කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

August 18, 2021 at 10:00 am | lanka C news
කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

93,748 views

37 Comments to “කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…”

  1. Sunil Dahanayake says:

    This drug is a biologics drug. It is given with special approval and biologics medications are very expensive.

    Plus, if the patient has other conditions, that biologics can work against the recovery. Only the doctors can make decisions not this useless gonthadiya.

    • dehiwala Kolla says:

      useless gonthadiya. 🙂 🙂 🙂 dukath hithenava me moda putha gana.
      Somebody is making fun of him by giving ‘dirachcha lanu’.

  2. ගොන් බයියා says:

    අපිට ධම්මික පැණිය දියව්

  3. Sura says:

    අඩු කලේ නිතර ම සෙලවේ …..
    නොදන්නාකම නොදන්න එකා, මොකා ද ????

  4. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    අපිට පුන්නක්කු, තණකොළ දුන්නා නම් ඇති.

  5. Jana says:

    Tocilizumab, sold by Roche as Actemra and RoActemra, has shown promise in clinical trials in treating COVID-19, and was approved by U.S. health regulators in June for emergency use in hospitalized COVID-19 patients who needed oxygen.

  6. Vis8 says:

    There is a new drug coming: Nitric Oxide nasal spray. It kills 98% of the virus in the lungs. Any country can make this on their own.