කොරෝනාවෙන් කද හරහා ඇනගත් සජිත් ගෝල බාල රොත්තම යලිත් අමාරුවේ දමයි..

March 24, 2020 at 10:32 pm | lanka C news
කොරෝනාවෙන් කද හරහා ඇනගත් සජිත් ගෝල බාල රොත්තම යලිත් අමාරුවේ දමයි..

සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා විසින් මෑතකදී සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්ලැකනිල් ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

එමගින් ඔහු සඳහන් කරන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වරද පිළිගෙන ඒ ගැන බලවත් කණගාටුව පළ කරන බවයි.

නමුත් ඔහු එකී ප්‍රකාශය ට්විටර් සමාජජාලය ඔස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කර ඇත.

නමුත් පේ‍්‍රමදාස මහතා එම ප‍්‍රකාශය සිදු කරන ලද්දේ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ සජීවීව එක්වෙමිනි.

එම ප්‍රකාශයෙන් ඔහු කියා සිටියේ කොරෝනා රෝගීන්ට ලබාදීමට නිර්දේශ වී ඇති හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් නම් ඔ්ෂධය නොව ප්ලැකනිල් නම් ඖෂධය වඩාත් ප‍්‍රතිඵලදායක බවයි.

ඊට අභියෝග කරමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ ප්ලැකනිල් යනු සමාගමක් විසින් හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් සදහා ලබා දුන් වෙළඳ නාමයක් බවයි.

එනිසා ජනතාව නොමඟ යවා නොයවා එම සාවද්‍ය කරුණු වහා නිවරද කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් චන්න ජයසුමන මහතාගේ එම ප්‍රකාශයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජජාල ක්‍රියාකරුවන් විසින් දිගින් දිගටම පෙරකී ප්‍රකාශ වෙනුවෙන් දැඩිව පෙනී සිටින ලදී.

නමුත් මේ වන විට ඔවුන් අසරණ තත්ත්වයට පත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් පිළිගෙන තිබේ.

101,535 Viewers

29 Comments to “කොරෝනාවෙන් කද හරහා ඇනගත් සජිත් ගෝල බාල රොත්තම යලිත් අමාරුවේ දමයි..”

  1. මෙලොව කිසිම රහක් නැති ගොබ්බයෝ රැනක් යුඇන්පිය වලපල්ලටම ඇදදැම්මා ඒකයි දුක බල්ලා පිදුරු කන්නේත් නැත කනගොනාට දෙන්නේත් නැත මේ වෙලාවේ සුදුස්සා දිසානායක් ගේ පුත්‍රයාය අප්පා කෙලියා පුතානෝ කෙලෙව්වා?????? ආ දැන් පුකනිල් අරගෙන සුවසේ සැතපියන් ගොන් ඔල මොට්ටල මීහරකා

    • සනත් මහගම says:

      මේ සජිත් ප්‍රේමදාස ඇත්තටම එක්සත්ජාතික පක්ෂයේ වැදගත් සාමාජිකයන්ට අපහාසයක් .ඒවගේම මෙයාගේ පියාත් එදා මෙ විදියටම සමාජය ඉදිරියේ අපහාසයට පත්වුනා .ඒවගේම එයා නිසාත් එජාපය ඉතාම විශාල ලෙස පිරිහී ගියා .දැන් මේ පාපී මිනිහා ඉතාම අවිචාරවත් ලෙස ඉතාම ලජ්ජා සහගත ලෙස එජාපයේ සාමාජික වැදගත් මනුස්සයාට පාරේ බැහැල යන්න බැරි කරනවා .මෙයා වටේ ඉන්නේ මීටත් නුගත් මිනිසුන් කට්ටියක් .සජිත් ප්‍රේමදාස ගැන බලාගෙන ඉන්න එජාපය කිසිදා අතහැර නොගිය වැදගත් මිනිස්සු හැටියට අපි සජිත් ප්‍රේමදාස ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අයගෙන් අපි අහන්නේ මේවගේ කිසිම බරක් පතලක් නැතිව හොයල බලන්නේ නැතිව හතර අතට කතා කරන කෙනෙක් ගැන ඔබලා විශ්වාසය තබාගන්නේ කොහොමද ?මේවගේ කෙනෙක්ට රටක් බාර දෙන්න පුලුවන්ද ?ඒවගේම මේවගේ කෙනෙක් එවැනි භාරදුර කටයුත්තකට අතගැහුවොත් වටේ ඉන්න කපටියන් රටට මොනවා නොකරාවිද ? දැන් බලන්න ඉන්දියාවේ ඉඳලා ආපු බවුද්ද වන්දනාකරුවන් ගැන කියන්න සජිත්ගේ පක්ෂය වෙනුවෙන් මාද්යට ආවේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට උදවු කරපු ඔවුන්ව බේරාගැනීමට උත්සාහ කරපු අසාත් සාලි .මේ මොනතරම් ගොන් කමක්ද ?මෙවැනි කෙනෙක් රටට මොනවා නොකරාවිද ?

    • ROHAN says:

      KODIYA AMMAGE PITE GAHAGENA MR, GR. PARADDANTA KURUNAGALATA GIYA
      PRAJITHAGE GALABODA ATTHETAI, RATHANAYATAI. APA NATHUWAMA KELAWUNAA NEDA. .SAJIYO.. RATHANAYO CHANDE ILLANTA GEWAL GAANE YANTA NAM EPAA
      MAHA JANATHAAWA UMBALATA SALAKANNE ASUCHI BAALDI WALIN.

    • ජනක says:

      සජිත් ප්‍රේමදාසට හැමතිස්සෙම වරදින්න ලොකු හේතුවක් තියෙනව කවුරුත් නොසිතන .
      එක තමයි සජිත් ප්‍රේමදාසගේ චරිතයේ තිබෙන බොරුවෙන් ජීවිතය ගෙනයාමේ ස්වබාවික නැඹුරුව .
      සජිත් නිතරම බලන්නේ මොනවහරි දෙයක් කටින් කියල ජයගන්න මිසක් යමක් කරලා පෙන්වලා ජයගන්න එක නෙවෙයි .
      සජිත්ගේ උසනම් සේකුරිටි කතාවේ ඉඳලා ඔහු අන්ත පරාජයට පත්වුණු ජනපතිවරණය පුරාවට ඔහු කරපු කතා එකිනෙක බැලුවොත් තේරුම් ගන්න පුළුවන් මේ මම කියන දේ සත්‍යතාවය .ඔහුට පැහැදිලි දර්ශනයක් තිබෙන පැහැදිලි වැඩපිළිවෙලක් තිබෙන කෙනෙක් නෙවෙයි එතරම ධාරිතාවයක් ඔහුට නැ.ඒවගේම සජිත්ගේ තිබෙන අර බොරුවෙන් දිවිගෙවන ලක්ෂණය නිසා නිතරම බලන්නේ කෙටි ක්‍රම වලින් ප්‍රසිද්දය ගන්න එදාට එදාට යමක් කියල ජනතාව දිනාගන්න .පසුගිය සතිදෙකේ මොහු කියපු කතා හොඳින් බැලුවොත් තේරුම් යාවි ඔහු කොරෝනා රෝගයෙන් පවා දේශපාලන වාසි ගන්න කරන සුදානම .ඒවගේම බලන්න සජිත්ගේ කතා විලාශය ඉතාම ඉච්චා සහගත කපටි දේශපාලක කතා තමයි ඔහුගේ දක්ෂතාව කොටින්ම කියනවනම් කපටිකම .නමුත් ඔහුගේ විනාශයටත් හේතුව එකයි .කපටිකම විනාශයට හේතුවක් .සැමටම බොරු කිරීම විනාශයට හේතුවක් .
      ඒවගේම හොඳින් චරිත එකිනෙක අරගෙන විමසල බැලුවොත් තේරේවි සජිත් වටා ඉන්න අනෙකුත් චරිත මිට සමාන බොරුවෙන්ම ජිවිත ගතකරන අවරගණයේ චරිත බව .උදාහරණ තඹ සුජීව .
      මෙවැනි කෙනෙක් පස්සේ යන්නේ නන්නත්තාර මිනිසුන් .අවුන්ස කාලක මොලයක් තියෙන මිනිහෙක් මේවගේ බොරුකාර පක්ෂයක් පස්සේ යන්නේ නෑ

      • Alapaluwa says:

        ඉතින් ඇයි බං නොදන්නා දේවල් දන්නා විදියට කියන්න යන්නේ?උබට තේරෙන්නේ නැද්ද උබේ වටේ ඉන්න එවුන් උබව බයිට් එකට අරගෙන කියන්න කියන ඒවා උබ ඔහේ කියලා දානවා තේරුමක් නොදැන අන්තිමට ඇනකොන්ඩා ලැජ්ජයිනේ බං
        මින්පස්සේවත් කියන්න ප්‍රථම අඩුතරමින් google ගිහින් search එකක් වත් දමපන් නැත්තම් අපිට පුතාණෝ කෙනෙක් නැතිවේවි! හික්,හික්,

    • Patriotic Sri Lankan says:

      Why are these people so concerned about a just comment made by a parliamentarian with good intentions and mostly, which is not incorrect. People who make Paracetamol claims their product is more suitable than original Panadol just to capture the market. This is also like that. Problem is not with the comment. All these political henchaiya’s commenting repeatedly and attacking Sajith is doing it because they are worried about Sajith’s party getting substantial number of seats in the up upcoming General election.

      • Hudson says:

        Well said,normally there are certain brands are better than generic brands as they are making under better standards.
        these bayya idiots will find anything to cover up their useless government failures. WADABARI government did not do anything for last 4 months and now hiding behind corona. even that is failed. Gota and the gangt thought this is a good opportunity to distribute saman, parippu and get the 2/3rds majority.

      • Jagath Karunaratne says:

        This comment is worse than Sajith’s. There is no clinical evidence to indicate that hydroxychloroquine is indicated against covid 19. This has not been clinically proven because it takes a long time to test a drug against a disease using an accepted regime. The fact that Sajith is a failure is becoming evident day by day. He has no track record of having done anything worthwhile. All he does is trying bask in his father’s fame. Even during the election campaign that is all he did which prove my point that he has no track record.

      • NAK says:

        Panadol is a brand name of Paracetamol!
        That makes your comment much worse than Sajith’s!!
        It clearly proves that Sajith and his apologists are all ignorant !!!

  2. Anuradha says:

    Mu gonna thamai

  3. සමන් says:

    හරියට නොදැන වෛද්‍යවරුන් විසින් කලයුතු නිර්දේශ කිරීමම කොපමන අනුවණ හා භයානක ක්‍රියාවක්ද. කිසිත් සොයා නොබලා කවුරුවත් කී පමනින් එම දත්ත සමාජගතකිරීමත් ඒ වගේම වැඩක්. මේ පුද්ගලයා ජනාධිපති නොවීමම රටේ ‌ලොකු වාසනාවක්.

  4. sajiputha says:

    මෙන්න විශේෂ පුවතක් .
    ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස පිලිබඳ මහාචාර්ය දොස්තර සජිත් ප්‍රේමදාස විසින් සොයා ගත් බෙහෙත ලෝක සවුක්‍ය සංවිධානය විසින් පිළිගෙන ඇත.

    එය පාවිච්චි කල අනෙකුත් රටවල් කොරෝනා වසංගතයෙන් සම්පුර්ණ සුවය ලබා ඇත. මේ වනවිට කොරෝනා ලෙඩුන් කිසිම කෙනෙක් බෙහෙතකටවත් සොයා ගත නොහැක.

    අනේ මෙහෙමත් බූරුවෝ. OL සමත් නැති ගොනෙක් දැන් බෙහෙත් දෙන්නත් යනවා.

    • Rata Wenuwen says:

      පුතාණෝ නොහොත් රදානෝ පෑඩ් සජියානෝ යන තැන ඇනගන්න ඇනකොන්ඩානෝ මොලේ කඳුලක් තියෙන එකෙක්ද ? බලපිය පින්ගුත්තර කුලැති රනිල් හාමු මේ දිනවල කට අවුල් කරගන්නා නැති හැටි. ඉතින් තවමත් අනිකුත් ගූඇන්පි බලු මැක්කෝ මූ පස්සේ යන එකනේ පුදුමෙ,
      චන්දෙන් පසු විරුද්ද පක්ශයේ නැයකයා කුල ඇති රනිල් හාමු මිසක් වෙන කව් රුද ?, මේකා එලුවාගෙ අරක වැටෙනතුරු නරියා උඩ බලාගෙන සිටියා වගේ ඉඳියි.

  5. අල්ලපු ගෙදර තිනන් says:

    පුතානෝ පසුපස එන්න දැන් ඉතූරු වෙලා ඉන්නේ ඇට බැහැපු ගූ අන් පී ගොන් රැල විතරයි.

    ගොන් රැළක් දක්කන්න උපාධි ඕනෙ නැහැ වගේම, ගූ අන් පී ගව රැළ දක්කන්න ඔයිට වඩා ලොක්කෙකුට කොහෙද

  6. Chinthana says:

    Same thing happened to USA. Inject and two died.

  7. බන්ඩා says:

    මම හිතුවෙ සජී පුතා ෂවර් එකටම MD පාස් ඇති කියලය්. දැන් බලන කොට මිනිහ පාස් වෙලා තියෙන්නෙ M(a)D

  8. Chathura putha says:

    Mahacharya vayidya Donald premadasage plaquenil venuvata puk-nil kanda haraha ana ganee.

  9. sanath says:

    PAD SAJIYO. .GUNP,JVP NADAYATA POLIDOOL GANTA KIYALA NIRDESA KARAPAN.
    SAJIYA KIWWOTH UN OKKOMA POLIDOOL BONAWA.
    EHEMA WUNOTH MULU RATAMA NIDAHAS.

  10. sena says:

    මේ වෙලාවෙ යහපාලනය තිබ්බානම් රටට අඹ සරණසි

  11. Janaka from Matara says:

    ..if an idiot like Ranjan Ramanayaka could see that Sajith does not have the capacity – what is there for us to talk?

  12. Janith says:

    කොරෝනාවට බෙහෙත් හොයාගෙන ලෝකේ බේරාගත්ත නායකයා කියලා මුන් දැන් පෝස්ටර් කටවුට් මුළු ලෝකේ පුරාම ගහයි. තවටික දවසකින් මේ ලෙඩේට කාබුහයිඩ්රේට් කන්න එපා පාන් කාපල්ලා කියයි. මු තව රටක් පාලනය කරන්නත් ගියා. අනේ අපොයි ! UNP එකට ගිය කලක්

  13. jagath says:

    පකනිල් හොයාගත්ත වීරයාට ජයවේවා! ලෝකේ බේරාගත්ත වීරයාට ජයවේවා! පේනවා නේද උඹලා මුස්ලිම් එවුන් මුහුණ වහගෙන යන එකට විරුද්ද වෙලා දැන් මුළු ලංකාවේම ඉන්න එවුන්ට විතරක් නෙමෙයි උඹලගේ හතර කේන්දරේ පාලුවුන රටේ නායකයාට උපදෙස් දෙන එවුන්ටත් මුහුණු වහගෙන යන්න අපේ A. අක්බාර් කරපු වැඩේ? මු ඉල්ලන්න ඕනේ මල සලකුණින් 5 අංකයෙන්. මලපහට ජයවේවා !

  14. Asitha says:

    අනෙස්ලි බර්ටි සැමුවෙල් තුන්දෙනාම කරපු නාට්ටියන් තනියම කරනවා වගේ

  15. lennypooper says:

    කම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාවකම්පන පරීක්ෂාව

  16. Bnv says:

    Sajith is not a leader. He is just a muffet handle by plenty of organizations.

  17. Norman rajapaksa says:

    Me manussaya anduwe wiyadamin hari nawatha hodiya panthiyakata yawa aduma ganane o/l pass nunath wibageta wadi karawanna. Sri mukaya. Pad wage wachana meeta perath kiya tibuna hinda

  18. Rabok says:

    Mahadanamutta saha Goolayo tika – If this bugger becomes the PM – rattata aba saranai

Main News