කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..

October 24, 2020 at 2:10 pm | lanka C news
කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන එන්නතක් පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එම එන්නත සඳහා රට සූදානම් කරමින් තිබෙන බව ද ඇය පැවසුවාය.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයේ ඉහළ ප්‍රතිපල අත් කර ගෙන ඇත්තේ රට අනුගමනය කරන විශේෂිත වූ වැඩපිළිවෙළ නිසා බවත් ඇය පැවසීය.

මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන වැඩපිළිවෙල ලෝකයේ වෙන කිසිදු රටක නැතැයි ද පවසන සෞඛ්‍ය ඇමතිනිය කොරෝනා රෝගීන්ට සාපේක්ෂව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දශම ගණනක පවතින බවද සඳහන් කළාය.

රටේ යම් යම් තැන්වලින් රෝගීන් අඩු වැඩි ලෙස වාර්තා වී ඇතත් එය සමාජ පැතිරීමක් දක්වා යා නොදී පාලනය කරගෙන ඇති බව වසංගත රෝග අංශය ප්‍රකාශ කරන බවත් ඇය කියා සිටියි.

59,355 views

27 Comments to “කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..”

  1. S.Vitharana says:

    කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේ රෙනවෝ!

  2. Madhawa says:

    Magula thamai

  3. Bandara says:

    ෂුවර් එකටම ” පකනිල්” . කලින් ආපු පැකනිල් එකේ ඔරිජිනල් එක

  4. Saman says:

    මෙ ගෑනිව ලගදිම අංගොඩ ගෙනියන්න වෙයි වගෙ

  5. ශාන් 44 says:

    mee genita pissuda ammapa

  6. Kalana says:

    Hospitals වලට පහසුකම් දෙනවා බොරු කියන්නේ නැතිව , තවත් ජාතිය රවට්ටන්නේ නැතිව. ලෝකේ ගැන මිනිස්සු නොදැන ගෙනද? ඒ, ඒ කාලේ. තව බෙහෙතක් එන්න අඩුම ගානේ අවුරුද්දක්වත් යනවා, මිනිස්සු දැන් මැරෙන්න පටන් අරන් තියෙන්නේ. දවස් 20යි හරියට සාත්තු කරන්නේ නැත්නම්. ජාතියම ඉවරයි. ඕගොල්ලන්ට චන්දෙ දෙන යට ඕනේ දේ කළා කොහොම හරි. Nurse, Doctors ලට PPE Kits වත් නැහැ, බොරු කියවනවා.

  7. කටකලියා says:

    අනේ පිං අයිති වෙයි.. ඔය රටවල් පාවිච්චි කරන වද එන්නත් දෙන්න ඕන නෑ හෙම්බිරිස්සාවක් නිසා. ඊට වඩා පහසුවෙන් ප්‍රතිශක්තියක් හැදෙනවා සිංහල බෙහෙත් වලින්. ලේවලට මොනවද කියලා අපි දන්නෙත් නෑනේ. එක දවසකින් හරි ආයුෂ කෙටි වෙනවා කියන එක නං ෂුවර් ඔය බෙහෙත් නිසා.

  8. නමනවතී says:

    අම්මපා මේ කිරි එළදෙනට මදන පිස්සුව ගහල තියෙන්නෙ.

  9. ජගත් says:

    සමාජේ කියන්නේ සෙලවෙන මනසට. ඒ නිසා ලංකාවේ පැතිරීමක් නෑ. අපි දේශප්‍රේමී ජනතාව බොලව්. තුනෙන් දෙකක් දුන්නේ ඒකනේ ලංකාවේ හරක් ටික.

Main News