කොරෝනාවෙන් අසාධ්‍ය එංගලන්තය කොරෝනා පාලනයට ලංකාවේ ක‍්‍රමය යොදයි..

May 28, 2020 at 2:10 pm | lanka C news
කොරෝනාවෙන් අසාධ්‍ය එංගලන්තය කොරෝනා පාලනයට ලංකාවේ ක‍්‍රමය යොදයි..

බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව එරට අගමැති බොරිස් ජොන්සන් සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා ආසාදනය වූ අයගේ පවුලේ සාමාජිකයන් සමීපතම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තොරතුරු ජාල ගත කරන බවත් ඔවුන්ගේ ගමන් බිමන් සමීපව නිරීක්ෂණය කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙනිසා එරට කොරෝනා ව්‍යාප්තිය විශාල වශයෙන් අඩු වනු ඇති බව ද ඔහු පැවසීය.

බි‍්‍රතාන්‍ය මේ වන විට කොරෝනා ආසාදිතයන් 267,000 ඉක්මවා මරණ ප්‍රමාණය 38,000 ආසන්නයේ පවතී.

නමුත් ශ්‍රී ලංකාව කොරෝනා ආරම්භය සිටම මෙම ක්‍රමවේදය ආරම්භ කළ අතර ආසාදිතයන් හදුනාගත් වහාම ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ගෙන වෙන් කර තැබීම තුළින් වෛරසය පාලනය කිරීමට සමත් වී සිටී.

59 views

22 Comments to “කොරෝනාවෙන් අසාධ්‍ය එංගලන්තය කොරෝනා පාලනයට ලංකාවේ ක‍්‍රමය යොදයි..”

  1. Aurora says:

    අගමැතිතුමනි, දැනට UK වල කෞතුකාගාරයක තියන අපේ රටේ වෙදපොත් ටික මේ රටේ තිබුනානම් මේ ලෝකේ මෙතෙක් මැරුණ ලක්‍ෂ 3.5 කට වැඩි මිනිසුන්ගේ ජීවිත බේරගන්න තිබුණා. කොහොමවුනත් ඔබතුමාලා මෙතෙක් ඒ පොත් ප්‍රවේසම් කරලා තිබුණ එක අපි අමතක නොකළ යුතු වටිනා ක්‍රියාවක්.

    • Alapaluwa says:

      එක නිසා කියවාගන්න බැරි ඒ සංකෘත වචන බැවින් කරුණාකර ඒ පුස්කොළ පොත්ටික වහාම එවන්න කටයුතු කරන්න.අවශ්‍යයනම් අසාවට වගේ ෆොටෝ copies ටිකක් ගත්තාට කම් නැත.

      • Saradiel says:

        මේ වගේ වටිනා පුස්කොල පොත් සජිත්ට පේන්න බැහැ

      • prasad says:

        මෙම බ්‍රිතාන්‍ය ජනතාව ලෝකයේ නරකම මිනිසුන් ය. ඔවුන් සෑම විටම මානව හිමිකම් උල්ලන්ගනයකරනවා කියමින් අපේ රට පසුපස පැමිණේ. COVID හි මුල් දිනවල මෙම පුද්ගලයින් අප ආසියානුවන්ට සාපේක්ෂව ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවතින බව පවසමින් පර්යේෂණ ප්‍රකාශයට පත් කළහ. COVID කාල පරිච්ෙඡ්දය තුළ ඔවුන් රට තුළ කරන නොමිනිස්කම් වසන් කිරීම සඳහා මෙම ව්‍යාජ පර්යේෂණ භාවිතා කරයි. ඔවුන් බ්‍රිතාන්‍ය නොවන සෞඛ්‍ය සේවකයින් COVID රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවයි. පසුව ඔවුන් ආසාදනය වූ විට ඔවුන්ව ඔවුන්ගේ පවුල් වෙත ගෙදර යවා එහි මිය යාමට ඉඩ හරියි. Uber රියදුරන් සහ වෙනත් විවිද රැකියාවල නිරතවන්නන් ආසාදනය වූ විට එහි මහල් නිවාස වලින් පන්නා දැමූහ. මොවුන් බොහෝවිට පාරේමහෝ තම වාහනවලම ඉතා අවාසනාවන්තලෙස මියයයි. ඔවුන් පවසන දෙයට වඩා මරණ අනුපාතය වැඩිය හතරගුනයකින් පමන.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      හියු නෙවිල් උන්නැහැ හොඳ වෙලාවට ඒ පුස්කොල පුස්තක ටික එහාට ගෙනිච්චෙ. එහෙ කෞතුකාගාරයේ හරි ප්‍රවේශම් වෙලා තියෙනවා. මෙහෙ තිබ්බා නම් ඔහොමවත් ඉතිරි වෙන්නෙ නැහැ.

      • කළුතර පුතා says:

        එච්චර වටින කියන දැණුමක් ලේඛන ගත කරල පුස්කොළ පොතකට ගන්න පුළුවන් ජාතියකට ඒ ටික පරිස්සම් කර ගන්න බෑ. උඹල නම් සුද්දගෙම දරුවො තමා.

        • aniwa says:

          aniwa macho, we sinhala Buddhists are the best in the world and we can defeat any nation.
          Our chief lion Gota sir and appachchi can do anything.
          Jaya wewa sir !

      • ගමේ එකා says:

        හියු නෙවිල් උන්නෑහෙ අපේ ත්‍රිපිටකයෙ සමහර පොත් අරන් ගිහිල්ල තියනව. ඒත් මූලිකවම් ලියපු පොත් තාම අපි ගාව හොඳට ආරක්ශා ඇතුව තියනවා. එහෙම එකෙ වෙද පොතුත් ත්යාගන්ට පුලුඉවන්. සුද්දට දෙන එවුන්ට බැරි උනාට.

    • sajitha says:

      sanskruta walin pamanak nowei sinhalen thama waediyak. 5 swana siyawasedi buddhaghosha hamuduruwo paliyata pariwarthanaya kale sinhala attakata (commentaries). sinhala poth eeta passe pulussa daemma kiya thama itihasa katawa. sinhalen godak poth thibunu bawata aka eka nidasunak.

  2. sundari says:

    tramp wagema loos patayi neda.

  3. සරා says:

    දැන් අනුර කුමාරගේ අර්ශසස් වැඩි වෙිවි.

    • සිංහල බන්ඩා says:

      හදුන් ජෙප්පා නම් කිව්වෙ ගෝඨාගෙ ක්‍රමය අසාර්ථකය් වහාම නේපාලයේ සහ අප්‍රිකාවෙ ක්‍රමය අපි අනුගමනය කල යුතුය් කියලය්.

    • අපි සජිත් ගෙ පාටියෙ says:

      අපේ නායක සජිත් තුමා නම් කිව්වෙ ට්‍රම්ප්ගෙ උපදෙස් මත පකිනෙල් අරන් පෑඩ් අඳින්න කියලය්.

  4. mahinda says:

    yako deyyange leda vage ekkak hadunama venkarala thiyenna one bava suddo danne nahane

  5. sunimal says:

    පුරන් අප්පු වීරයා අද සිටියානම් හොද වචන දෙකක් කතා කරාවි

  6. පානුසිකා says:

    පානුසික්කු ඇවිත් කියයි ගවමුත්‍රා බොන කේරල ක්රමේ කරව්

  7. Wewegadara Appuhamy says:

    Yes Colonial Master has to learn lessons from Sri Lankn methodology of treatment of Covid 19 patience?
    There is nothing wrong ,but it will affect Image of House of Windsor of that Kingdom of UK!@
    Our nation is more creative line if thinking ,but leader like all UNP’s Ranil and Sajith are far behind of all of us .
    Due 2019 Nove 16 Result of Election GR being to Power

  8. සේනා දළඹුවා says:

    අඩේ අප්පා කමල් ස’ගේ ටැලිපෝන් එකත් ඉල්ලයිද දන්නේ ණෑ .

  9. සපුමල් බණ්ඩාර​ says:

    එංගලන්ත ජනගහනය මිලියන 66කි. ඒ ලංකාව මෙන් තුන් ගුනයකි.

    දැන් මරණ ගනන බලන්න​.
    ලංකාවේ මිලියන 22න් මැරුනේ 10 දෙනයි. එංගලන්තයේ මිලියන 66න් 37,400ක් මැරුනා.

    කරුනාකර මුහුනු ආවරන පලදින්න​. තමන් වෙනුවෙන් සහා අනුන් වෙනුවෙන් පරෙස්සම් වන්න​.

  10. බිංකුන්ඩා says:

    ලොව මහ වලෙකි
    ළිඳ සුර පුරෙකි
    සිතයි ළිං මැඩි

    මොවුන් රවටමි
    සුර සැප විඳිමි
    සිතයි රජු මැඩි

    රිසි දෑ තමන්
    හැර අන් යමක්
    ඉවසනු නොදත්

    නොවෙද ඒ දනන්
    පිරුණු වූ අඩක්
    පිළුණු වූ බඳුන්

    පිළුණු වූ බතය
    රසය අම මෙන්ය
    මේ ය දත් එක රසය

    ළිඳෙන් මතු පැමිණ
    නරඹ ලොව විසල
    විඳිනු නෙක රසය

    අහෝ වහල් මැඩියනි

Main News