කොරෝනාවෙන් තවත් ලාංකිකයෙකු මිය යයි.. UK

April 8, 2020 at 4:40 pm | lanka C news
කොරෝනාවෙන් තවත් ලාංකිකයෙකු මිය යයි.. UK

බ්‍රිතාන්‍යයේ වාසය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

73 හැවිරිදි වියේ පසු වූ ලලිත් චූල්ලසුමන නම් පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මරණයට පත්ව තිබේ.

173 views

17 Comments to “කොරෝනාවෙන් තවත් ලාංකිකයෙකු මිය යයි.. UK”

  1. 😥😥😥😥😥😥😥 says:

    එංගලන්තයේ…කොරෝනාවෙන් @ 12:30ට

    දැනට රෝගීන්… 55,242 අද දිනට විතරක් රෝගය හැදුන අය 3,634

    දැනට මරණ…..6,159…………………….අද දිනට විතරක් මැරුන අය 786

    • AK47 says:

      දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා නරියා මිදි වැලට බැන්න වගේ එංගලන්තෙ ගිය මිනිස්සුන්ට බනිමු අපේ ඉරිසියාව හොද වෙන්නත් එක්ක. මේ වගේ චාන්ස් ආයෙ එන්නෙ නැහැ යාලු.

    • කෝ රෙනෝල්ඩා says:

      මේක වෙන්න බැරි දෙයක් මේ වහල්ලු බොරු නිව්ස් දානවා රාජපක්ෂලාට කඩේ යන්න .එංගලන්තේ NHS කියන්නේ ලෝකෙම හොඳම Health care සිස්ටම් එක .මේ පැනල ගිය අය කොහේ හරි ගුබ්බෑයමක ඉඳල මැරෙනවා මිසක් ලංකාවේ වගේ නෙවෙයි මේ රටවල් හරි දියුණුයි ]

      • තෝ තෝ රේනෝල්ඩා නෙමේ යකෝ මොංගලයාගේ NGO ලැජ්ජා නැති ලාමක පාහරයෙක්. පල කාලකන්නියා හිවල් ලැයිමටම. උබට හොදට සලකයි.

      • sam says:

        Reno . NHS eka diunui eth me ledeta beheth naha. Only option is prevention. Today’s death toll is over 900.. 900 fatalities over 24 hours period in UK. This is not how developed your health system but how you react to the pandemic.

        • Sweden Doc says:

          Borris wage privat hospital yanna wey wage. Mokada me NHS beheth lankawe suddas la ta allaanne matte??

      • Mithun says:

        Ape ratata wadaa me rata diunuwenda puluwani namuth corona walata uk thiyana pahasukamnam anthimai mokada mamath inne uk wala kotinma kiwwoth apita mona amaaruwa hadunath GP kenekwath hambawenda enda epaa kiyalai thiyenne uba koi loke idala komment kotanawada kiyala matanam hithaaganda be, me ratawage nemei a athin lankawa ithaamath ihalin thiyenne guu & pee ekatai jvp ekatai p***#a denne nthiwa nikam palayan bam yanda.

      • 😡😡😡😡😡😡😡 says:

        @ කෝ රෙනෝල්ඩා….
        උඹ නම් කසිප්පුවලින් මත් කුඩ්ඩට ඇබ්බැහි වුනු පෙරාපු අමනයෙක්…
        මීටරයක් දුරින් ගෑණිගේ යූ ටියුබ් එකම බලාගෙන ඉන්න එකේ කියවපන්
        පත්තරයක්…. මෙන්න කාණුවෙ ඉන්න ‘රෙනෝල්ඩා’ පණුවට දැනගන්න…
        එංගලන්තයේ අනවශ්‍ය වෙලාවට පාරේ ගියොත් දඩය රු ලක්‍ෂ දෙකහමාරයි!!
        එහෙම කරලත් අද දිනට 936 මැරිලා… මළමිනී තියන්න කාමර නැහැ..!
        සුද්ධාගෙ රටම අසරණ වෙලා ඉන්නේ…!

      • Raterala says:

        තමුසේ හිතාගෙන ඉන්න විධියට ඒරටවල්.වල ප්‍රතිකාර නෑ හලෝ, ලංකාවෙි තමා මේ වනවිට හොහොදම සත්කාර ප්‍රතිකාර තියෙන්නෙ නෑදෑයන් හිතවතුන් ඒ රටවල් ඉන්නව නම් අහලා බලනවා තත්වය පොන්න කොමන්ට්ස් දාන්න එපා .

      • MD says:

        Oyage NHS ekata Ape PHI dennek gennagena balanna ape wada kida kohamada kiyala?oyage upatha waradeemakin lankawe siduwuna eka gana dukai.

    • Rohan says:

      So all confirmed statistics are wrong? All are Rajapakse work? Go to see by yourself ( if you can) to witness how the American health system works in this pandemic

  2. 😥😥😥😥😥😥😥 says:

    100 DAYS that CHANGED the WORLD..!!!

    😷😷😥😥😷😷😥😥😷😷😥😥😷😷

  3. Ranasinghe says:

    අපි එදා උනට බීවේ කසාය. වෙනත් සින්හල බෙහෙත් . එහෙමයි වසර දෙදහසකට අධික කාලයක් අපි රැකුනෙ. යහපත් කල් කිරියාවත් මෙත් පැතිරීමත් කල යුතුයි

    • Saman says:

      Gon buruwa,Corona attitaye tibbe Haha,,

      • Ranasinghe says:

        කොරොනා තිබ්බද නැද්ද කියන්න උබටත් මටත් කියන්න බැහැ. නමුත් වයිරස් ආසාදන තිබ්බා ෆොක්ස් වයිරස් (measles, chicken fox etc) ඇඩිනො වයිරස් (influensa ) එන්ටෙරොවයිරස් යනාදිය එදත් තිබ්බා

  4. WHAT IS THE COMMENTS ABOUT HUMAN RIGHTS NGO’S THAT USA AND EUROPEAN COUNTRIES COVID 19.SITUATION.

Main News