කොරෝනාවෙන් ජනතාව බේරාගත්තේ මැතිවරණ කොමිසමයි.. කොමිසම නොතිබුණානම් ජනතාව කොරෝනා නිසා අපිත් මැරිලා..- JVP
July 2, 2020 at 12:02 am | lanka C news
අද ලෝකයේ කොරෝනා වෛරසය අවසන් නොවූ තත්ත්වයක් යටතේ ශ්රී ලංකාවේ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවත් එහිදී අවම වශයෙන් හෝ සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා මැතිවරණ කොමිසම උත්සාහ ගන්නා බව පෙනී යන බවත් ජනතා විමුක්ති පරමුණ පවසයි.
එම පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසමෙන් දිරවන්නේ නැති ආණ්ඩුවේ ප්රබලයන් කිහිප දෙනකු කොමිසම ඉලක්ක කර දැඩි ලෙස සහ ප්රහාර එල්ල කරමින් කමින් සිටින බවයි.
මැතිවරණ කොමිසම නොතිබුණා නම් අද මෙරට ජනතාව කොරෝනා නිසා මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කොමිසම නොතිබුනේ නම් අද ඔය අද ජනාධිපතිතුමන් කියන ආකාරයේ ජයග්රහණය කිසිවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා හා ආණ්ඩුව උත්සාහ දැරුවේ කොරෝනා නොතකා බලය වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වුවද මැතිවරණ කොමිසම එම උත්සාහය වැලැක්වූ බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ සියත රූපවාහිනියෙ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
මළමිනී මතින් ඡන්දය කරන්න ගිය එක නතරවුනේ අද මැතිවරණ කොමිසමක් තිබුණ නිසා…
මළමිනී මතින් ඡන්දය කරන්න ගිය එක නතරවුනේ අද මැතිවරණ කොමිසමක් තිබුණ නිසා…
Gepostet von Bimal Rathnayake am Mittwoch, 1. Juli 2020
JVP PAKSHAYA KUHAKAYANGEN PIRUNU PAKSHAYAK BAWA DAN KAWURUTH WATAHA GANNA.NINDITAI,KUJITAI,HIRIKITAI👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
ඇයි උබලා පස්ස ලෙවකන 8 ෆෙල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් බූරු පුතානෝ මල් පොන්න හිකනලා ගේ පකනිල් එක්ක තොපේ ලප කුමාරගේ ගවමූත්රා බීල නෙමෙයිද කොරෝනා හොඳ කලේ.? තූ මිනීමරු JVP රතු තරු බැල්ලිගේ පුතාලා.
මේත් තව කිරිඇල්ලයා වාගේ ජනතාව දැනුමක් නැති මීහරක් කියල හිතන ගොනෙක්. පාර්ලිමේන්තු යන්න ඕනම බොරුවක්, රැවටීමක් කුපාඩිකමක්, පාවාදීමක් කරයි. මුන්ගෙ අනික ටිකත් එහෙමම තමයි.
බල්ලො ඉන්න තැන් වලින් යනකොට කටයි.,.පු….යි දෙකම වහගෙන යන්න,… උන්ට අහුවුනොත් කටට රී……. ,පු……..ත් අරියි… පරිස්සමින්…හා…ද
JVP අනුගාමිකයන් ගැන මට හද පතුලෙන්ම ඇතිවෙන්නේ අනුකම්පාවක් බන්. උඹලත් මෝඩ මිනිස්සුන්ට අනුකම්පා කරපල්ලා.
“ දීකිරට බළල්ලුත් සාක්කි “ කිව්වලු. ඩිව් ගුණසේකරගෙ කෝප් වාර්තාවෙන් රනිල්ගෙ නම අයින්කරාට මූගේ සිංගප්පූරු ගිණුමකට $$ මිලියනයක් දාලා තියෙනවා අර්ජුන් මහේන්තිරන්. මැතිවරණ “සභා” මුංගෙ හිටපු ( (විශ්රාමික) කැරළිකාර වත්මනෙහි රට පවා දෙමින් NGO $ මිලියන ගනන් උපයන “රංජි මල්ලි” ගෙ මල්ලි. ඌ අදටත් පොර ටෝක් දෙන්නෙ “ අපේ පවුලෙ ලේවල තියෙන්නෙ වාමාංශික දේශපාලනය” කියල. අපි නොදන්න ජෙප්පන්ගෙ “ මිනීමරු වාමාංශය”. මුන් රැළම එක වල්ලෙ පොල්. 3 බේරගන්න උන්ගෙ කකුලක් වෙන “සභා” වත් ගාවගන්න දුක හිතෙන උත්සාහයක් . අපි නොදන්න “සභා”. උගෙ පස්ස පැත්තයි කටයි මාරු කරල මවල තියෙන්නෙ. 3% අපත ජෙප්පන්ටනම් ඌ හරි පොරක් තමයි.
You should have died in 1989
මුන් කිසි දෙයක හොදක් නොදකින කුහක පිරිසකි. මුන්ට මෙවර 3% ත් නැත. ගවමුත්තරයට ගෙදර යන්න වෙනවා.