කොරෝනාවලින් ධනපති පංතිය මැරෙන්නේ නෑ.. මැරෙන්නේ නිර්ධන පංතිය.. තට්ටු දෙකේ ගෙවල්වලට අලි ගහන්නෙ නෑ.. මේක පන්ති ප‍්‍රශ්ණයක්..

March 19, 2021 at 2:10 pm | lanka C news
කොරෝනාවලින් ධනපති පංතිය මැරෙන්නේ නෑ.. මැරෙන්නේ නිර්ධන පංතිය.. තට්ටු දෙකේ ගෙවල්වලට අලි ගහන්නෙ නෑ.. මේක පන්ති ප‍්‍රශ්ණයක්..

කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය යන්නේ නිර්දන පන්තියේ මිනිසුන් පමණක් බවත් ධනපති පන්තියේ කිසිවකු මිය යන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පහල පන්තියේ ජනතාව වෛරසයෙන් මියගියද සල්ලිකාරයන් වෛරසයෙන් බේරෙන ආකාරය දන්නා බවද ඔහු පැවසීය.

එමෙන්ම වල් අලි ගහන්නේ ද නිර්දන පන්තියේ මිනිස්සුන්ට බවත් තට්ටු දෙකේ නිවසකට කිසි දවසක අලි පහර දෙන්නේ නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

සොබාදහමේ අර්බුද පවා වැඩිපුර බලපාන්නේ නිර්ධන පන්තියට බවත් මෙතන ඇත්තේ පන්ති ප්‍රශ්නයක් බවත් ඒ මහතා කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කරන ලදී.

10,283 views

28 Comments to “කොරෝනාවලින් ධනපති පංතිය මැරෙන්නේ නෑ.. මැරෙන්නේ නිර්ධන පංතිය.. තට්ටු දෙකේ ගෙවල්වලට අලි ගහන්නෙ නෑ.. මේක පන්ති ප‍්‍රශ්ණයක්..”

  1. Mohan says:

    Ehenam oya USA wala dahas ganan marune nirdhana panthiye aya wennathi neda?

  2. මෙහේ අවිත් මර ගී ගායනා..! says:

    ඇති නොකිවට..!
    අයර්ලන්තයට යන්නෙත් පුකේ රස්සාවටනෙ මුං..!
    ඵනගමං රැඡිනිගෙ පුකත් හෝදල වතුරටික බිල මෙහේ අවිත් මර ගී ගායනා..!

  3. නිමල් says:

    Covid 19 එකට පන්ති භේද යක් නැහැ.

  4. Simiyon says:

    හැබැයි 88-89 මැරුනෙත් ඔය කියන අසරණ දුප්පත් මිනිස්සුන්ට තමයි…කොළඹ 7 උන් නෙමෙයි.. #පිංබත්බිමලෙ

Main News