”කොරෝනාවලට මුවාවී හමුදාපතිට සේවා දිගුවක් දෙන්න ඉඩ දෙන්නේ නෑ” කියා බිමල් කියලාද..

April 19, 2020 at 11:20 am | lanka C news
”කොරෝනාවලට මුවාවී හමුදාපතිට සේවා දිගුවක් දෙන්න ඉඩ දෙන්නේ නෑ” කියා බිමල් කියලාද..

කොරෝනාවලට මුවාවී හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක් ලබා දීමට ඉඩ නොතියන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා ඇති බවට සමාජ ජාලාවන් ය වාර්තා පළවෙයි.

සතිඅන්ත පුවත්පතක් වෙත ඔහු මෙම අදහස් පළ කළේ යැයි සමාජ ජාල ගිණුම් කිහිපයක්ම වාර්තා කර ඇත.

කෙසේ නමුත් එම වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කරමින් බිමල් රත්නායක මහතා තම ෆේස්බුක් ගිණුමේ මෙවන් සටහනක් තබා ඇත.

377 views

51 Comments to “”කොරෝනාවලට මුවාවී හමුදාපතිට සේවා දිගුවක් දෙන්න ඉඩ දෙන්නේ නෑ” කියා බිමල් කියලාද..”

  1. Manjula says:

    3 ක් තියාගෙන සද්දෙ දාල වැඩක් නැහැ -වැඩ බැරි ටාසන්

Main News