

  4. කාලි ජූස් සිසිර පිම්පියා says:

    ගෙරි තක්කඩි ගව මෝඩ මූසල ගන්කබර කම්බ හොර නාකි හම්පඩ වසලයා කොරෝනා වලට වැක්සීන් එක නැතුව කාලි ජූස් පොවන්න එනවා. නෙදකින්.

    • SKF says:

      ප්‍රතිශක්තිය ඉහල මිනිස්සුන්ට කොරෝනා හැදුනත් හෙම්බිරිස්සාවක් හැදුනා වගේ.

      හෙල ඔසු වලින් ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමයි හොදම ක්‍රමය.

  5. Maha Sinhale says:

    මූව ආයුධ පෙන්වන්න එක්ක යන්න.

  6. අනුරුද්ධ says:

    මේ පුද්ගලයා තමයි කොහේද නැති පැණියක් ඇමතිනියට හා කතානායකවරයාට පොවලා දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලූවට පත්කරේ. නිලයක් තිබුණට මොළයක් නෑ.

    • John the baptice says:

      කොරෝනාවට ‘සුවධරණි බෙහෙත් දෙන්නේ නොමිලේද ? නැත්නම් මෙයත් ඇමතිගේ මුදල් උපයන business එකක්ද ?ධම්මික කාලි පැණිය වගේ බොරු බෙහෙතක්ද ?

      • මාක්ස්වාදී ජෙප්පා says:

        නොමිලේ දෙන්න තිබ්බා උබලා රතු තරුවෙන් බෙහෙත් බඩු හොයලා, බෙහෙත් හදන්න උදවු කරලා, ලයිට් බිල් ගෙවලා, බෝතල් වල ලේබල් අලවලා, නොමිලේ ප්‍රවාහනය කරල දුන්නනම්.

  7. 3% ට බය බයියා. says:

    විපත් මග එකා ඉංග්‍රීසි බෙහෙත් වලින් ගාන කපනවා
    මෙයා ආයුර්වේද බෙහෙත් විකුණලා ගාන කපනවා .හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

    • Dev says:

      කොහොමද මේ හිගන්නොන්ගේ මානසිකත්වය. බටහිර රටක ඉපදුනානම් පුක පොලොවේ ගහගෙන මැරෙයි ඇයි ඔක්කොම සල්ලි වලටනේ.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        ජෙප්පො කියන්නෙ සියල්ල අතට හම්බෙනකම් බලන් ඉන්න කාලකන්නි ටිකක්.
        එහෙම හම්බ නොවෙන විට කුපිත වෙලා, ඉරිසියාව ඔලුවට ගහලා රට ගිනි තිබ්බා කාලකන්නි.

  8. මහසෙන් says:

    ඉතිහාසයේ ම දුටු දුර්වලම පාලනය මෙයයි. ඊට හේතුව මෙවැනි බුරු රැලක් රට කරවීමට පත්කරගෙන සිටීමයි. ජනාධිපතිතුමා එන්නත පමණයි එකම විසදුම කියල පැහැදිලිව කියල තියෙද්දී වටේ ඉන්න හරක් රැල බොරුවෙන් තවදුරත් ජනතාව රවටමින් සිටිති.

    • LION says:

      සමහර එන්නත් වලින් මිනිස්සු මිය ගිහින් බව ඔබ දන්නවාද ? ප්‍රමිතියෙන් තොර එන්නත් ලබා ගැනීමෙන් ජනතාව වැළකිය යුතුයි ..ඒවා අත්හදා බැලීම් විය හැකියි

    • ක්‍රිමිනල් says:

      ජනාධිපති තුමා ඒකාධිපතියෙක් නොවන බවත්, මිනිස්සුන්ගෙ මානව නිදහසට ගරු කරණ බවත් ඉන් පැහැදිලියි වෙනවා.

      අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ශණයකක්.

    • Neo says:

      සිංහල මිනිස්සු කසාය බොන්නේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න බන්. මිනිහෙක් කියපු කතාවක වචනයක් අරගෙන ඒක වෙනස් කරලා දාන හරක් මාද්ය වලින් හැම දේම මනින්න එපා.

      මෙතන කවුරුත් කියලා නෑනේ එන්නත් එපා කියලා. එන්නත ලැබෙනකම් ප්‍රතිශක්තිය හදාගන්න පොඩි පොඩි දේවල් කරන්න පුලුවන්. කසාය කියන්නේ අපි නොබීපු දෙයක්ද?

  9. Ammage Paniya says:

    Biwwa….. Melo Rahak Naha ….Kaaali Paniyawath Allata Daala Lewakanna Puluwan ..Pani rahaaaaai…

    • මාක්ස්වාදී ජෙප්පා says:

      පැකනිල් සමග කේරල ගව මුත්‍රා බීල බලපන්. මාර රගයි.

  10. abc says:

    කොරෝනාවටනම් දන්නෙ නෑ. උණ හෙම්බිරිස්සාවටනම් ප්‍රත්යක්ශයි. 3 බොද්දි අඩු වෙනවා. 6 බිව්වම සම්පූර්නයෙන් හොදයි.

    • වයි දිස් කොලවෙරි says:

      කොරෝනා කියන්නෙත්, හෙම්බිරිස්සාව කියන්නෙත් වයිරසයක්. හැබැයි කොරෝනා හුගක් දරුනුයි. හෙම්බිරිස්සාව හොද වෙන්න උදවු උනා කියන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරණවා කියන එකයි.

Main News