කොරෝනාවෙන් ඇමරිකාවේ පමණක් 50,000ක් මිය යයි.. ආසාලිතයන් මිලියනය ආසන්නයේ..

April 24, 2020 at 5:30 pm | lanka C news
කොරෝනාවෙන් ඇමරිකාවේ පමණක් 50,000ක් මිය යයි.. ආසාලිතයන් මිලියනය ආසන්නයේ..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 191,000 ඉක්මවා තිබේ.

රෝගය ආසාදිතයන් ලෝකය පුරා ලක්ෂ 27 ක ප්‍රමාණයක් වාර්තා වී ඇත.

එයින් ලක්ෂ හතහමාරක පමණ ප්‍රමාණයක් පූර්ණ සුවය ලබා තිබේ.

ඊයේ දිනය වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇත.

ඊයේ දිනය තුළ දී පමණක් ඇමරිකාවේ ආසාදිතයන් 2,300 වඩා ප්‍රමාණයක් මියගොස් ඇති අතර එම කාලයේ දී 32,000 ක පමණ නව ප්‍රමාණයක් නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

21,466 Viewers

5 Comments to “කොරෝනාවෙන් ඇමරිකාවේ පමණක් 50,000ක් මිය යයි.. ආසාලිතයන් මිලියනය ආසන්නයේ..”

  1. සරා says:

    මේ යන විදියට ගියොත් ඇමරිකාවේ මරන 90,000ට ලගා වේවි.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ඇමෙරිකාවට නම් මෙහෙම වෙන්නෙ මෙරට ඉන්න අර රාවණ පුතණ්ඩියාගේ මන්ත්‍ර සාපේ වැදිලා හන්දා වෙන්ටෝනේ… මිනිහා එකපාරක් ඇමෙරිකාවට වැස්ස වස්සලා ගංවතුරින් සමස්ත එක්සත් ජනපදයම යටකරනවා කියලත් තර්ජනය කලා. එම තර්ජන විකිලීක්ස් වෙබ් අඩවියේ පවා සඳහන් වෙනවා.. ( බොරු නම් විකිලීක්ස් අඩවිය බලන්න )

  2. Shn says:

    27 Laks means 2.7 million….haiyo…

  3. Don sarath says:

    Strategi is All non productive People should disapear.

  4. Sino says:

    China really did it to the western world this time!

    Long Live Socialism !

    Death to Capitalism !!